කටුනායක වීසා සීන් එකෙ සල්ලි කාට කාට යන්න ඇතිද

marindi

Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    සිරාවටම ඔහොම කරාම ලංකාවට ඇති වාසිය මොකක්ද?
     

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    VISA USD 100

    Company ekata USD 25
    Government ekata USD 75

    essara Company 1 USD Government USD 59

    Dan company eke USD 25 n 20wath Commission mun gannawa Athi company tiyaganne 2 to 5 USD wennathi

    BADUMKARA VERSION 2 - 2024

    😆😄
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,675
    7,732
    113
    ජාතික ආරක්ශාව ලෙප්ට් වෙන් නැද්ද මේම වෙන රටවලට විසා නිකුත් කරන්න දුන්නම 🤷
    වීරවන්සගෙ පුකෙයි කටෙයි ඔබල ඇති ඩොලර් ටිකක් ඒකයි සද්ද නැත්තෙ
     
    • Haha
    Reactions: Don GasCan

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,054
    1,444
    113
    ඔහොම එකකින් කාට කොච්චර සල්ලි ගිහින්ද කියලා මේ 2024 දී හොයාගන්න එක එච්චර අමාරු දෙයක්ද?
    බාර් ලග වඩේ කරත්තේ වගේ එකක නම් සල්ලි එකතු වෙන පෙට්ටියෙන් කීයක් හරි මාටියා ගහන්න පුළුවන් :ROFLMAO:
    ඒ නිසා මේවා නිකන් ගොන් පාර්ට් විතරයි :LOL:
     

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    කටුනායක වීසා සීන් එක උබලා දැක්කනෙ. ලංකාවට එන උන්ට වීසා ගහන්න වෙන කම්පැනි එකකට දීලා. කලින් ඉන්දියන් උන් කිව්වා. දැන් කියනවා ඉන්දියන් නෙමෙයි ලු.

    සීන් එක මෙහෙමයි රාජපස්ස ලට කොච්චර සල්ලි හම්බකරත් මදි. දැනටත් ලංකාවට ගෙන්වන බොරතෙල් ගන්නෙ නාමල් අටවගත්තු කම්පැනි යක් හරහා. ඉතින් රාජපස්ස කෙනෙක් හිතුවද දන්නෙ නැහැ සුද්දො එනවා වැඩි නිසා අමතර ගානක් මාටියා ගහන්න.

    එහෙම නැත්නම් හරීන්ගෙ වැඩක්. ආසන්න වශයෙන් සුද්දො 3000ක් දවසට එනවා. ඒ කියන්නෙ ඩොලර් 10ක් ගැහුවොත් ඩොලර් 30000ක් සාක්කුවෙ.

    රටක වීසා නිකුත් කරන එක වගේ බරපතල වැඩක් එක්ක උනත් සෙල්ලම් කරන්න පුළුවන් රනිල්ට. මොකද පොරට රටට හෙන ගැහුවත් අවුලක් නැහැ. ඔය වගෙ තව කොච්චර දේවල් හොරෙන්ම විකුණලා ඇතිද ඕකා. ඕකට තියෙන්නෙ පට්ට තරහක් මිනිස්සු එක්ක
    ehema kes ekak neme oke yanne
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ජාතික ආරක්ශාව ලෙප්ට් වෙන් නැද්ද මේම වෙන රටවලට විසා නිකුත් කරන්න දුන්නම 🤷

    උන්ට නොදුන්නොත් තමයි බෝම්බ ගහන්නේ 🤣

    මේ කරලා තියන වැඩේ හරි 😄
     
    • Wow
    Reactions: Don GasCan

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,728
    50,093
    113
    සේදවත්ත
    උන්ට නොදුන්නොත් තමයි බෝම්බ ගහන්නේ 🤣

    මේ කරලා තියන වැඩේ හරි 😄
    බොම්බ නම් කෙලියේ අපේම අයත් එකතුවෙලා එක ගලෙන් කුරුල්ලො දෙන්නෙක් බෑව . මොදිත් දින්නා , විරුවත් දින්නා
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,227
    113
    කෝවිඩ් එකෙන් ගසා කැවා වගේ

    කොවිඩ් කාලෙ නම් මිනී කඳු ගොඩ ගගහා හතර වටෙන් විදේශ ආධාර එකතු කරා. කොවින් පරීක්ෂණ කරනවා කියලා කොවිඩ් වැඩි රටවල් වලින් මිනිස්සු ගෙන්නලා බෝ කරේ.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    KM2ffbt.png


    කොහෙවත් ඉන්න මූ කලබල වෙලා ඇයි?