5KW On grid solar ගහපු එවුන් වරෙවු ☀️

wpmanoj

Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113
    @gaya_94 ge half wage ne @ieannet yanne. Ai a?
    depend on area bro. අපේ පැත්තෙ දවල්ට ග්රිඩ් 220v වගේ ඒ් නිසා ග්රිඩ් ඒකට ප්‍රඩක්ෂන් ඒක සම්පූර්ණම ගන්නවා. සමහර පැතිවල 235 වගෙත් යනවා. ඒතකොට ප්‍රඩක්ෂන් ඒක දී ගන්න බෑ.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,213
    17,661
    113
    Screenshot_20240516_221034_iSolarCloud.jpg
    Screenshot_20240516_221045_iSolarCloud.jpg
    Screenshot_20240516_221052_iSolarCloud.jpg
    Screenshot_20240516_221103_iSolarCloud.jpg

    සමහර දවස් වල readings නෑ wifi අවුල් ගිහින්
     
    monson

    Well-known member
  • May 7, 2007
    24,869
    26,898
    113
    depend on area bro. අපේ පැත්තෙ දවල්ට ග්රිඩ් 220v වගේ ඒ් නිසා ග්රිඩ් ඒකට ප්‍රඩක්ෂන් ඒක සම්පූර්ණම ගන්නවා. සමහර පැතිවල 235 වගෙත් යනවා. ඒතකොට ප්‍රඩක්ෂන් ඒක දී ගන්න බෑ.
    @Tricle_Buwa Generate වෙන ටික use වෙන්නේ transformer එකට සම්බන්ද අය අතරේ විතරද ? ඔය ඇත පැතිවල 40KW ඒවත් කරන්නේ. එතකොට කොහොමද generate වෙන ඒවා use වෙන්නේ ?
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,213
    17,661
    113
    @Tricle_Buwa Generate වෙන ටික use වෙන්නේ transformer එකට සම්බන්ද අය අතරේ විතරද ? ඔය ඇත පැතිවල 40KW ඒවත් කරන්නේ. එතකොට කොහොමද generate වෙන ඒවා use වෙන්නේ ?
    දුර පැති කියල එකක් නෑ අපි කොලඹ total 10MW project සෙට් එකක් කරනව සේරම 40kW. ඔතන වෙන්නෙ පීක් ලෝඩ් යද්දි ට්‍රිප් වෙනව. එතනින් ලොස් එකක් වෙනව ඕකයි කතාව. නැතුව 100% ක් දවසම නැති වෙනව කියල එකක් නෑ.. ඕනෙම දේක ලොස් වෙන තැන් තියනවනෙ. අපිට 100% ම ගන්න බෑනෙ. normaly solar project එකක් අවුරුදු 3ක් වෙද්දි ROI වෙනව. මෙච්චර ඉක්මමට ROI වෙන low risk investment එකක් මම දන්නෙ නෑ. එහෙම බලද්දි මේක පාඩුයි කියන එක නම් මම විශ්වාස කරන්නෙ නෑ
     
    • Like
    Reactions: chatura_CN

    monson

    Well-known member
  • May 7, 2007
    24,869
    26,898
    113
    දුර පැති කියල එකක් නෑ අපි කොලඹ total 10MW project සෙට් එකක් කරනව සේරම 40kW. ඔතන වෙන්නෙ පීක් ලෝඩ් යද්දි ට්‍රිප් වෙනව. එතනින් ලොස් එකක් වෙනව ඕකයි කතාව. නැතුව 100% ක් දවසම නැති වෙනව කියල එකක් නෑ.. ඕනෙම දේක ලොස් වෙන තැන් තියනවනෙ. අපිට 100% ම ගන්න බෑනෙ. normaly solar project එකක් අවුරුදු 3ක් වෙද්දි ROI වෙනව. මෙච්චර ඉක්මමට ROI වෙන low risk investment එකක් මම දන්නෙ නෑ. එහෙම බලද්දි මේක පාඩුයි කියන එක නම් මම විශ්වාස කරන්නෙ නෑ
    මන් හිතන්නේ ඔය ප්‍රශ්නේ බහුත්රෙකට නැහැ. කීප දෙන්නම් fb group වල දානවා. සාමන්යෙන් 230-235V ග්‍රිඩ් volatge තියනවනම් generate වෙන ඒවා export වෙනවද ?