ලංකාවේ හමුදාවේ කස්ටිය

AnuradhaRa

Well-known member
  • දැං මං කල්පනා කෙරුවෙ මේ රටවල් යුද්ධ කලාට මිනිස්සු නෑනෙ

    යුද්ධ ටැංකි මිසයිල අරව මේව තිබුණට යුද්ධ කරන්න මිනිස්සු නෑ

    ඒ වුණාට ලෝකෙ බලවත් රටවල් ලු... 😅
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,699
    16,909
    113
    minissunge tharuna kaale ange tiyena jawaya, manasika shakthiya wayasata giyama na ban.
    Ehema un inne Rambo, Expendables wage films wala witarai.
    Anika lankawe tibbe guerrilla warfare ekak meka conventional war ekak
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,269
    24,439
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    යුද්දෙට ගියේ නැ.
    නමුත් රටේ ප්‍රධාන රෝහලක වැඩ කලේ ඒ කාලේ. ඉතින් තව මොන කතාද දැසින් දකින ඒවාට
    army hospital?
    gov නම් කොහොමද දන්නෙ ප්ලෑනින්.
    ප්ලෑනින් නාගත්තු අවස්ථා නම් තියෙනව. ඒවගේම ප්ලැනින් එක්ක ගහපුව.
     
    • Haha
    Reactions: sarika406

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    උබ හිතන්නේ වෙන රටක උන් ටිකක් ලංකාවේ තිබ්බ යුද්දෙට ඒ තිබ්බ වෙපන් එක්ක දැම්මනම් මාර ගැහිල්ලක් ගහයි කියලද?

    ඔව්.⁣ මේ විදිහට එක දිගට ජිවිත පුදාගෙන ගහගෙන යන්න පුලුවන් නම් ඕනා එකෙක් මෙහෙ ඇවිත් කරනවා.
    ජිවිත සිය ගානක් පුදාගෙන ගැහුවා මිසක් තාමත් මම කියනවා ලෝක මට්ටමේ යුදක්‍රම භාවිතා කරලා හරියට කරපු යුදධයක් නොවයි කියලා. මේක දුපතක්. කොටි කෝනර් කරන්න පුලුවන්නම් මේක ඉරැඩිකේට් කරන එක පුලුවන්. ඒකට මිනිස් ශ්‍රමය ගත්තා. ඒක රටින් ගන්න පුලුවන් උනොත්, ඒත් දිනනවා අපි.
    අපි පිලිගන්න කැමති නැ කොල්ලො නිකං මලා කියලා. ඉමෝෂනල් දෙයක් නිසා ඒකට රැෂනල් උත්තර හදනවා.

    ඉන්දිවේ උනුත් කොටින්ගෙන් නැති වෙන්න කාල ගියේ නේ..
    උන් අවේ මේ ඉවර කරන්න නෙවෙයිනේ. පොලිටිකල් අරමුණක් තිබ්බේ. කැවයි ගැහුවයි දෙකම උනා.

    ගරිල්ල යුද්ධ වලට ලංකාවේ උන් හොදයි, ලෝකෙ අනිත් උන්ට වඩා රියල් වර්ලඩ් එක්ස්පිරියන්ස් හොදට තියනව..
    කවුද ටෙස් කලේ? සහතිකයක් පෙන්වන්න කම්පෙය කරපු? එහෙම වෙන රටක් එක්ක යුද්ධ කරලා දිනපු දෙයක් හරි තියෙන්න එපැයි අනිත් උන්ට වඩා හොදයි කියනවානම්.

    අනික උබ හිතනවානම් අනිත් උන්ට මෙහෙ ඇවිත් ගහන්න බැ කියලා, මෙහෙ එවුන් ලොකේෂන් ස්පෙෆිෂික් නොලේජ් එකකින් පිටරටක ගිහින් වැඩ දාන්නත් බැ.

    උබේ මතේ උබෙන්ම කන්ට්‍රාඩික්ට්.
     

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    ඔව් දන්නවා. දන්න නිසා කියනවා.
    කාලේ සෞඛ්‍ය සේවයේ සක්‍රියව සේවය කිරිමම ඇති බං කතා කරන්න. කැෂුවල්ටි වලින්ම ඉගෙන ගෙන ඇති ඔනාතරම් කතා.
    මම කියන දේ අහන්න ඕනා නැ, පොතක් පතක් කියවපං, හම්බෙයි ඕනා තරම් විස්තර අපේම අය කියපුවා මේ යුද්දේ නිකං ගහන් ගියා විතරයි කියලා.

    Umba Pathum Kerner da?? :shocked: :shocked:
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,699
    16,909
    113
    ඔව්.⁣ මේ විදිහට එක දිගට ජිවිත පුදාගෙන ගහගෙන යන්න පුලුවන් නම් ඕනා එකෙක් මෙහෙ ඇවිත් කරනවා.
    ජිවිත සිය ගානක් පුදාගෙන ගැහුවා මිසක් තාමත් මම කියනවා ලෝක මට්ටමේ යුදක්‍රම භාවිතා කරලා හරියට කරපු යුදධයක් නොවයි කියලා. මේක දුපතක්. කොටි කෝනර් කරන්න පුලුවන්නම් මේක ඉරැඩිකේට් කරන එක පුලුවන්. ඒකට මිනිස් ශ්‍රමය ගත්තා. ඒක රටින් ගන්න පුලුවන් උනොත්, ඒත් දිනනවා අපි.
    අපි පිලිගන්න කැමති නැ කොල්ලො නිකං මලා කියලා. ඉමෝෂනල් දෙයක් නිසා ඒකට රැෂනල් උත්තර හදනවා.


