🌕 වෙසක්! වෙසක්!! වෙසක්!!! ☸️ 🔮🧘🏼‍♀️🧞‍♀️⚛️

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,319
    100,170
    113
    "ජේසු බුදු වේවා!" කියල ගහල කූඩුවක් හදනවා. 🙂
    ආමෙන් කියල මම ඉටි පන්දමක් ගහනන් එක ඇතුලේ

    නිකන් බත් ද ? මොනාද දෙන්නෙ බත් එක්ක ? පරිප්පුයි තව ? අක්කගෙ පොන්නයො දෙන්නා ලංකාවෙ හිටිය නම් අයිස්ක්‍රීම් දන්සලක් දෙන්න තිබ්බා. :(
    ඒක පාරක් අපි දුන්නා අයිස්ක්‍රීම් දන්සලක්. අත නෑ වගේ හුරළම.
    ------ Post added on May 6, 2024 at 10:33 PM
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,911
    1
    60,871
    113
    Mother Earth
    ආමෙන් කියල මම ඉටි පන්දමක් ගහනන් එක ඇතුලේ


    ඒක පාරක් අපි දුන්නා අයිස්ක්‍රීම් දන්සලක්. අත නෑ වගේ හුරළම.
    ------ Post added on May 6, 2024 at 10:33 PM
    ඉස්සර අපි පොඩි කාලෙ කොල්ලො සෙට් එක සම්මාදන් ගිහින් සල්ලි එකතු කරල සරුවත් දන්සල් දෙනවා. මරු තමයි ඉතින්. මිහිරි මතක හද රැඳේ. :rolleyes:
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    ඉස්සර අපි පොඩි කාලෙ කොල්ලො සෙට් එක සම්මාදන් ගිහින් සල්ලි එකතු කරල සරුවත් දන්සල් දෙනවා. මරු තමයි ඉතින්. මිහිරි මතක හද රැඳේ. :rolleyes:
    e dws walada ubeta hamuduruwo puke ariye.
     

    niroshanab

    Well-known member
  • Jun 25, 2023
    947
    1,782
    93
    මේ සැරේ වෙසක් පෝය මැයි 23 බ්‍රහස්පතින්දා. වෙසක් කූඩු හදනවද?
    ඔව්
    දන්සල් දෙනවද?
    ඔව්
    පන්සල් යනවද?
    ඔව්
    මේ පාර විශේෂ දේවල් මොනවා හරි කරන්න හිතාගෙන ඉන්නවද කට්ටිය?
    සිල් ගන්නවා
     
    • Love
    Reactions: NRTG

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113
    වෙසක් කූඩු හදනවද? නෑ . (කොලත් අලවපු එව කඩෙන් අරන් ඇවිත් එල්ලලා බල්බ් දානව )
    දන්සල් දෙනවද? නෑ
    පන්සල් යනවද? නෑ
    Kurusa Keriya mokatada mewata reply karanne
    HEEN nulen Gema Dena Sakkili
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,911
    1
    60,871
    113
    Mother Earth
    e dws walada ubeta hamuduruwo puke ariye.
    උබට නම් ගල් සාදු කෙනෙක් මොකක් හරි කරල තියෙන පාටයි. :-)

    Kurusa Keriya mokatada mewata reply karanne
    HEEN nulen Gema Dena Sakkili
    මම ඉස්සර රෑට හොරෙන් ගිහින් අහල පහළ තියෙන වෙසක් කූඩු වලට ගිණි තියල එනවා. :D
    ------ Post added on May 6, 2024 at 10:56 PM
     

    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    Kuuduwak dekak hadanawa, dansalak dekak wandinawa. dawas hatharama palenna budiyanawa.
     
    • Like
    Reactions: NRTG

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    මේ සැරේ වෙසක් පෝය මැයි 23 බ්‍රහස්පතින්දා. වෙසක් කූඩු හදනවද? දන්සල් දෙනවද? පන්සල් යනවද? මේ පාර විශේෂ දේවල් මොනවා හරි කරන්න හිතාගෙන ඉන්නවද කට්ටිය?
    1) Naha, factory eke lamai hadala genath denava one tharam. gedara genath light daganna tiyenne
    2) Ow. Office set ekath ekka Imorich cone ice cream denna hithan inne anith dansal dena ayatath donations denava
    3) Ow, sil samdan wena ayata dawal daneta fruits denna inne
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,333
    166,678
    113
    එකමත් එක රටක
    Kurusa Keriya mokatada mewata reply karanne
    HEEN nulen Gema Dena Sakkili
    බලපං උබල වගේ බෞද්ධයෝ..
    මගේ රිප්ලයි වල ඇලිලා දැන් කීදෙනෙක් ත්‍රෙඩ් එකේ අහල තියන දේට උත්තර දෙන්නේ නැතුව ටිපර් (ද්වේශ මූල සිත් අතික්රගැනීම්) වෙනවද ?
    උබලට ඔවද කියලා දීල තියෙන්නේ බුදු හාමුදුරුවෝ ?

    හැබැයි මගේ රිප්ලයි එක්ක ටිපර් වෙන උන්ගේ එක සමාන මොංගල් ගතියක් මට පෙන්වා.. :lol: රාජපක්ෂට පුක දීපු සෙට් එකක් තමයි.
    මුන් ඒ කාලේ ඇදගත්ත ඇදගනිල්ල තාම ගැලවිලා නෑ .