eki NZ giyanam methana ponnaya wage adanna epa puluwannam Aussi gihin kallak dagena ekita tag karala pennapanඅවුරුදු 5ක් ලව් කරපු කෙල්ල දාලා යන්න හදන්නේ.එයාට NZ PR thiyena කෙනෙක් සෙට් වෙලා. හිත හදා ගන්න ඇඩ්වයිස් එකක් දෙන්න. සීරියස් මට මාර අවුල්. පරණ මෙමරීස් එක්ක ෆොකස් කරලා වැඩක් කරන්න අමාරුයි. මගේ ගොඩක් වැරදි තිබිලා කියලා දැන ගත්තෙත් ඒකෙන් පස්සේ.
මගේ රැම් එක ගියා චුවේ බිබිලි දැම්ම කියල ... අඩෝ දැන් කරන්න තියෙන්නේ උබ හොදට දියුණු වෙයන් අරුට වැඩ හොදට සල්ලි හම්බු කරපන්
. ඒකිට වඩා හොද එකක් සෙට් කරගනින් අන්තිමට අනිවාර්යෙන්ම දවසක අරකිට පෙන්න ඇක්ට් එකක් දාපන් තෝ මව දල ගියාට පස්සේ තමා මට හරි ගියේ කියල