කටුනායක වීසා සීන් එකෙ සල්ලි කාට කාට යන්න ඇතිද

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    මු සේරම එකයි කියන්නේ ඒ නිසානේ. ජෙප්පොත් මේවගේම ඇති. උන්ගෙ එකවුන්ට්වලට සල්ලි කොහෙන්ද ආවේ කියලා ඇහුවම කියන්නේ කැට හොල්ලලා කියලනේ. කැට හොලල්ලා මිලියන ගණන හොයනන් පුලුවන් ද බන්? ඒක මාර කැත හෙල්ලිල්ලක් නේ.
    ඒ හින්දා පරණ හොරුන්ටම දෙමු කියලද කියන්නෙ
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,385
    26,912
    113
    Kandy
    රට බේර ගන්න අන්තිම අවස්ථාව නාමල් ජනපති කරමු.
    මම ඒ කාලේ ත්‍රෙඩ් එකක් දැම්මා ඉදිරි වසර කිහිපය තුල රනිල් දුශ්ටයාද නාමල් වීරයාද චරිතය රගපානු ඇත කියලා 2022.
    රාජපක්ශලා බේරෙන්න ජුලියට ගත්ත පින් ජනපති

    ------ Post added on May 3, 2024 at 8:49 AM
     
    • Like
    Reactions: NRTG

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,213
    13,932
    113
    පෘථිවිය
    කටුනායක වීසා සීන් එක උබලා දැක්කනෙ. ලංකාවට එන උන්ට වීසා ගහන්න වෙන කම්පැනි එකකට දීලා. කලින් ඉන්දියන් උන් කිව්වා. දැන් කියනවා ඉන්දියන් නෙමෙයි ලු.

    සීන් එක මෙහෙමයි රාජපස්ස ලට කොච්චර සල්ලි හම්බකරත් මදි. දැනටත් ලංකාවට ගෙන්වන බොරතෙල් ගන්නෙ නාමල් අටවගත්තු කම්පැනි යක් හරහා. ඉතින් රාජපස්ස කෙනෙක් හිතුවද දන්නෙ නැහැ සුද්දො එනවා වැඩි නිසා අමතර ගානක් මාටියා ගහන්න.

    එහෙම නැත්නම් හරීන්ගෙ වැඩක්. ආසන්න වශයෙන් සුද්දො 3000ක් දවසට එනවා. ඒ කියන්නෙ ඩොලර් 10ක් ගැහුවොත් ඩොලර් 30000ක් සාක්කුවෙ.

    රටක වීසා නිකුත් කරන එක වගේ බරපතල වැඩක් එක්ක උනත් සෙල්ලම් කරන්න පුළුවන් රනිල්ට. මොකද පොරට රටට හෙන ගැහුවත් අවුලක් නැහැ. ඔය වගෙ තව කොච්චර දේවල් හොරෙන්ම විකුණලා ඇතිද ඕකා. ඕකට තියෙන්නෙ පට්ට තරහක් මිනිස්සු එක්ක
    අනිවාර්යෙන් ජෙප්පෙක් ඉන්නේ පිටිපස්සේ
     
    • Like
    Reactions: NRTG

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,385
    26,912
    113
    Kandy
    සිරිපාලයා හරි හරීන් හරි ඩයනා ගෑනි කොමිස් කාලා ඇති
     
    • Sad
    Reactions: NRTG

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,901
    15,719
    113
    Ursa Major
    Meanwhile Indians..

    FB-IMG-1714672092622.jpg
    Haven't you seen the IS caliphate map? It includes our country too.
     
    • Like
    Reactions: NRTG

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,711
    1
    14,281
    113
    මු සේරම එකයි කියන්නේ ඒ නිසානේ. ජෙප්පොත් මේවගේම ඇති. උන්ගෙ එකවුන්ට්වලට සල්ලි කොහෙන්ද ආවේ කියලා ඇහුවම කියන්නේ කැට හොල්ලලා කියලනේ. කැට හොලල්ලා මිලියන ගණන හොයනන් පුලුවන් ද බන්? ඒක මාර කැත හෙල්ලිල්ලක් නේ.
    හරි යාලුවේ. දැනුවත් උනා! මේ වගේ හොරුන්ට වැහි නැති හෙණ පාත් වෙන්න ඕනේ. :baffled:
     
