a new kind of fucking SCAM Alert- beware sinhalu

NRTG

Well-known member
  • Oct 19, 2019
    40,687
    197,744
    113
    Colombo, Sri Lanka
    මට මේ දැන් ආවෙ ආයුබෝවන් කියල. අනිත් පැත්තට බ්ලොක් කරලා චැට් එක ඩිලීට් කලා.
    මටත් ආවා ඊයේ. මම හොඳ පදයක් කොටලා යවලා ඊට පස්සේ බ්ලොක් කෙරුවා :p
     
    • Haha
    Reactions: Purple2022

    Samaposha

    Well-known member
  • Nov 9, 2016
    520
    530
    93
    Habarana
    මමනං scammer කෙනෙක් කියලා දැනගත්ත ගමන් ඌ කතා කරන්න කලින්ම අහනවා,
    'ගෙදර ඉඳන්ම අමතර ආදායමක් හොයන්න කැමතිද?' කැමතිනම් මට කියන්න කියලා :P
    download (w1).png
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,662
    19,524
    113
    Heart godak emoji godak tiyanwa nam ethana scam ekak kiyala pahala gedra 3 wasare mallith dawasak kiwwa mata
     

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,171
    1,760
    113
    friday ayeth awa call ekak WTC office ekaking kiyala call ekak invest capital mokkda seen ekak WTC invest capital kiyapu gaman call eka cut karala number ekakth block kala :lol: :lol:

    whatsapp seen ekath nagala yanwa, mama nam apu gaman block karanwa reply dane na, mun kohen numbers ganawada dane na
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113
    friday ayeth awa call ekak WTC office ekaking kiyala call ekak invest capital mokkda seen ekak WTC invest capital kiyapu gaman call eka cut karala number ekakth block kala :lol: :lol:

    whatsapp seen ekath nagala yanwa, mama nam apu gaman block karanwa reply dane na, mun kohen numbers ganawada dane na
    Yako eka meter nedda..
    Thilini Priyamali
    1714905738404.png

    maxresdefaultg.jpg
     
    • Haha
    Reactions: ieannet

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,732
    113
    මට මාර වැඩක් වුන සින්හලුන්නෙ ...
    කලිසමෙ ගූ ගිය එක විතරයි වුනෙ නැත්තෙ.....


    මට +27 extension එක තියෙන south African phone නම්බෙර් එකකින් message එකක් ආවා
    part time jobs තියනව කැම්තිද කියල ....
    ඉතින් මමත් කිව කැමති කියල

    View attachment 229270





    පස්සෙ උ මට telegram account එකක ලින්ක් එකක් දුන්න උන්ගෙ company එකෙ receptionist කියලා
    - https://t.me/AuroraF444 @AuroraF444.


    මම ඇඩ් වෙලා message කර....
    එකෙන් මාව උන්ගෙ company telegram් චැනල් එකට ඇඩ් කරා
    Tagger Group Channel - https://t.me/+DmIR417QcodmYjY9




    එ account එකෙන් කිවා youtube videos වලට ලයික් කරන්න තියෙන්නෙ එහෙම කරම සල්ලි දෙනව කියල
    මට එවෙලෙම තෙරුන scam මෙක එකක් තමයි මොකද youtube video විඩියො එකකට ලයික් කරන්න රු 240 ගෙවන්න පිස්සුද
    එත් මට හිතුන මට පුලුවන් ගානක් උන්ගෙන් අදින්න ඔන කියලා......


    පස්සෙ උන් මට youtube videos දෙකක් දුන්න එවට ලයික් කරල screenshot එවන්න එතකොට ර්ස් 1200 දෙන්නම් කියල
    පස්සෙ මම කරා සල්ලිත් ඇඩ් වුනා

    උන් කිව කරන්න තියෙන්නෙ videos වලට ලයික් කරන්න එතකොට එක ලයික් එකකට රු 240ක් ද්ගෙන්නම් කියලා
    රු 1920ක් එකතු වුන ගමන් සල්ලි ගන්න පුලුවන් කියලා




    මමත් ඉතින් කරගෙන ගිය points ඇඩ් වුනා
    පස්සෙ කියනව මුන්ගෙ විප් ටාස්ක් තියනවලු එව කරල vip ලෙවෙල් එක up කරගත්තාම ගෙවන ගාන වැඩි වෙනවලු

    View attachment 229272



    වැඩි වෙන්නෙ පහත දක්ව ඇති අකාරයට

    View attachment 229267


    හැබයි vip වෙන්න නම් vip ටස්ක් කරන්න ඕන එව කරන්න නම් උන්ට සල්ලි දන්න ඔනෙලු
    ටාස්ක් එක කරාම අපි ගෙවපු ගානයි එ ගෙවපු ගානෙන් සීයට 30කුත් එකතු වෙල අපිට හම්බ වෙනවලු

    View attachment 229268


    vip ටාක්ස් කරන්න අපි උන්ට ගෙවන්න පුලුවන් මෙ විදිහට ලු

    View attachment 229269

    පස්සෙ මම කිව මට vip ටාස්ක් වලට දෙන්න සල්ලි නැ කියල
    ඊට පස්සෙ මුන් කියනව vip ටාස්ක් කරන කම් විඩියො එකකට දෙන ගාන අඩු කරන්න වෙනවලු රු 10 දක්වා

