Eka nisada high class uba lankawe inne?kari wade kiynne English wath hariyata bari kabbonta set wela thiynwa bn. adu kule jarawa okkoma usa uk canada
Eka nisada high class uba lankawe inne?kari wade kiynne English wath hariyata bari kabbonta set wela thiynwa bn. adu kule jarawa okkoma usa uk canada
luck eka thama ban .MAMA 10 YEARS wada apply karala thiyanawa, pata boruwak wage
meken mokakda kiyanne machan ?Based on the information provided, the Entry HAS NOT BEEN SELECTED for further processing for the Electronic Diversity Visa program at this time.
MAMA 10 YEARS wada apply karala thiyanawa, pata boruwak wage
උඹත් යූ ඇස් ට්‍රයි කරනවද ? ඔසී අවුලක් නැහැ නෙ ?මගේ එක යාලුවෙක් දාපු පළවෙනි පාරම ඇදුණා. දැන් ඌ එහේ ඉන්නෙ.
අපි ඇතුලුව අනිත් අය ගොඩක් අවුරුදු ගානක් දැම්මා. ආවෙ නෑ
එහෙම තමා ඉතින් ලොතරැයි![]()
උඹත් යූ ඇස් ට්‍රයි කරනවද ? ඔසී අවුලක් නැහැ නෙ ?
Aussie pr එක දෙන්නෙ නෑද්ද මචන්නිකන් දෙන PR එකට ට්‍රයි කරනවා. ආවොත් ස්ථීර පදිංචි වෙන්න යන්නෙ නෑ කීයටවත්.
Naha . Ewaa scam newin kaloth mail akak anavada?
Aussie pr එක දෙන්නෙ නෑද්ද මචන්
Ausi hodai ban retirement vage unta, gun violence adu hinda, Business or opportunities athin US decades ahead than Ausi.නැත්තං ඉතින් සාමාන්‍ය මනුස්සයෙකුට Ausi දාලා USA යන්න පිස්සුවක් තියෙන්න ඕන.