    උන් අවේ මේ ඉවර කරන්න නෙවෙයිනේ. පොලිටිකල් අරමුණක් තිබ්බේ. කැවයි ගැහුවයි දෙකම උනා.


    කවුද ටෙස් කලේ? සහතිකයක් පෙන්වන්න කම්පෙය කරපු? එහෙම වෙන රටක් එක්ක යුද්ධ කරලා දිනපු දෙයක් හරි තියෙන්න එපැයි අනිත් උන්ට වඩා හොදයි කියනවානම්.

    අනික උබ හිතනවානම් අනිත් උන්ට මෙහෙ ඇවිත් ගහන්න බැ කියලා, මෙහෙ එවුන් ලොකේෂන් ස්පෙෆිෂික් නොලේජ් එකකින් පිටරටක ගිහින් වැඩ දාන්නත් බැ.

    උබේ මතේ උබෙන්ම කන්ට්‍රාඩික්ට්.

    Umba Pathum Kerner da?? :shocked: :shocked:

    ට්‍රැක ද හුත්තෝ

    ඊයා යකෝ

    Porage history ekath tikak umbe wage. Doctorsla, casualty godak kara 2009 ta kalin, dennama politics gana interested......
    @emoji diaries = @riduna pm ado Pathuma umba? Apiwa rawattuwa neda mechchara kal?
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,772
    113
    මාලඹේ
    ehema venna hetuwa mokak venna atthda?
    යුදදේ කරපු කාලේ හමුදාවේ හිටපු බුලට් දැන් ඔක්කොම පෙංශන් ගිහින් බන්
    දැන් ඉන්න ගොඩක් එවුන් Phone එක ඔබ ඔබා ඉන්නේ පැය 24ම
    අනිත් එවුන් ෆයිල් උස්සගෙන පැය 24ම කෑම්ප් එක වටේ ඇවිදිනවා
    හමුදාව මීට වඩා යුධ අභ්‍යාස සහ ශාරරික ව්‍යාම ම වලට මුල්තැනක් දෙන්නේ නැහැ
    දැන් යුද්ධයක් එහෙම සෙට් උනොත් කන්න වෙනවා සුපිරි කෑමක්
     

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    ලංකාවේ හමුදාවලු ලොව බලවත්ම හමුදාව. එහෙම කියපු අය දැන් රුසියාවේ යුද්දෙට ගිහින් නහයෙන් අඩනවා අනේ අපිව ගෙන්න ගන්න කියල.
    puka tama loku
     

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    ඩිවිශන්, බ්‍රිගෙඩ්, එහෙම නෑත්නම් අඩුතරමෙ බෑටෑලිඅන් එකකවත් HQ එකක්වත් වෑඩකරන හෑටි දන්නෙ නෑතිව ප්‍රයිවෙට්ලගෙන් යුද්ද කතා ඈහුවම මෙ වගෙ හමුදාව හිතුමතෙ එහෙට ගෑහුවා මහෙට හෑහුවා කිසි ප්ලෑන් එක්කක් තිබ්බෙ නෑ කියලා හිතෙන එක සාදාරන්යි. හමුදාවෙ ප්‍රඉවෙට් සොල්ජර් කෙනෙකුට තියා ප්ලෑටුන් කොමාන්ඩෙර් කෙනෙකුටවත් සම්පුර්න OP PLAN එකක් ගෑන කියන්නෙ නෑ. උන්ට දෙන්නෙ ක්ලිය පොඩි නියොග ඒ කියන්නෙ උදාහරනයක් විදිහට ප්ලෑටූන් එකකට කියන්න පුලුවන් අන්න අර තියෙන් ගෙදර අල්ලගනින් ඉස්සරිහින් ආවොත් ගහපන් වමෙන් අපෙ එවුන් advance උනාම උන් එක්ක linkupවෙයන් කියල නමුත් මෙ මෑනුව එක ලොකු ඔප් එකක පඩි part එකක් විතරයි. ෆුල් ප්ලෑන් එක යුද්දෙට යන එකාට කියන්නෙ නෑත්තෙ උන් එකෙක් හරි එනමිට අහු උනොත් මුලු ප්ලෑන් එකම කොම්ප්‍රමයිස් වෙලා ඔප් එකෙ අනිත් එවුන්ට හොදි පනින්න හම්බවෙන නිසා. එක නිසා පොඩී එවුන් කිය්න එවා අහද්දි ඔක ගෑනත් හිතන්න.
     

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,398
    4,030
    113
    ලංකා හමුදාව යුද්ධ කලේ ගරිල්ලා වගේ උන් එක්ක. Army වගේ 10% ක් වත් LTTE උන් ලග වෙපන් තිබ්බෙ නෑ.

    රෂියා - යුක්‍රේන් කියන්නෙ අලුත්ම වෙපන් ටෙස්ට් කරන ප්ලේස් එකක්. ලංකාවෙ උන්ට ඇගේ හයිය තිබ්බට වැ්ඩක් නෑ. Thermo camera වලින් බලලා ග්‍රෙනේඩ් ඔලුවටම වැටෙද්දි රෙවෙනවා ඇති.😀
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    zMUwBxS.jpeg


    මේ කළු මිට්ටව මරපු විදියව නම් පව් කියලා හිතුනා 😕

    ඩොලර් 3000ක් වෙනුවෙන් උන් යනවා
    අපේ 225 රෙමිටන්ස් ආවෝ කියලා වාහන ගන්නවා