    View attachment 229273



    කොහොමද මුන්ගෙ කපටි කම 1200ක් ගෙවල 6000ක් කොටගන්න....
    ගෙවන එකාඅ මොඩයෙක් නම් උන්ට 6000 න්ට වැඩියෙන් වුනත් කොටගන්න පුලුවන්


    සුවර් එකට මෙක කරන්නෙ ලන්කවෙ අතුලෙම ඉන්න සෙට් එකක්
    telegram එකෙ මොකුත් නම්බෙර් පෙන්නෙ නැති නිස කාගෙ කව්ද කොහෙද ඉන්නෙ කියල හොයගන්න බැ

    south Africa වල ඉන්න මුන්ගෙ අදුනන එකෙක් යොදවල තමෛ whatsapp එකෙන් මිනිස්සු සෙට් කරගන්නෙ මෙ වන්චාවට



    උබලත් මෙක ගැන දන්නවද දන්නවනම් ලියන්න අදහස්


    p.s -

    මෙක පිටුපස ඉන්නෙ ගෙරි හම්බ සෙට් එකක් වගෙයි පේන්නෙ
    මෙ account details එවල තිබ්බ payment details ඉල්ලුවාම

    View attachment 229282
    ඔතනට තව දෙයක් add කරන්නම් . එක්කෝ ඔය bank account වෙන වුන්ගේ සල්ලි දීලා අරන් තියෙන්නේ. නැත නම්.වුනටත් පර්ට් ටයිම් ජොබ් එකක් කියලා වුන්ට තියෙන ජොබ් එක තමයි ඔය එන සල්ලි වෙන bank acconunt වලට දාන්න. උබට එන සල්ලි scam කරපුවා .

    ඔතන ගොඩාක් සල්ලි යන්නේ binanace එකේන් p 2p වලින් කොයින්ස් ගන්න ඒ සල්ලි bank වලට වැටුනූ අයට සොරි තමයි
     
    • Like
    Reactions: lahirufx+

    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,119
    1,395
    113
    මේ ලගදි කොරියන් නුල්ඩස් කන්න ආස හිතිලා පැකට් එකක් ගෙන්න ගත්තා එක කාල දවසක් ගියේ නැ whatapp එකේ එක එක marketing Group වලට මාව වෙන්න ගත්ත :eek: සුකනවා පුන් සදේ. softlogic ද මන්ද මාකටින් group add වලට වෙන්නේ. රිපෝට් කොරල අයින් උනත් හරියන්නේ නැ :growl::angry:
    whatsapp එකේම තියෙනවා එක එක හුකන්නලට group walata add කරන්න බැරි වෙන්න option 1ක් එක ඔන් කරා බලමු හෙට දිහාට
     

    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    Screenshot_2024-05-04-13-48-40-990_com.whatsapp.jpg

    Screenshot_2024-05-04-13-48-45-080_com.whatsapp.jpg

    Screenshot_2024-05-04-13-48-54-008_com.whatsapp.jpg

    Screenshot_2024-05-04-13-49-05-274_com.whatsapp.jpg

    Screenshot_2024-05-04-13-49-11-240_com.whatsapp.jpg


    Meka kohomada?
     

    Attachments

    • Screenshot_2024-05-04-13-48-58-557_com.whatsapp.jpg
      Screenshot_2024-05-04-13-48-58-557_com.whatsapp.jpg
      659.2 KB · Views: 45

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,023
    26,461
    113
    Kandy
    රත්තරන් නම් ඔහොම එකෙක්ගෙන් ගලවලා ඒ සල්ලි වලින් මිනිස්සුන්ට බිරියානි අරන් දීලා තිබ්බා



     
    • Haha
    Reactions: 2osama

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,086
    2,975
    113
    ::0
    elakiri.com
    p.s -
    මෙක පිටුපස ඉන්නෙ ගෙරි හම්බ සෙට් එකක් වගෙයි පේන්නෙ
    මෙ account details එවල තිබ්බ payment details ඉල්ලුවාම

    View attachment 229283
    Nuwara Elijah koheda ban tiyenne?
    Mewage e wata ban mokek hari allagena account eke aithikaraya hoyagena sira gemak denna tiyenne, me wage spam karana un gen thamai ban ganna ona.
     

    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    Meka masa 8,9 kata kalin japan wala tibba. Mehe task ekakata uen 20000k wage gewwa.

    Ayya kenek yen laksha 2k puja karala tibba.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,138
    1
    13,011
    113
    Gotham City
    මට ගිය අවුරුද්දෙ සෙට් උනෙ ඔය වැඩෙ.
    මුන්ගෙ තිබ්බෙ ඇමසන් එකෙ පේජස් වලට ලයික් කරන්න .
    සල්ලි උන් ගෙවන්වා මුලින්ම.
    පස්සෙ අපි සල්ලි දාලා වැඩෙ ගෙනියන්න ඔනි .
    බිට්කොයින් වලින් තමා ගනුදෙනු වෙන්නෙ .