ලංකාවෙ උන්ට මේවගෙ battle bots ල හද්න්න බෑද බන්? හදන්න පුළුවන් but too costly ද? නැත්තං අඩු කුලේ උන්ට මොන bots ලද?
මේක මාර ආතල් බන්. Fake wrestling වලට වඩා සුපිරිමේවා අමාරු නැහැ බන්. ඔය ආඩුයිනෝ බෝඩ් කෑල්ලකට මෝටර් අමුණලා හදාගන්න පුලුවන්.
කරුමෙ කියන්නෙ පාසල් සිලබස් එකෙනෙුත් ඉලෙක්ට්‍රොනික් අයින් කරලා මුලින්ම කපලා තියෙන්නෙ
දැන් අර්ත් වයර් එකෙනුත් කරන්ට් එනවා කියලා හිතන පොඩි එවුන් රෑනක් ඉන්නෙ
අර කරකැවෙන කරකැවිල්ලෙ speed එකට arm වලින් ගහන speed එකට තැලෙන්න නැති වෙන්න හදන්න මේව normal car වලටත් වඩ strong හදනව ඇතිඅඩෝ මම ඉස්සර හිතුවේ ඕකුන් පොඩි ඇති කියල. එත් ඔය battle bots එකේ රොබෝලා පත සයිස්, ඒ වගේම හෙන බරයි. ඉස්සර දිගටම බැලුව ඕක. කාලෙකින් බැලුවේ නැ
Oke tibba ea dawas wala tombstone kiyala ekal. Anna eke blade eke waddama kali kudu wenna wadinne. Patta speedඅර කරකැවෙන කරකැවිල්ලෙ speed එකට arm වලින් ගහන speed එකට තැලෙන්න නැති වෙන්න හදන්න මේව normal car වලටත් වඩ strong හදනව ඇති