මුල ඉඳලා හරියට ඉගෙන ගන්න තැනක්/Course එකක් recommend කරන්න පුලුවන්ද?
මට එක පාරක් wedding එකකදි සෙට් වෙච්ච එකෙක් කිව්වා යූටියුබ් එකේ කරන ඩයල් එකක්, 20$ අරගෙන කොර්ස් එකක් කරනවා කියලා, ඒකෙන්ලු මිනිහා ගොඩගියෙ විස්තර දැනගන්න උගෙ කනෙක්ශන් නෑ