bike ekak ussala chassy number kotamu ?CT100 එකක්
Dio එකක් කීයක් විතර වෙයිද බං
CT100 දැනුත් තියෙනව ලක්ෂ 6 යි 20ක් විතර වෙනව
kari rata2006 මම මුලින්ම CT 100 එක ගත්තෙ 95000. දැන් ලක්ශ 6?![]()
ඒක දන්නෙ දැන්.bike ekak ussala chassy number kotamu ?
kari rata
cement 150n wadi karala ada idan company ponnayo
kisima media ekaka dila na news na
දැන් එහෙනම් බාස් කුලියත් වැඩි වෙයි.ඒක දන්නෙ දැන්.දැන් එහෙනම් බාස් කුලියත් වැඩි වෙයි.
Umbey nangiwa ehema yawwoth laksheta unath ganna puluwan weiCT100 එකක්
Dio එකක් කීයක් විතර වෙයිද බං
CT100 දැනුත් තියෙනව ලක්ෂ 6 යි 20ක් විතර වෙනව
ආවත් කීයක් වෙයිද මංද බංමාත් බ්රෑන්ඩ් නිව් ස්කූටියක් ගන්න ඉන්නෙ...ඒත් Ntorq එක විතරනෙ brandnew එන්නෙ....ඒකත් 839000/= ලුඩියෝ එන එකක් නැද්ද බන්.........
![]()

Ntorq එකට වඩා ගාන අඩුවෙයි නෙහ්ආවත් කීයක් වෙයිද මංද බං![]()
ලංකාවෙ හැම දේම නොවටින ගනන් වලට තමා විකිනෙන්නෙ.....වැඩි වෙච්චි දෙයක් මලාට අඩුවෙන්නෙ නෑTherumak na aawath.. Nowatina gaanak gewanna wenawa
බයික් එකනං හොදයි කියල කට්ටිය කියනවNtorq එකට වඩා ගාන අඩුවෙයි නෙහ්හැබැයි ඩියෝ එකෙත් 125 එකක් එනවා....ඉන්දියන් සයිට් වල INR300000/= ගානකට දාල තිබ්බා
Ntorq හොද නැද්ද බන්![]()
lankawe assemble nisa neda ct eka 6 tvs scooter eka 8i?
indiyawen gennuwot nm ct eka 3n pahala denna puluwn wei