අනුර හා විවාදයට සජිත් දින දෙයි…

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    සජිත් පේ‍්‍රමදාස හා අනුර දිසානායක මහත්වරුන් අතර විවාදය සඳහා සමගි ජන බලවේගයෙන් දින කිහිපයක් යෝජනා කර ඇත.

    ඒ ජාතික ජන බලවේගය ඒ සදහා ලබා දී තිබූ දින හෙට දිනයෙන් අවසන් වීමට නියමිත පසුබිමකයි.

    කෙසේ වෙතත් යෝජිත විවාදය සඳහා දින කිහිපයක් නම් කරමින් අද දිනයේ ලිපියක් යොමු කරන බව සමගි ජන බලවේගයෙන් මෙහෙයුම් ප්‍රධානී පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා සඳහන් කරයි.

    ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරන්නේ එම විවාදයට විසි වනදාට පෙර දිනයක් ලබා දෙන ලෙස දැනුම් දී තිබූ බවය.

    20ට කලින් හරි විස්සට පස්සේ හරි... වෙනව නම් මරු.... හැබැයි දැන් ලප ටීම් එක කියාවිද දන්නේ නෑ විස්සට කලින් ඉල්ලුවේ ඒහින්දා එකම තමා ඕනේ​

    ------ Post added on May 19, 2024 at 3:27 PM

    පුතාණෝ සහ ලපාණෝ​

    ------ Post added on May 19, 2024 at 3:30 PM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,515
    86,787
    113
    ආශ්චර්යමත් රටක
    විවාදයක් තියමු කියලා සිංහනාද කරලා හා එහෙනං තියමු කියල ජෙප්පො කිව්වම බයේ හැංගිල හිටිය සජිත් පොන්නයටත් මූ කඩේ යනවා.

    නොදකින්, පොන්නයන්ටම විතරයි කඩේ යන්නෙ කියන එක උබේ ප්‍රතිපත්තියක්ද? 🙈
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    විවාදයක් තියමු කියලා සිංහනාද කරලා හා එහෙනං තියමු කියල ජෙප්පො කිව්වම බයේ හැංගිල හිටිය සජිත් පොන්නයටත් මූ කඩේ යනවා.

    නොදකින්, පොන්නයන්ටම විතරයි කඩේ යන්නෙ කියන එක උබේ ප්‍රතිපත්තියක්ද? 🙈

    කොහෙද කඩේ ගියේ... සරලව 20ට කලින් හරි 20ට පස්සේ හරි තිබ්බ නම් මරුනේ.. දැන් 20ට කලින් සජිත් බයයි​

    20ට පස්සේ අනුර බයයි​

    අපිටත් ආස පුතානො සහ ලපානො නාගන්නවා බලන්න...​

    ------ Post added on May 19, 2024 at 5:14 PM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,515
    86,787
    113
    ආශ්චර්යමත් රටක

    කොහෙද කඩේ ගියේ... සරලව 20ට කලින් හරි 20ට පස්සේ හරි තිබ්බ නම් මරුනේ.. දැන් 20ට කලින් සජිත් බයයි​

    20ට පස්සේ අනුර බයයි​

    අපිටත් ආස පුතානො සහ ලපානො නාගන්නවා බලන්න...​

    ------ Post added on May 19, 2024 at 5:14 PM

    20ට කලින් හරි පස්සෙ හරි නං කමක් නෑ.ඌට ලපයා දින කීපයක් දීල තිබුණම බයේ ආවෙ නෑ. පස්සෙ 20ට කලින් කැමති දිනයක් උන්ට යෝජනා කරන්න කිව්වම ඒ කරෙත් නෑ.

    දැන් කියනවලුද 20ට පස්සෙ එනව කියලා 😹
    ඒ එන්නෙත් නෑ ඕකා.

    පුලුවන් නං මෙතන ඔය කියන දින දාපන්. උබලගෙ පොනිල් පොන්නය දින්නොත් ඇමති මණ්ඩලේ කරනව කියල හිතාගෙන ඉන්න සැට් එකනේ. 😹😹
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    20ට කලින් හරි පස්සෙ හරි නං කමක් නෑ.ඌට ලපයා දින කීපයක් දීල තිබුණම බයේ ආවෙ නෑ. පස්සෙ 20ට කලින් කැමති දිනයක් උන්ට යෝජනා කරන්න කිව්වම ඒ කරෙත් නෑ.

    දැන් කියනවලුද 20ට පස්සෙ එනව කියලා 😹
    ඒ එන්නෙත් නෑ ඕකා

    පුලුවන් නං මෙතන ඔය කියන දින දාපන්.

    ඕකා එන්නෙත් නෑ.. අනුරයා කියනවා ඌටත් විස්සෙන් පස්සේ බෑ කියලා.... වල් උරො දෙන්නෙක් කැකුණ තලනවා .... හබන් කුකුලෝන්ට රජ මගුල්...

