උබලගෙ කේන්දර දෙක බැලුවම මොකද කිව්වෙ බලපු බුවා?මම කේන්දර 50 50 විස්වාස කලෙ ඒත් අම්මා සෑහෙන්න කේන්දර විස්වාස කලා.
Amma Teaching kara kiyala teaching karapu ekiyak wama badinna hoyapu ekai lokuma moda kama. Ube samaja mattame kenek hoya ganin.මෙක ටිකක් දිග කතාවක්
මම ඉස්සර නිතර කිරියට යන එන කෙනෙක් උබලා දන්නවා ඇති. මට ප්‍රොපෝසල් හොයන එක සෑහෙන්න කාලයක් ගියා. 2016 හොයන්න පටන් ගත්තු වැඩෙ හරිගියේ 2021 මුල. කොරෝනා අනන් මනන් නිසත් කල්ගියා. මට කොහොමත් සල්ලි තිබුනා ඒත් සෝබනේ දාන්න මට උවමනාවක් තිබ්බෙම නෑ. මම කේන්දර 50 50 විස්වාස කලෙ ඒත් අම්මා සෑහෙන්න කේන්දර විස්වාස කලා. අම්මත් ගුරුවරියක් නිසා එයා ගොඩක් බැලුවෙ ගුරුවරියක්මයි අන්න එතනදි අපිට වැරදුනා. තාත්තා නම් හෙව්වෙම සල්ලි දේපල එත් එහෙම සෙට් වුනේ නෑ. හොයලා හොයලා මට සෙට් වුනු කෙනා දකුනු පලාතෙ කලින් සම්බන්දෙකින් එකකින් ප්‍රශ්න වුනු කෙනෙක් වීඩියො කෝල් අරන් කොල්ලා එවා රෙකොඩ් කරලා අන්තිමට පොලීසි ගිහින් තමා බේරගෙන තියෙන්නෙ. මෙයා එයත් එක්ක සෙක්ස් කරලා නෑ කියලා කිව්වෙ එත් එක බොරුවක් නෙවෙ කියල පස්සෙ තේරුනා. මුල් කාලෙදි කොහොමත් ඔනෙම කපල් එකක් හොදින් එත් හදිසියේම තාත්තා නැතිවුනා එයාගෙ වැඩ ඔක්කොම ටික ආවෙ මට. එයා සල්ලි හම්බකලාට ගෙවල් සල්ලි තිබුනට බිස්නස් එක පිලිවෙලට කලෙ නෑ තනියම තමා කලේ වැඩ කරන අයත් එක්කෙනයි හිටියෙ. ඉතින් ප්‍රශ්න පටන් ගත්තා තාත්තා නැතිවුනු නිසා වෙඩින් එකත් මාස 4කට කල් ගියා. අපි ගොඩක් වෙලාවට ෆෝන් එකෙන් රන්ඩු කරගන්න පටන් ගත්තා. වෙඩින් එකට සති දෙකකට විතර කලින් අම්ම දැනගත්තා හරියන් නෑ කියලා එයාලට කෝල් කරලා කිව්වා හරියන් නෑ නවත්තන්න වෙනව රන්ඩු වැඩියි කියලා. එයාලා කපටිකමට ඔවා සුලු දෙවල් බැන්දම හරියයි කිය කියා හිටියා. එයාගෙ තාත්තා සෑහෙන කපටියි අපි දෙන වත්කම් කලින්ම කියල තිබුනත් එයාට ලැබෙන්නෙ මොනවද කියලා අන්තිම මොහොත වෙනකන් කිව්වෙ නෑ. මට යමක් කමක් තිබුන නිසා වගේම කෙනෙක් හොයාගන්න සෑහෙන්න අමාරුවුනු නිසා දෑවැදි බැලුවෙම නෑ. දෑවද්දට ලක්ශ 54ක විතර පරන හයිබ්‍රිඩ් එකකුයි පරන ඇදවල් 4කුයි කන්නඩි මේස දෙකකුයි හම්බුනා. සල්ලි ලක්ශ 100ක් දුන්න. මාමන්ඩියා කිව්වා වාහනේ 2017 කියලා එත් මම කිව්ව ඔක 2011 හෝ 12 කියලා. මිනිහට හීනමානයක් ඇවිත් දීපු සල්ලිවලින් තවත් ටුවරිසම් දුවපු ගෙවිච්ච කාර් එකක් ගත්තා ඒකෙන් දැන් මිහිහයි අපේ එක්කෙනාගෙ අයියයි පාවිච්චි කර කර ඉන්නවා කමක් නෑ කියලා මාත් ඒක හිතින් අත හැරියා. අපි දැනට බැදලා අවුරුදු දෙකයි ගහගත්තා සෑහෙන