Heat Wave Passing Through SL Today ! Red Warning Issued BREAKING NEWS 🔴

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,554
    14,499
    113
    අපි හරහා ගියාට පස්සෙ ඔය රෙද්දෙ අපිට බලපෑම ඉවරද බං? :love2:
     
    • Like
    Reactions: pramodh87

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    අරාබි මුහුද , බෙංගාල බොක්ක දෙකේ පීඩන වනස් නිසා ලංකාව ඉන්දියාවෙන් වෙන් වෙන barrier එකක් වගේ හැදෙනවා , තව රට මැද කඳුකරය නිසා ,

    ඔය 3 නිසා තමයි ලොකු බලපෑමක් නැත්තේ , නැත් නම් උතරු ඉන්දියාවෙන් එන කුණු වායු එහෙම මීට වඩා ලනක්වට එනවා
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    අරාබි මුහුද , බෙංගාල බොක්ක දෙකේ පීඩන වනස් නිසා ලංකාව ඉන්දියාවෙන් වෙන් වෙන barrier එකක් වගේ හැදෙනවා , තව රට මැද කඳුකරය නිසා ,

    ඔය 3 නිසා තමයි ලොකු බලපෑමක් නැත්තේ , නැත් නම් උතරු ඉන්දියාවෙන් එන කුණු වායු එහෙම මීට වඩා ලනක්වට එනවා
     
    • Like
    Reactions: NRTG

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,810
    1
    42,982
    113
    දැං කවද ඉදං ද බං ඕක අපි හරහා යන්න ගත්තෙ
    මාස දෙකකට විතර උඩදි නේද..
    තාම යනවද...
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,336
    113
    Colombo, Sri Lanka
    අපිටත් වඩා අනිත් අග්නදිග ආසියා රටවලට මේක වැඩිපුර දැනෙනවලු
     
    • Like
    Reactions: yapa100

    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,388
    1,742
    113
    Bangkok
    Screenshot_20240503-144135.jpg