    Last edited:
    • Like
    Reactions: Omega_Jay and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,224
    198,892
    113
    Colombo, Sri Lanka
    දේශපාලනේට සම්බන්ද වෙලා ඉන්න හැම එකාම හොරු. මේ දේ තෙරුන් ගන්න බැරුව පාට පක්ෂ බදාගෙන අපි මරාගන්න තාක්කල් උන් දිනුම්. මේක අපි තෙරුන් අරගෙන මොකා කෙරුවත් මේ දූෂණ වලට විරෝදය දක්වලා කරපු උන්ට උපරිම දඩුවම දෙන කාලෙකට .... අපේ රට දිනුම්
     
    • Like
    Reactions: Asmodeus

    shenat

    Well-known member
  • May 13, 2007
    58,820
    87,294
    113
    ආශ්චර්යමත් රටක
    මු සේරම එකයි කියන්නේ ඒ නිසානේ. ජෙප්පොත් මේවගේම ඇති. උන්ගෙ එකවුන්ට්වලට සල්ලි කොහෙන්ද ආවේ කියලා ඇහුවම කියන්නේ කැට හොල්ලලා කියලනේ. කැට හොලල්ලා මිලියන ගණන හොයනන් පුලුවන් ද බන්? ඒක මාර කැත හෙල්ලිල්ලක් නේ.

    ඉතින් දැන් බලේ ඉන්න උන්ට ඒව හොයල වැරදි නං දඬුවම් දෙන්න කියපන්කො. ඒකනෙ වෙන්න ඕන.

    අනිත් අතට උන් ඇවිත් අනිත් උන්ගෙ වැරදි වලට දඬුවම් කරනව කිව්වම උබල වගේ බයියන්ගෙ පුකේ ඉත්තෑවො දුවනවා. 🙈
     
    • Like
    Reactions: jayanathek

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,711
    1
    14,281
    113
    සිරිපාලයා හරි හරීන් හරි ඩයනා ගෑනි කොමිස් කාලා ඇති
    අනිවා cabinet එකේ ඉන්න minister කෙනෙක් වෙන්න ඕනේ. ඕකට ටිරාන් අල්ලස් ටිපර් වෙලා statement එකක් දාලා තිබුණා , ආයිත් ඕක VFS එකටම දෙනවා කියල . හොද commission එකක් සෙට් වෙනවා වගේ. :baffled:
     
    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    defense ministry eken neda VFS ekata deela thibbe. news eka ehema ahuwe.
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,056
    15,565
    113
    New Zealand
    ඒ හින්දා පරණ හොරුන්ටම දෙමු කියලද කියන්නෙ
    මේ එක බේසික් පුතෙක්වත් හොද නෑ. මම කවදාඅවත් කවුරුත් හොදයි කියලත් නෑ, කඩෙ ගිහිල්ලත් නෑ. කාටවත් ඡන්දේ දෙන්න කියලත් නෑ

    මේ සැරේ රනිල් මොකක් හරි ගේමක් ගැහුවේ නැත්නම් දිනන්නෙ අනුර. ඒක 100%ක් ෂුවර්. කවදාවත් තනියෙම ප්‍රාදේශිය සභාවක්වත් පාලනය නොකරපු අනුර කොච්චර කල් රටක් පාලනය කරයිද කියලා බලමුකො. මතකනේ ගෝටා ගේද්දිත් මේ ටික වෙනවා කියලා කිව්වට ඒ කාලේ කවුරුත් පිලිගත්තේ නෑනේ. අනිතිමට ගෝටාට මිනිස්සු ගහලා පැන්නුවේ. ඒවගේ ජෙප්පො කියන්නේත් හෙන පාරිශුද්ධ අය වගේනේ මිනිස්සු හිතාගෙන ඉන්නේ. කයිවාරු ගහන්න හැමෝටම පුලුවන්, ඒත් ප්‍රැක්ටිකලි දෙයක් කරද්දි තමයි ඒකේ අමාරුව තේරෙන්නේ. ප්‍රධාන පක්‍ෂ 2 රට කෑවා. අපි පාලනය කරා නම් මෙහෙම වෙන්නෙ නෑ කියලනේ ජෙප්පො හැමදාම කියන්නේ. ඒ නිසා මේ සැරේ ටොයියෝ බයියෝ හැමෝම මාලිමාවට ඡන් දේ දීලා මුන්ටත් අවස්ථාව්ක් දෙන්නම ඕනි. එතකොට කරන හැටි හැමෝටම තේරෙයිනේ. නැත්නම් මුන් හැමදාම විපක්‍ෂයකට වෙල ඉදගෙන අපිට දුන්න නම් මෙහෙම වෙන්නෙ නෑ කිය කිය ඉන්නවා.
    අනුරත් එයාගේ ටීම් එක කවුද කියලා නෑ, ප්‍රතිපත්ති මොනවද කියලා පැහැදිලිව කෙලින් කියලා නෑ. ගෝටත් කරේ ඕකමනේ. වියත්මග සෙට් එක දාලා රට පාලනය කරනා කිව්වා. අන්තිමට මොකද උනේ කියලා අමුතුවෙන් කියන්න ඕනි නෑනේ. කැද හැලිය වගේ කැබිනට් එකක් හදාගෙන රටම කෑවා. අනුරත් කරන්න යන්නේ එයාලගේ විද්වත්තු දාගෙන රට හදන එකමනේ. ඒ කවුරුත් දේශපලන අත්දැකීම් තියන අයත් නෙමෙයි. මේ යන විදියට අනුර කියන්නෙත් ගෝටා පාට් 02.

