suicide karagnna hithen ek nawatthna ona

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,245
    10,505
    113
    stress tami mn htnne, tika kalek idn eka widyai, mhokewth progress ekk dakke na , ane mnd bn, meka digat continue karan yanne moktd kyla hithenwa, kellekwth na, gedara aya ekka mn echchra naaa, faaak, dan dawas dekaka wge idn mehem hithenne
    social media use krna eka nwtapan tika kalekta
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,460
    1
    59,909
    113
    Mother Earth
    hethu kynne, mage dath dek mada hidsk tye, mn htnne eka gana ek digt hitk tmi mehem wen, tawa ALth tye bn, ena orderuth deadline ekata klain krn ona, epa wela oooi inne, shik
    උට්ටො දත් දෙක මැද්දෙ හිඩසක් තියෙන එක සුයිසයිඩ් වෙන්න හේතුවක්ද ? විහිළු කරන්න එපා යකෝ. :lol:
     
    • Like
    • Haha
    Reactions: Any.key and icewiz

    V3RT3X

    Well-known member
  • Jan 6, 2024
    449
    607
    93
    hq720.jpg


    මුගෙ වගෙද උබෙ දත් දෙක ?
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    ahmko,man slli wgyk ekhtu karn gmn htye mac ekak gnn, saha mage issrh eka dathk deke eka dthk nikn issrht awith wge mada hidsk tye, srlw unattractive mchn, mata wayasa 20i dan, uba me thana htynm mkd krnne, man dathata wiydn kroth mata lapa ganna eka masa 2-3kn prku krn weno, ane mnd bn mata dathe seen ek klin hithunna, eeth dan tik dwsk idn dawasa puram eke gana hithenne, ubl unanam mokadda krnne???? blpnko lap ekt slli ekthu krl iwr wen lan weddimi ara hhttath eka partm mthk une, hby eka nohada innth ba bn :/ sirawta mata wada wayasin wadi aya hitl uttryk denkooo, aaaaaaaah fuck
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,414
    6,298
    113
    එක සැරේකට එක ලොකු ටාගට් එකක විතරක් තියාගනින්. ජොබ් එකකුයි ඒලෙවලුයි දත් දෙකේ හිඩසයි 3 ම උබට බැලන්ස් කරන්න තරම් වයසක් නෑ.දැන් ඉගන ගෙන ඉදපන්. අලි අබ්ඩාල්ගෙත් එහෙම හිදසක් තිබිලා තියෙනව. ඌ ඩොකෙකුත් උනාට පස්සෙ ද මන්දා එක හදාගෙන තියෙන්නෙ.:yes: ජීවිතේ සෑහෙන්න කාලයක් අසම්පූර්ණව ඉදලා පස්සෙ තමයි මටත් මම වෙන්න පුලුවන් උනේ. ඔය වගේ දේක තියෙන පේන් එක තේරෙනවා.ඒත් ඒක හදාගන්න දැන් ම දගලන එකෙන් උබට ජීවිතේ වැදගත් ම දේ මිස් වෙන්න පුලුවන්.උත්සහ කරත් ඒකට සල්ලිත් උබ අතේ තාම නෑනෙ.