Battle Bots ල හදන්න

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,043
    5,250
    113
    ලංකාවෙ උන්ට මේවගෙ battle bots ල හද්න්න බෑද බන්? හදන්න පුළුවන් but too costly ද? නැත්තං අඩු කුලේ උන්ට මොන bots ලද?
     
    • Love
    Reactions: Kalegana

    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    චිනෙන් කැලි ගෙනත් අටවන්න ඔන, නැතුව ඔවා ලන්කාවෙ අලුතින් හදන්න බැ, ප්‍රොග්‍රැම් එකත් චිනෙක්ට හරි ජපනෙක්ට කියලා තමයි ලියා ගන්න වෙන්නෙ,
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    ලංකාවෙ උන්ට මේවගෙ battle bots ල හද්න්න බෑද බන්? හදන්න පුළුවන් but too costly ද? නැත්තං අඩු කුලේ උන්ට මොන bots ලද?

    මේවා අමාරු නැහැ බන්. ඔය ආඩුයිනෝ බෝඩ් කෑල්ලකට මෝටර් අමුණලා හදාගන්න පුලුවන්.

    කරුමෙ කියන්නෙ පාසල් සිලබස් එකෙනෙුත් ඉලෙක්ට්‍රොනික් අයින් කරලා මුලින්ම කපලා තියෙන්නෙ

    දැන් අර්ත් වයර් එකෙනුත් කරන්ට් එනවා කියලා හිතන පොඩි එවුන් රෑනක් ඉන්නෙ
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,043
    5,250
    113
    මේවා අමාරු නැහැ බන්. ඔය ආඩුයිනෝ බෝඩ් කෑල්ලකට මෝටර් අමුණලා හදාගන්න පුලුවන්.

    කරුමෙ කියන්නෙ පාසල් සිලබස් එකෙනෙුත් ඉලෙක්ට්‍රොනික් අයින් කරලා මුලින්ම කපලා තියෙන්නෙ

    දැන් අර්ත් වයර් එකෙනුත් කරන්ට් එනවා කියලා හිතන පොඩි එවුන් රෑනක් ඉන්නෙ
    මේක මාර ආතල් බන්. Fake wrestling වලට වඩා සුපිරි
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    අඩෝ මම ඉස්සර හිතුවේ ඕකුන් පොඩි ඇති කියල. එත් ඔය battle bots එකේ රොබෝලා පත සයිස්, ඒ වගේම හෙන බරයි. ඉස්සර දිගටම බැලුව ඕක. කාලෙකින් බැලුවේ නැ
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,043
    5,250
    113
    අඩෝ මම ඉස්සර හිතුවේ ඕකුන් පොඩි ඇති කියල. එත් ඔය battle bots එකේ රොබෝලා පත සයිස්, ඒ වගේම හෙන බරයි. ඉස්සර දිගටම බැලුව ඕක. කාලෙකින් බැලුවේ නැ
    අර කරකැවෙන කරකැවිල්ලෙ speed එකට arm වලින් ගහන speed එකට තැලෙන්න නැති වෙන්න හදන්න මේව normal car වලටත් වඩ strong හදනව ඇති
     
    • Like
    Reactions: Kalegana

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    ලංකාවෙත් ඕගනයිස් වුනා රොබෝ බැට්ල් මතක විදියට. නිසල් හේවාගමගේ ඇරේන්ජ් කලේ මම හිතන්නෙ. පොර කිරියෙත් ඉන්නවා.

    මීට වඩා ආතල් රේසින් RC boats. තායිලන්තෙ එහෙම තියෙනවා
     
    • Like
    Reactions: manarrow

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    අර කරකැවෙන කරකැවිල්ලෙ speed එකට arm වලින් ගහන speed එකට තැලෙන්න නැති වෙන්න හදන්න මේව normal car වලටත් වඩ strong හදනව ඇති
    Oke tibba ea dawas wala tombstone kiyala ekal. Anna eke blade eke waddama kali kudu wenna wadinne. Patta speed
     
    • Like
    Reactions: manarrow