    උබලට තේරෙන්න මෙහෙම දෙයක් කියන්නම්. SE office එකක් උදාහරණෙකට ගමුකෝ. ඒකේ senior SEඅයින් වෙනවා. ඒ ඔෆිස් එකේ අවුරුදු ගාණක් HRඑකේ ඉන්න, ඒත් යන්තම් කොම්පියුටර් වැඩ ගැන දන්න Senior HR officer කෙනෙක්ව senior SEගේ පුටුවේ ගෙනත් වාඩි කරනවා. දැන් ඌට senior SEවිදියට වැඩ කරන්න පුලුවන් ද ?බැරිද ?උත්තරේ උබලම හිතා ගනිල්ලකෝ:rofl:
    අනුර දිනලා අවුරුද්දකට පස්සේ මේ ත්‍රෙඩ් එක ආයෙත් බම්ප් කරන්න.
     
    Last edited:

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440

    අපිට බැරිවෙයි ද රනිල්ව යහමගට ගන්න? ☹️
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,056
    15,565
    113
    New Zealand
    අපිට බැරිවෙයි ද රනිල්ව යහමගට ගන්න? ☹️
    රනිල් කොහොමත් යහ මගට ගත්තේ මයින්ද මාත්තයා. අමුතුවෙන් යහ මගට ගන්න දෙයක් නෑ :P රනිල් ස' තමයි නාමල්ව යහ මගට අරන් තියෙන්නෙ. :yes:
    අනුරයා දින්නත් උපරිම අවුරුද්දයි දෙකයි මේ රට පාලනය කරන්නේ. ඊට පස්සේ ඉතින් කෙලින්ම නාමල් ස' කෙලිනම ජනාධිපතිවරණෙට එනවා.

    තොපි ෆේස්බුක් පැත්තේ යන්නෙම නැද්ද බන්. උබලා මේ වීඩීයෝ දකින්නෙ නැද්ද. පළවෙනි වීඩියෝ එක විතරක් බලපන්. කොහොමද නාමල් ස'ගේ ටෝක් එක. :rofl: දැන් හෙන පරිණත දේශපාලකයා වගේ ටෝක් එක දෙන්නෙ. තව තියනවා. සේරම මෙතන දාන්න බැ

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    ඔයවගේම මැච් එකක් රටේ ඉඩම් ටිකටත් ගහන්න ලෑස්ති කරල තියෙන්නෙ. මේ මාසෙ අන්තිමට ඒවගෙ ප්‍රතිපල බලන්න පුළුවන් වෙයි.

    කඩිමුඩියෙ රාජ්‍ය ආයතන restructure කරන ඒව ඕවගෙම එක එක පැති තමා. රනිල්ට වැඳගෙන ඉන්න උන්ට ඌගෙ හපන්කම් තව මාස 6ක් 7ක් ඇතුලත ලස්සනට පෙනෙයි.
    එතකොට පරක්කු වෑඩි බන්.. @monson වගේ ඕකුන්ට පුක දෙන එවුන් ආයේ හෑන්ගිලා යයි
     
    Sen-lu

    Well-known member
  • එතකොට පරක්කු වෑඩි බන්.. @monson වගේ ඕකුන්ට පුක දෙන එවුන් ආයේ හෑන්ගිලා යයි
    කරන්න දෙයක් නෑ ඉතින්. උං වගෙ පේයිඩ් එකවුන්ට් කෑලි කරන කියන ඒව හොඳට ෆිල්ටර් කරල පාවිච්චියට ගන්න මිනිස්සු දැනගන්න ඕන