වතාවක් දවසක් හොදින් හිටියොත් දවසක් රන්ඩු. අපි ඉන්නෙ අපේ ගෙදරමයි අම්මලා ඉන්නෙ යට තට්ටුවෙ අපි ඉන්නෙ උඩ. වෙනම කුස්සියකුත් තියෙනවා. අපේ එක්කෙනාට ඔනි වුනෙ වෙනම අපාට්මන්ට් අරන් යන්න එත් අපේ ගෙදර අයිති මට නිසා වෙන තැනකට යන්න මට හිතෙන්නෙ නෑ අනික වෙන තැනකට ගියා කියලා වෙනසක් වෙන්නෙ නෑ මොකද අම්මා කිසිම වෙලාවක උඩට එන්නෙ නෑ ඇගිලි ගහන්නෙත් නෑ ඒත් මෙයා ඉන්න කැමති නෑ. මටත් යන්න විදියක් නෑ තාත්තා නැති නිසා. පුදුම එපාවීමක් තියෙන්නෙ කසාද බැන්දෙ අපරාදෙ කියලා හිතෙන්නෙ දැන්. මොනවා වියදම් කලත් වැඩක් නෑ හොද වෙලාවට තාම ලමයි නෑ. නැත්නම් තවත් දුක වැඩියි. එයාගෙ කපටිකම තමා රන්ඩු පටන් අරගෙන කොහොමහරි ශේප් කරලා දාන එක. මම කරපු ලොකුම මෝඩකම තමා බදින්න කලින් රන්ඩු තියාගෙන පස්සෙ හරියයි කියලා බැදපු එක. එයාට ඉගෙන ගන්නත් ලක්ශ ගානක් විය්දම් කරපු මට එයා ගැහුවා හීරුවා බැරිම තැන මාත් ගැහුවා අපේ ප්‍රශ්න එයාලගෙ අම්මලා තාත්තලටත් ගියා. මම කෙලින්ම කිව්වා මෙයත් එක්ක ඉන්නම බෑ ඩිවෝස් වෙන්න ඔනෙ කියල. ඌට තරහ ගිහින් කපලා මාව මරනවා කිව්වා ඌට තරහ ගියාම පාලනයක් නැති එකෙක්. කොහොමහරි එදා ප්‍රශ්නෙ කල් ගියා. මම එයාලගෙ ගෙදරවත් යන්න ආස වුනෙ නෑ. ඒත් අපේ ගෑනිගෙ රන්ඩුවෙන් බේරෙන්න බෑ එයලගෙ ගෙවල්වල යන්න එන් නෑ කියලා ඒක නිසා ගියා. අන්තිමට මම පරාද වුනේ මාමන්ඩියගෙන් බැනුනුත් අහගෙන උන් එක්ක ට්‍රිප් යන්නත් වුනා. මම දැන් මේ කරුමෙන් බේරෙන්න කොහොමද කියලා කල්පනා කරන්නෙ. ගෑනිගෙ හිත හරිනොගියොත් නිදාගන්නවත් දෙන් නෑ මානසික අවුලක් බෙහෙත් ගන්න යමු කිව්වට යන්නෙත් නෑ. බදින්න කලින් සයිකොලොගිස්ලට සල්ලි වියදම් කලාට වැඩක් වුනෙ නෑ. බදින්න ඉස්සෙලා රන්ඩු නම් කවදාවත් බදින්න එපා. කරුමයක් වෙන්න ඇති හොයලා හොයලා මරාලයක් සෙට් වුනෙ
Meka aththakබැදපු ගෑනිගේ වයස කීයද? 25 පැනපුව කතා කරල බදින්න එපා..එච්චර කල් ගෙදරට ගෑනු නාකිබ්වෙනවා කියන්නේ මොකක් හරිම කේස් එකක්. පිරිමි උබත් 35 වගේ පැනල නම් ගෑනු හොයන්න එපා හිටියා වගේ තනියම හිටපන්. කෙල්ලෙක් කොල්ලෙක් එක්ක බොක්කෙන් යාලුවෙන් කාලේ කොල්ලෝ නම් 25 වෙනකන් කෙල්ලෝ නන් 22 වගේ වෙනකන්..ඊට වැඩි උන් ඔක්කොම හොදටම තේරිච්ච තැලිච්ච බඩු. ප්‍රශ්න වැඩී

කැරි බඩ තඩියා මොනා උනත් ඇත්ත තමා කියල තියෙන්නෙ බලං ගියාමAnother day another thread :-
Emios - 2
Kiriyans - 0
මේ ත්‍රෙඩ් දැක්කම කිරියෙ බැදපු නැති කොල්ලො :-
කසාදයෙන් පැනලා යන්න අප උනන්දු කරලා
පුරුදු පුහුනු කෙරුවෙ හොදම ස්පා ගැන කියලා
ඉදහිටකදි කිව් විට ලමයෙක් හදනවා කියලා
දුන්නෙ නැද්ද කන පැලෙන්න "No Kids No Worries" කියලා...