    හෙට අනිද්ද මොල්කාන්ත් කියනවා මෝඩ පුතා ජනාධිපතිවරණෙටත් එන්නේ නෑ කියලා... ඩීල්ස්​

    shenat

    Well-known member
  • May 13, 2007
    58,515
    86,787
    113
    ආශ්චර්යමත් රටක

    ඕකා එන්නෙත් නෑ.. අනුරයා කියනවා ඌටත් විස්සෙන් පස්සේ බෑ කියලා.... වල් උරො දෙන්නෙක් කැකුණ තලනවා .... හබන් කුකුලෝන්ට රජ මගුල්...​

    හෙට අනිද්ද මොල්කාන්ත් කියනවා මෝඩ පුතා ජනාධිපතිවරණෙටත් එන්නේ නෑ කියලා... ඩීල්ස්​

    පොනිල් පොන්නය දින්නොත් උගෙ ඇමති මණ්ඩලේට දානව කියල ඌ දැනටම ප්ලෑන් කරන් ඉන්න එකෙක්ට වල් ඌරා කියන්නෙ ඇයි බන්? 😱
     
    • Haha
    Reactions: Smartm and SLK_sri

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    සජිත් මහත්තෙයට මේ දවස් වල වෙලාවක් නෑ.
    ජපන් බාසා පන්ති / ඉංග්‍රීසි බාසා පන්ති......
    ළඟදි ඉපදුණු දරුවගෙ වැඩ...
    සංගීත ප්‍රැක්ටිස් / ඉස්කෝල වල කතා පැවැත්වීම්....
    ක්‍රිකට් ප්‍රැක්ටිස් / ඩ්‍රයිවිං වැඩ / කැලෑ සත්තුංගෙ පොටෝ ගහන වැඩ.... තව වැඩ කෝටියයි...
    මේ සේරම කරල වෙලාව තිබුණොත් විවාදෙට ඒනවලු...
     
    • Haha
    Reactions: buddikagayan

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    පොනිල් පොන්නය දින්නොත් උගෙ ඇමති මණ්ඩලේට දානව කියල ඌ දැනටම ප්ලෑන් කරන් ඉන්න එකෙක්ට වල් ඌරා කියන්නෙ ඇයි බන්? 😱

    සමහර විට උරෝ දෙන්නම හාමු ලඟ නවතිවි​

    • Haha
    Reactions: shenat

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    සජිත් මහත්තෙයට මේ දවස් වල වෙලාවක් නෑ.
    ජපන් බාසා පන්ති / ඉංග්‍රීසි බාසා පන්ති......
    ළඟදි ඉපදුණු දරුවගෙ වැඩ...
    සංගීත ප්‍රැක්ටිස් / ඉස්කෝල වල කතා පැවැත්වීම්....
    ක්‍රිකට් ප්‍රැක්ටිස් / ඩ්‍රයිවිං වැඩ / කැලෑ සත්තුංගෙ පොටෝ ගහන වැඩ.... තව වැඩ කෝටියයි...
    මේ සේරම කරල වෙලාව තිබුණොත් විවාදෙට ඒනවලු...

    ai nidan harana main job eka
     
    • Love
    Reactions: ElaBaba

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    ගොන් පුතානො නම් දැන් ලෙසටම චා වෙලා 20න් පස්සේ එනවනම් හරි තියන්නම ඕනා... ආයේ කවුරුහරි පස්ස ගහනවා කියන්නෙ උනුත් බයවෙලා​

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,091
    2,595
    113
    20න් පස්සේ බැහැ කිව්වම 19ද බං හා කරමු කියන්නේ. දැන් ඕකුන් හදන්නේ අපි 19 හා කිව්වා මාලීමවෙන් තමා තිබ්බේ නැත්තේ කියන්න. බුරු පුතානෝ හිතන්නේ අපි ගොන්නු කියලද.
     
    • Haha
    Reactions: shenat

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113

    ගොන් පුතානො නම් දැන් ලෙසටම චා වෙලා 20න් පස්සේ එනවනම් හරි තියන්නම ඕනා... ආයේ කවුරුහරි පස්ස ගහනවා කියන්නෙ උනුත් බයවෙලා

    ai lapaya katha kara neda mahinda, goth, basilta ehemath, okun passa gahala thiyenne bayata wenna athi
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    20න් පස්සේ බැහැ කිව්වම 19ද බං හා කරමු කියන්නේ. දැන් ඕකුන් හදන්නේ අපි 19 හා කිව්වා මාලීමවෙන් තමා තිබ්බේ නැත්තේ කියන්න. බුරු පුතානෝ හිතන්නේ අපි ගොන්නු කියලද.

    මම නම් කියන්නේ මැතිවරණේ ප්‍රකාශ කරාම මාධ්‍යා ආයතන වලින් ඉල්ලන උන්ට එන්න කියන්න ඔනේ... සජියා අනුරයා රනිලා තුන්දෙනාටම එක දවසේ එන්න කියලා විවාදයක් කරා නම් හරි...

    මට තියෙන්නේ සජියට 20ට කලින් බැරුවයන්නත්​

    අනුරට 20න් පස්සේ බැරුව යන්නත් තියන කාරණාව මොකද්ද කියලා.... බලමු...​

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,091
    2,595
    113

    මම නම් කියන්නේ මැතිවරණේ ප්‍රකාශ කරාම මාධ්‍යා ආයතන වලින් ඉල්ලන උන්ට එන්න කියන්න ඔනේ... සජියා අනුරයා රනිලා තුන්දෙනාටම එක දවසේ එන්න කියලා විවාදයක් කරා නම් හරි...​

    මට තියෙන්නේ සජියට 20ට කලින් බැරුවයන්නත්​

    අනුරට 20න් පස්සේ බැරුව යන්නත් තියන කාරණාව මොකද්ද කියලා.... බලමු...​

    අනුරය දන්නවා 20ට පස්සේ බැහැ කිව්වම 20න් පස්සෙම කරමු කියනවා කියල. ඕකා බයයි කියල අනුරත් දන්නවා. ඕකා ඔහොම කරපුවම ගේමක් නැතුවම අනුරට වින් එක යනවා. ගොන් සජිය අනුරගේ ගැටේට අහු උනා. උ හිතන් ඉන්නේ 19 කරමු කිව්වම ශේප් එකේ 20ත් පහු කරගන්න පුළුවන් වෙයි කියල. දැන් හෙට විවාදේ තියන්නද. ඕක වෙන්නේ නැනේ ඉතින්. උ හිතනවා ඇති යන්තම් එකෙන් බේරුනා කියල.