Breakup Advice

netnet

Well-known member
  • Oct 6, 2016
    9,319
    8,075
    113
    අවුරුදු 5ක් ලව් කරපු කෙල්ල දාලා යන්න හදන්නේ.එයාට NZ PR thiyena කෙනෙක් සෙට් වෙලා. හිත හදා ගන්න ඇඩ්වයිස් එකක් දෙන්න. සීරියස් මට මාර අවුල්. පරණ මෙමරීස් එක්ක ෆොකස් කරලා වැඩක් කරන්න අමාරුයි. මගේ ගොඩක් වැරදි තිබිලා කියලා දැන ගත්තෙත් ඒකෙන් පස්සේ.
    eki NZ giyanam methana ponnaya wage adanna epa puluwannam Aussi gihin kallak dagena ekita tag karala pennapan
     

    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    මෙතන වැලලෙන්න නම් තියාගන්න එපා ඇ .. :angry:මගේ රැම් එක ගියා චුවේ බිබිලි දැම්ම කියල ... අඩෝ දැන් කරන්න තියෙන්නේ උබ හොදට දියුණු වෙයන් අරුට වැඩ හොදට සල්ලි හම්බු කරපන් :cool: :yes: . ඒකිට වඩා හොද එකක් සෙට් කරගනින් අන්තිමට අනිවාර්යෙන්ම දවසක අරකිට පෙන්න ඇක්ට් එකක් දාපන් තෝ මව දල ගියාට පස්සේ තමා මට හරි ගියේ කියල:cool:
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,331
    113
    98
    හෝමාගම
    සැපට ඉන්න හැමොම කැමතියි බන්
    මිනිස්සු හැදිල තියෙන්නෙ එහෙම

    ඉස්සරම දඩයම් පුලුවන්, හයිය තියන එවුන් එක්ක ගෑනු යනව
    ඊලගට ගොවිතැන් පුලුවන්, ඉඩම්/කුබුරු තියන එවුන් එක්ක ගෑනු ගියා
    දැන් සල්ලි, පී ආර් තියන එවුන් එක්ක යනව

    උබ උබෙ වැඩක් කරගනින්
    බැදල, ලමයෙක් ඉන්න කලින් ඔහොම වෙච්ච එක ගැන සතුටු වෙයන්
     

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    6,921
    6,303
    113
    kandy
    අවුරුදු 5ක් ලව් කරපු කෙල්ල දාලා යන්න හදන්නේ.එයාට NZ PR thiyena කෙනෙක් සෙට් වෙලා. හිත හදා ගන්න ඇඩ්වයිස් එකක් දෙන්න. සීරියස් මට මාර අවුල්. පරණ මෙමරීස් එක්ක ෆොකස් කරලා වැඩක් කරන්න අමාරුයි. මගේ ගොඩක් වැරදි තිබිලා කියලා දැන ගත්තෙත් ඒකෙන් පස්සේ.
    Loku wedanawak athi eka danne ekata muna dunna kena withane.

    Mee deee une hondakata kiyala passe kaleka therei kalayath ekka. Thamange thiyena waradi adu padu tikath hadagena, hondata mahansi wela life ekath goda dagena, sathutin inna labena luxury life ekak gewanna labewa kiyala wish karanawa karanawa 😍

    Ikmanata hama prashnayakma iwara wewi. Good luck machan
     

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,945
    113
    Nugegoda
    සාමාන්‍යයෙන් වයස 25ට වගේ අඩුනම් ඔහොම දේවල් වෙනව. උඹට වයස කීයද?මටත් ඉස්කෝලෙ යනකොට සිරා කෑල්ලක් හිටිය අවුරුදු 4ක් විතර අපේ ඥාති වෙන කෙල්ලක් වෙඩින් එක්කදි සෙට් වෙලා. මම ඒකාලේ පිස්සු කෙලිනව කියල ඒකි බෙරේකප් උනා. මට අවුරුදු 20ක් විතර ඇති එතකොට. මම නන්නස්තාර් වෙලා හිටිය අවුරුදු 2ක් විතර. පස්සෙ 2012දි මට කෙල්ලක් සෙට් උනා ඒකි මව ට්‍රැක් එකට ගත්තා. ඒකි ගෙදරින් මගුල් හොයද්දිත් බඳින්නෙ නැතුව 31 වෙනකල් අල්ලන් හිටිය. මම ගේමක් ගහල කොහොම හරි ඒකිවම බැන්ඳා 2022 ගෙදර අයත් මට හොඳටම කැමති උනා. යන උන්ට යන්න දියන් සමහරවිට ඕක වෙන්න ඇත්තෙ උඹේම හොඳට. :yes:
     