එදා මට පෙනුනෙ ඔබව හතුරෙක් වාගෙයි එමියෝ
අද මට පෙනෙන්නෙ ඔබ දෙවියෙක් වගෙයි එමියො
එදා මට පෙනුනෙ ඔබව හතුරෙක් වාගෙයි එමියෝ
දෙවියන් වඳිනා දෑතින් දෙපා වඳින්නම් එමියෝ..
එමියා කියපු දේවල් ගැන දැන් බැලුවම හැරිලා
පේනව ඒ සේරම කලෙ අපෙ හොඳටයි කියලා
ඔසීවලම හිටියත් ඔබ එලකිරියෙන් මිදිලා
අදටත් එමියෝ නුබෙ පිහිට අපිට ලැබිලා
පිහිට අපිට ලැබිලා...
එදා මට පෙනුනෙ ඔබව හතුරෙක් වාගෙයි එමියෝ
අද මට පෙනෙන්නෙ ඔබ දෙවියෙක් වගෙයි එමියෝ//
@Emios
සින්හලූ මට proposal එකකින් girl කෙනෙක් සෙට් වුනා. කලින් මම දාපු thread වලට reply දාපු බලපු හැමොටම Thanks. Set වෙලා තාම මාසයක්වත් නැ. ඊයෙ Valentine දවසෙ මම ගියා එයාව බලන්න ගෙදර තෑගිත් අරන්. ලොකුවට දෑවැදි නෑ මම බලාපොරොත්තු වුනෙත් නෑ මගෙ අදහස් වලට ගැලපෙන චාම් fair පොඩි කෙනෙක්.
proposal වලින් සෙට් කරගන්න ඉන්නවා නම් මට message කරන්න මට උදව් කරන්න ලෑස්තියි. 2016 ඉදන් බලපු මට ගොඩක් අත්දැකීම් තියෙනවා
මචන්ලා මම කලින් කිව්වෙ මට කෙල්ලෙක් සෙට් වුනා කියලා ප්‍රොපොසල් එකකින් තාම එක හොදට යනවා වැඩෙ කියන්නෙ එයාට කිස් එකක් දුන්නත් යටින් juice යනවා. එයා open නිසා මට කිව්වා. පෙරේදා අපි room එකේදි පොඩි ෆන් එකක් ගත්තා. sex කලෙ නෑ. ඒත් pussy touch කරනකොට එයාට ගොඩක් ගියා. ඒක හින්දා එයාට එපාවෙලා ඉන්නෙ මට අප්පිරියා වෙයි කියලා. මේකට මොකද කරන්නෙ? ඩොකෙක් හම්බවෙන්න යන්නද? එයාට කිස් කලත් යනවලු. අපි sex related ඒවා කතා කරනකොටත් එයාට යනවලු තෙත් වුනාට පස්සෙලු දන්නෙ. එයා ගොඩක් open. එයා තනියෙන් masterbathe කරන්න අහනවා මම කිව්වා එපා කියලා
ආතල් එකට දාපු එකක් නෙවේ
මැයි 9 තිබ්බ මගෙ වෙඩින් එක කෑවා මයිනයි උගෙ කටුකන බල්ලොයි. වෙලාවට ජයික් එකෙ තිබ්බෙ. 150කට invite කලාට බාගයක්වත් ආවෙ නෑ. හොටෙල් එක හොද හින්දා 120කට arrange කරලා අනිත් ටික refund කලා. Photos ගන්නත් බැරිවුනා හරියට. දුවන ගමන් ගත්තෙ.
පොරුවට නැග්ගෙත් පරක්කුවෙලා. ජයමන්ගල කියන කෙල්ලො ආවෙත් නෑ. ලක්ශ ගානක් පාඩුයි කෑමත් ඉතුරුයි. කජු,වයින් වෙඩින් කෙක් ඔක්කොම ඉතුරුවුනා.
තාත්තා නැතිවුන නිසා ජනවාරි තියන්න තිබ්බ වෙඩින් එක මැයි දාගත්තෙ. තාත්තා නැතිවුනෙත් booster ගහලා සති දෙකෙන්. මෙක මහා කාලකන්නි රටක් වුනා දෙසපාලුවො හින්දා.