Fatty Liver අනාථයි!!!

Emios

Well-known member
  • Dec 10, 2009
    74,920
    67,182
    113
    Me tike abnormal widiyata mahat wenawa.thyroid problem ekakda ban.gym giyath fat enawa
     

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,977
    113
    ::0
    elakiri.com
    මටත් කෙලවිලා හිටියෙ.

    හීන් බෝවිටියා බීලා ගොඩ දාගත්තෙ ලීවරේ...
    Hin bovitiya seen eka nam matath kaudo kenek kiuwa.

    මටත් fatty liver ඇවිල්ලා තියෙනවා. කෑම පාලනය, එක්සර්සයිස් කරලා බර අඩු කරගන්න එක තමයි ඕකට හොදම බෙහෙත හෙළසුවය කැද බොන්න. ඕළු හාල් කැද එක තමයි ලිවර් එකට හොදම. ඔය කැද එකට අමතරව තව කැද වර්ග 5 ක් විතර තියෙනවා. තව පැපොල්, දෙළුම් වගේ පළතුරු කන්න. කිරියෙ මං මේ ගැන මීට කලිනුත් කීප සැරයක්ම කියලා ඇති. කළු හීනටි, මඩතවාලු, බටපොලැල් වගේ හාල්වලින් උයපු බත් කන්න. ඒවා හොයාගන්න අමාරු නම් රතු හාල්වලින් උයන බත් විතරක් කන්න.

    olu-haal-.png
    dan hamathanama horu ne ban. kohomada hoyaganne hari eka?
    ------ Post added on May 14, 2024 at 5:51 AM
     

    dinushamotion

    Active member
  • Aug 5, 2009
    382
    64
    28
    colombo
    i had also exceeded the SGPT level 200. What i did was Exercises, Reduce Alcohol, Reduce Fast Foods.
    Heen bowitiya and Yaki Naran Kola Kanda is best to reduce this levels.this is tested and confirmed
     
    • Love
    Reactions: Anathai

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,695
    23,342
    113
    Beef kawa kiyala fatty liver en na.
    Mata penne uba healthy kalama nadda koheda.
    Run ekkwat damme nadda sathiyakata parakwat?
     
    • Like
    Reactions: Tricle_Buwa

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,677
    9,334
    113
    mageth bada check araa Ultra sound ekake. Wathura bada pirenna bonna kiyanawa karanna kalin

    godak unta Fatty liver thiyanawa ithin, a unata care karanne na