මේක තමා විසදුම. LED සුදු එලියෙන් වැස්සෙ ගිහිං බලපන්කො මෙලෝ සංසාරයක් පේන්නෙ නෑ. ඕවා මෙහෙත් සමහර තැන් වල ගන්න තියනවා මචං හැබැයි ගිණි ගනං. ඊබේ එකේ කීයක් වෙනවද ඕවා?Philips Extree Vision hari, Osram Nightbreaker dekak hari daganna.. eBay walin gennala.. Mehe num owa naa.. LED danna puluwan wassa welawata melo magulak penne naa.. anika Reflectors walata LED obanna epaa.. issarahin ena eka Sada soththi wenawa..