Fatty Liver අනාථයි!!!

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,864
    113
    Fantasy
    මචන්ලා අද ගිහින් බ්ලඩ් ටෙස්ට් එකක් කලා ෆැටී ලිවර්... SGPT 207 යි කිය්පන්කෝ...

    ඩොකා ඔළුවේ අත ගහ ගත්තා...

    මම ඩේලී බියර් එකක් බිව්වා දැනට අවුරුදු 3 ක් තිස්සේ.. පෝක් කෑවා.. බීෆ් කෑවා.. ඒවයේ ප්‍රතිඵල තමා...

    සති දෙහකට බෙහෙත් දුන්නා. පස්සේ අක්මාවේ ස්කෑන් එකක් දුන්නා කරන්න...

    ෆැටී ලිවර් හැදුන කිරියේ කොල්ලෝ ටික හෙල්ප් එකක් දෙන්නකෝ..කොහොමද ගොඩ දාගන්නේ.. බර 74kg
    @Anathai
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    man nam day ekata 40min wage eka digata ewidda.rice kana eka adu kara.udeta fruit poddak kewa.dawalta rice,night ekata vegetable tikak chicken or fish ekka(air fryer eke dala gatte).sugar use karana eka sampurnayenma natthara kara.kottu,fried rice munuthma kewe na.87KG thibba 5month wage yanakota 68KG walata bessuwa.SGOT/SGPT minimum level ekenuth pallehata genawa.dan nam apahu bara wedi wela 78KG walata :( lagadi check kare na.apahu welawaka check karanna oni.dan nam badu awith atte.kanawath wedi.6 month hodatama athi hariyata wede karanawanam wede goda da ganna.
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,549
    8,295
    113
    මම හිතල කියන එකක් නෙමේ අන්තිමටම පෙන්නුවෙ prof. මදුනිල් නිරිඇල්ලට. එයා තමයි කිව්වෙ pork වල fat එක අහිතකර නෑ කියල
    me kthawa hari pork, beef, chicken egg ona tharam kanna puluwan wannku method ekata
     
    • Love
    Reactions: Tricle_Buwa

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,471
    6,330
    113
    monad kanne ethakot mul tike?

    bath kanawa nam yougurt cup ekak withara (naadu, basmathi, CIC Low GI puluwan nam godak hondai, ewa tikak wadipura unath kanna puluwan).
    elawalu curries nam pol kiri aduwen.(diya kiren nam godak hodai)
    maalu (ushna maalu nathuwa),
    chicken awulak na.
    biththara sudu mada witharai.
    elawalu thambala,

    masa thunak withara ohoma kara man beheth ganna gaman.
    + cycle padda payak

    barath adu una 8KG withara
     
    Last edited:
    • Like
    • Wow
    Reactions: nkt and Anathai

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,968
    10,512
    113
    bath kanawa nam yougurt cup ekak withara (naadu, basmathi, CIC Low GI puluwan nam godak hondai, ewa tikak wadipura unath kanna puluwan).
    elawalu curries nam pol kiri aduwen.(diya kiren nam godak hodai)
    maalu (ushna maalu nathuwa),
    chicken awulak na.
    biththara sudu mada witharai.
    elawalu thambala,

    masa thunak withara ohoma kara man beheth ganna gaman.
    + cycle padda payak

    barath adu una 8KG withara
    biththara sudu mada witharak mokada machan ?
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    මචන්ලා අද ගිහින් බ්ලඩ් ටෙස්ට් එකක් කලා ෆැටී ලිවර්... SGPT 207 යි කිය්පන්කෝ...

    ඩොකා ඔළුවේ අත ගහ ගත්තා...

    මම ඩේලී බියර් එකක් බිව්වා දැනට අවුරුදු 3 ක් තිස්සේ.. පෝක් කෑවා.. බීෆ් කෑවා.. ඒවයේ ප්‍රතිඵල තමා...

    සති දෙහකට බෙහෙත් දුන්නා. පස්සේ අක්මාවේ ස්කෑන් එකක් දුන්නා කරන්න...

    ෆැටී ලිවර් හැදුන කිරියේ කොල්ලෝ ටික හෙල්ප් එකක් දෙන්නකෝ..කොහොමද ගොඩ දාගන්නේ.. බර 74kg
    එක්ස්සසයිස් තමා.
    ලිකර් තෙල් කන්ට්‍රෝල් කරන්න වෙනවා

    මේ ඇප් එක දාගෙන දවසට විනාඩි 30ක් වෙන් කරගනින්. වැඩේ ගොඩ
    workout
     
    • Love
    Reactions: Anathai

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,483
    7,829
    113
    එක්ස්සසයිස් තමා.
    ලිකර් තෙල් කන්ට්‍රෝල් කරන්න වෙනවා

    මේ ඇප් එක දාගෙන දවසට විනාඩි 30ක් වෙන් කරගනින්. වැඩේ ගොඩ
    workout
    Thanks bokka
     
    buu

    Active member
  • Nov 15, 2018
    277
    202
    43
    මචන්ලා අද ගිහින් බ්ලඩ් ටෙස්ට් එකක් කලා ෆැටී ලිවර්... SGPT 207 යි කිය්පන්කෝ...

    ඩොකා ඔළුවේ අත ගහ ගත්තා...

    මම ඩේලී බියර් එකක් බිව්වා දැනට අවුරුදු 3 ක් තිස්සේ.. පෝක් කෑවා.. බීෆ් කෑවා.. ඒවයේ ප්‍රතිඵල තමා...

