බයික් ආනයනය ළගදිම පටන් ගත්තොත්

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,979
    35,917
    113
    වොන්ඩර් ලැන්ඩ්
    CT100 එකක්
    Dio එකක් කීයක් විතර වෙයිද බං

    CT100 දැනුත් තියෙනව ලක්ෂ 6 යි 20ක් විතර වෙනව
    bike ekak ussala chassy number kotamu ?
    2006 මම මුලින්ම CT 100 එක ගත්තෙ 95000. දැන් ලක්ශ 6? :baffled:
    kari rata
    cement 150n wadi karala ada idan company ponnayo
    kisima media ekaka dila na news na
     
    • Sad
    Reactions: AnuradhaRa

    edm.lk

    Active member
  • Feb 18, 2024
    112
    141
    43
    bike ekak ussala chassy number kotamu ?

    kari rata
    cement 150n wadi karala ada idan company ponnayo
    kisima media ekaka dila na news na
    ඒක දන්නෙ දැන්. :baffled: දැන් එහෙනම් බාස් කුලියත් වැඩි වෙයි.
     
    • Like
    Reactions: AnuradhaRa

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,468
    75,199
    113
    CT100 එකක්
    Dio එකක් කීයක් විතර වෙයිද බං

    CT100 දැනුත් තියෙනව ලක්ෂ 6 යි 20ක් විතර වෙනව
    Umbey nangiwa ehema yawwoth laksheta unath ganna puluwan wei 🤭
     

    MySelf99

    Well-known member
  • Jun 3, 2018
    630
    493
    63
    මාත් බ්‍රෑන්ඩ් නිව් ස්කූටියක් ගන්න ඉන්නෙ...ඒත් Ntorq එක විතරනෙ brandnew එන්නෙ....ඒකත් 839000/= ලු🥴ඩියෝ එන එකක් නැද්ද බන්.........🥴🥴🥴🥴
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • මාත් බ්‍රෑන්ඩ් නිව් ස්කූටියක් ගන්න ඉන්නෙ...ඒත් Ntorq එක විතරනෙ brandnew එන්නෙ....ඒකත් 839000/= ලු🥴ඩියෝ එන එකක් නැද්ද බන්.........🥴🥴🥴🥴
    ආවත් කීයක් වෙයිද මංද බං :(
     

    MySelf99

    Well-known member
  • Jun 3, 2018
    630
    493
    63
    ආවත් කීයක් වෙයිද මංද බං :(
    Ntorq එකට වඩා ගාන අඩුවෙයි නෙහ්🥴හැබැයි ඩියෝ එකෙත් 125 එකක් එනවා....ඉන්දියන් සයිට් වල INR300000/= ගානකට දාල තිබ්බා🥴🥴🥴🥴🤔
    Ntorq හොද නැද්ද බන්🤔🤔🤔
     
    • Like
    Reactions: AnuradhaRa

    MySelf99

    Well-known member
  • Jun 3, 2018
    630
    493
    63
    Therumak na aawath.. Nowatina gaanak gewanna wenawa
    ලංකාවෙ හැම දේම නොවටින ගනන් වලට තමා විකිනෙන්නෙ.....වැඩි වෙච්චි දෙයක් මලාට අඩුවෙන්නෙ නෑ🥴🥴🥴
     
    • Sad
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Ntorq එකට වඩා ගාන අඩුවෙයි නෙහ්🥴හැබැයි ඩියෝ එකෙත් 125 එකක් එනවා....ඉන්දියන් සයිට් වල INR300000/= ගානකට දාල තිබ්බා🥴🥴🥴🥴🤔
    Ntorq හොද නැද්ද බන්🤔🤔🤔
    බයික් එකනං හොදයි කියල කට්ටිය කියනව
    හැබැයි ඉස්සරහ හරහට ගෑස් සිලින්ඩරයක් තියන්න බෑ නේද, ඔච්චර ලොකු බයික් එකක් වෙලත්
     
    • Sad
    Reactions: MySelf99

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    Bike වලට ලෙකු මුදල් වියදම් කරල තේරුමක් නැ. අපි hornet එකේ ගියත් ct100 ගියත් දකින මිනිහට ඒක බයික් එකක් විතරයි. අඩුවට උවමනාව කරගන්න බයික් කට්ටක් ගනින්.
     

    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    1715511535231.png

    මේකක් ගන්න ඕනේ (tvs ronin) රෝද හතරක් නම් ගන්න වෙන්නේ නැ මේ කපේට. මේකත් මෙහෙට ගෙන්නයිද දන්නේ නැ. එකත් බැරි උනොත් royal enfield එකක් ගන්නවා හිගා කලා හරි .