    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,444
    3,833
    113
    අවුරුදු 5ක් ලව් කරපු කෙල්ල දාලා යන්න හදන්නේ.එයාට NZ PR thiyena කෙනෙක් සෙට් වෙලා. හිත හදා ගන්න ඇඩ්වයිස් එකක් දෙන්න. සීරියස් මට මාර අවුල්. පරණ මෙමරීස් එක්ක ෆොකස් කරලා වැඩක් කරන්න අමාරුයි. මගේ ගොඩක් වැරදි තිබිලා කියලා දැන ගත්තෙත් ඒකෙන් පස්සේ.
    mona kella hitiyath mona sapa tibunath uba thawa awurudu keeyada inne kiyala hitha hadaganin

    max 40 30 20 ?

    Badra kalpe anthima human life eka api waste karana heti :(
    hariyata hari
    ------ Post added on May 9, 2024 at 12:43 AM
     
    • Like
    Reactions: CohenLenstra

    slash4u

    Well-known member
  • Feb 28, 2011
    1,595
    507
    113
    Here on earth..
    සියල්ල තාවකාලිකයි මිත්‍රයා. මාත් 2009 ඉදන් 2019 වෙනකල් ලව් කරපු කෙල්ලත් මේ මාර්තු වල බැන්දා වෙන එකෙක්ව. වෙඩින් ෆොටෝ එක දැකලා ආව ශොක් එක ගිය මාසෙ පුරාවට තිබ්බා... ඒත් දැන් ඒකත් සාමාන්‍ය දෙයක් වෙන මට්ටමට මගේ හිතම පිළි අරන්, උන දේ හොඳයි කියල දැනෙන්න අරං...

    සියල්ල තාවකාලිකයි මිත්‍රයා. සතුට වගේම දුකත් හැමදාටම නැහැ. ගත කරන හැම මොහොතක්ම ඒ මොහොතෙ ඉදලා උපරිමෙන්ම විඳගන්න ට්‍රයි කරන්න. අඩුවෙන් අල්ල ගන්න වැඩියෙන් විඳින්න. 'ලෙස් ස්ට්‍රිංස් ඇටෑච් ලයිෆ් එකක්' කියන්නෙ වෙනම ලෙවල් එකක්... . ජය!
     
    • Like
    • Sad
    Reactions: Ysa Karu and ExamHe

    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,953
    663
    113
    @ Lankawe oi
    Story eka kmthi nm kiyanna
    owwa story kiya kiya inna deval neme ban samanya deval................. ubata kiyanna tiyenne kella PR ekat ekkanan inne apahu kella gena hitanna upa ubava oni nethi nisane .. nikan passen yana seen karanna epa ban kollek wage hitapan ..ubata vena kellek set unama okkoma amataka wenava....mama ara kellath ekka yalu wela hitapu kale magen Ausi inna kello idan ahuva yaluwenna dan tama evva gon kan kiyala hitinne..api kellekta full serious kalata un ehema ne...hita hadaganin uba vena hoda kellek set vei set una gaman okkoma amataka wei
     
    • Like
    Reactions: icewiz

    Jagzy

    Well-known member
  • Jul 13, 2021
    282
    364
    63
    අවුරුදු 5ක් ලව් කරපු කෙල්ල දාලා යන්න හදන්නේ.එයාට NZ PR thiyena කෙනෙක් සෙට් වෙලා. හිත හදා ගන්න ඇඩ්වයිස් එකක් දෙන්න. සීරියස් මට මාර අවුල්. පරණ මෙමරීස් එක්ක ෆොකස් කරලා වැඩක් කරන්න අමාරුයි. මගේ ගොඩක් වැරදි තිබිලා කියලා දැන ගත්තෙත් ඒකෙන් පස්සේ.
    Mchn, uba Physiatrist doctor kenkwa meet weyan, me time eke ubata kagewath advice walin wedak ne, Rs. 3000k yai consultation ekata. Ube life eka eeeta wadiya watinawa. yana ewun yanwa, uba mama kiwa de karapn. ubata thawa amaru wenwa oki giyama. Counselor kenk gawata danna oninam eka kiyai. Colombo - Kandy nam Asiri eke innwa doctorsla.
    Be strong <3
     
    • Like
    Reactions: Chootyputha2014