    සති දෙහකට බෙහෙත් දුන්නා. පස්සේ අක්මාවේ ස්කෑන් එකක් දුන්නා කරන්න...

    ෆැටී ලිවර් හැදුන කිරියේ කොල්ලෝ ටික හෙල්ප් එකක් දෙන්නකෝ..කොහොමද ගොඩ දාගන්නේ.. බර 74kg
    don't worry 289 tibbe mage , now all good, tama daily bonanawa, podi cn ekakta tiyenne mama boddi bites kanne nam nehe, bila iwara wela 1liter wage water bonawa, excercise + heen bowitiya + yaki naran , 3 months karanna oka 100% recover wenawa
    p.s : liquor gannakota oily food (deviled meat + kottu + rice ) + acid tiyna (pineapple + green apple) ganna epa , sandy walata ice water ganna , bite wlata boiled vegetables , omelette wate try karanna machan
    bona eka 100% nawattanna one nehe, poddak daily routine eka wenas karanna
     
    • Love
    Reactions: Anathai

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,116
    9,406
    113
    මගේ fatty liver - Stage 2 වල ඉඳන් Stage 1 වලට අඩු වෙලා තිබ්බා.

    තෙල් , පිටි කෑම අඩුකලා.
    සීනි සම්පුර්ණයෙන්ම නැවැත්තුවා .
    සතියට දවස් තුනක් (session එකකට පැය 1 ගානේ ) excercise ( 20 min Treadmill / 6 kmph speed + 40 min strength training ) කළා.
    එච්චරයි.

    දැන් try කරන්නේ
    zero level එකට යන්න.

    kochchara kaalayak kara da ?
     
    Madhu94

    Well-known member
  • Aug 19, 2021
    1,012
    1,393
    113
    Daily liquor ganata beewata aulak wenne nehe, uba bebaddek wage, badajariyek wage kano bonow de?
     
    awantha1993

    Well-known member
  • Jan 12, 2015
    685
    139
    63
    Protein warga wadipura kala carbs aduma karanna. Gym ekekata yanna dawas 4k wat satyata. Rata kannama epa. Gym gyat cardio tikak wadipura karanna.
     
    • Love
    Reactions: Anathai

    Pissu kanna

    Well-known member
  • Nov 10, 2020
    898
    686
    93
    වන්නකු කරපන්. බර අඩු කර ගනින්, මටත් ඔක උන .ඩොකා කිව්වා බෙහ්ත් නැ බර අඩු කරගන්න එක විතරයි එකම බෙහෙත් එක කියලා.
    ම්න් වන්නකු ඩයට් පැලන් එක කලා, බර 10ක්ග් අඩු උනා,
    මොකා කියන දේ කලත් වන්නකුවගේ කියුන් නං කරන්න යන්න එපා පුතෝ. මේකේ මේ එකෙක් දෙන්නෙක් නොදැනුවත් කමට කරලා හරියන්න ඇති, එක උන්ගේ වාසනාව, වන්නකු කියන්න ඩොක්ට කෙනෙක් නෙමේ. ඌ දන්නෙත් නෑ ඌ කියන දේවල් මොනාද කියල. ඌ කියන විදියට කෑවම එක පාර වලකජ්ජ ගහනවා හාට් ඇටෑක් ඇවිල්ල. ආයේ මතක තියාගනින් වන්නකු කියන්නේ ඩොක්ට කෙනෙක් නෙමේ, dietitian කෙනෙක් කියන විදියට කාල බීල ඉදපන්. ඕක බයවෙන්න තරම දෙයක් නෙමේ, මගෙත් 200 ගණන් තිබ්බ එක කෑමෙන් විතරක් අඩු කරගත්ත සැහෙන්න දුරට. මේකේ දදා වැලලෙන්න ඕන දෙයක් නෙමේ.
     
    • Like
    Reactions: meeka and ITGuy25

    kamata peretha unama
    mona wannakuda ban. onna ohe oya widiyatama kapan
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    මොකා කියන දේ කලත් වන්නකුවගේ කියුන් නං කරන්න යන්න එපා පුතෝ. මේකේ මේ එකෙක් දෙන්නෙක් නොදැනුවත් කමට කරලා හරියන්න ඇති, එක උන්ගේ වාසනාව, වන්නකු කියන්න ඩොක්ට කෙනෙක් නෙමේ. ඌ දන්නෙත් නෑ ඌ කියන දේවල් මොනාද කියල. ඌ කියන විදියට කෑවම එක පාර වලකජ්ජ ගහනවා හාට් ඇටෑක් ඇවිල්ල. ආයේ මතක තියාගනින් වන්නකු කියන්නේ ඩොක්ට කෙනෙක් නෙමේ, dietitian කෙනෙක් කියන විදියට කාල බීල ඉදපන්. ඕක බයවෙන්න තරම දෙයක් නෙමේ, මගෙත් 200 ගණන් තිබ්බ එක කෑමෙන් විතරක් අඩු කරගත්ත සැහෙන්න දුරට. මේකේ දදා වැලලෙන්න ඕන දෙයක් නෙමේ.
    https://elakiri.com/threads/❤️-හාට්-එටෑක්-එන්නේ-සීනි-වලින්-ගෝඨාභය-රණසිංහ-වන්නකු-හරි-💁.2155493/