headlight එලිය මදි ද ?

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,795
    30,896
    113
    Philips Extree Vision hari, Osram Nightbreaker dekak hari daganna.. eBay walin gennala.. Mehe num owa naa.. LED danna puluwan wassa welawata melo magulak penne naa.. anika Reflectors walata LED obanna epaa.. issarahin ena eka Sada soththi wenawa..
    මේක තමා විසදුම. LED සුදු එලියෙන් වැස්සෙ ගිහිං බලපන්කො මෙලෝ සංසාරයක් පේන්නෙ නෑ. ඕවා මෙහෙත් සමහර තැන් වල ගන්න තියනවා මචං හැබැයි ගිණි ගනං. ඊබේ එකේ කීයක් වෙනවද ඕවා?
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,549
    10,708
    113
    Nugegoda, Sri Lanka
    මේක තමා විසදුම. LED සුදු එලියෙන් වැස්සෙ ගිහිං බලපන්කො මෙලෝ සංසාරයක් පේන්නෙ නෑ. ඕවා මෙහෙත් සමහර තැන් වල ගන්න තියනවා මචං හැබැයි ගිණි ගනං. ඊබේ එකේ කීයක් වෙනවද ඕවා?
    Aniwa, samahara un Fogs walatatth LED obanawa.. hari Color Temp eka 4300K. Branded bulbs ganang machan.. mama genna ganne mugen.. Badu Genuine

    https://www.ebay.co.uk/str/upgradebulbs

    Yaris / Belta enne H4

    https://www.ebay.co.uk/itm/23286942...QM4DHB&hash=item3638196957:g:n-kAAOSwENVfcdEm

    Or

    https://www.ebay.co.uk/itm/25507782...4YZ59K&hash=item3b63d2c848:g:VXwAAOSw0~hlt3pY
     
    Last edited:

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,795
    30,896
    113
    Aniwa, samahara un Fogs walatatth LED obanawa.. hari Color Temp eka 4300K. Branded bulbs ganang machan.. mama genna ganne mugen.. Badu Genuine

    https://www.ebay.co.uk/str/upgradebulbs

    Yaris / Belta enne H4
    https://www.ebay.co.uk/itm/25378801...S8MYWF&hash=item3b16f1bba3:g:qvgAAOSwM05eXjT2

    Or

    https://www.ebay.co.uk/itm/25507782...4YZ59K&hash=item3b63d2c848:g:VXwAAOSw0~hlt3pY
    මේකෙ මේ £18.80 කියලා තියෙන්නෙ එක බල්බ් එකක ගානද නැත්තං බල්බ් දෙකටම ගානද මචං?
     
    • Love
    Reactions: Tanto

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,549
    10,708
    113
    Nugegoda, Sri Lanka

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,795
    30,896
    113
    Dekama. Twin kiyala tiyenne..

    Waradila h7 dala tiyenne.

    Me tiyenne hari eka.. eka 16 ganak

    https://www.ebay.co.uk/itm/23286942...QM4DHB&hash=item3638196957:g:n-kAAOSwENVfcdEm
    Thanks mcn ❤️

    Dekama. Twin kiyala tiyenne..

    Waradila h7 dala tiyenne.

    Me tiyenne hari eka.. eka 16 ganak

    https://www.ebay.co.uk/itm/23286942...QM4DHB&hash=item3638196957:g:n-kAAOSwENVfcdEm
    මේ බල්බ් කොච්චර කාලයක් විතර තියනවද බං? සමහරු කියනවනේද ඉක්මනට පිච්චෙන කතාවක්
    ------ Post added on May 21, 2024 at 4:30 PM
     
    • Love
    Reactions: Tanto

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,549
    10,708
    113
    Nugegoda, Sri Lanka
    Thanks mcn ❤️

    මේ බල්බ් කොච්චර කාලයක් විතර තියනවද බං? සමහරු කියනවනේද ඉක්මනට පිච්චෙන කතාවක්
    ------ Post added on May 21, 2024 at 4:30 PM
    Imanata pichchenne Glass area eka Athin alluwoth. naththun samanya pawichchiya sahena kalayak puluwan. mage Parana Vios eke dala 5 Years kittuwenna thibba wikunana kalma. Eliya wadie hnda Lifetime eka adui, Long life bulbs walata wada.. hamathissema Raa elawanne nane.. eka hinda echchara awlak naa..
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,795
    30,896
    113
    Imanata pichchenne Glass area eka Athin alluwoth. naththun samanya pawichchiya sahena kalayak puluwan. mage Parana Vios eke dala 5 Years kittuwenna thibba wikunana kalma. Eliya wadie hnda Lifetime eka adui, Long life bulbs walata wada.. hamathissema Raa elawanne nane.. eka hinda echchara awlak naa..
    ❤️
     
    • Love
    Reactions: Tanto

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,980
    10,526
    113
    මේක තමා විසදුම. LED සුදු එලියෙන් වැස්සෙ ගිහිං බලපන්කො මෙලෝ සංසාරයක් පේන්නෙ නෑ. ඕවා මෙහෙත් සමහර තැන් වල ගන්න තියනවා මචං හැබැයි ගිණි ගනං. ඊබේ එකේ කීයක් වෙනවද ඕවා?

    Aniwa, samahara un Fogs walatatth LED obanawa.. hari Color Temp eka 4300K. Branded bulbs ganang machan.. mama genna ganne mugen.. Badu Genuine

    https://www.ebay.co.uk/str/upgradebulbs

    Yaris / Belta enne H4

    https://www.ebay.co.uk/itm/23286942...QM4DHB&hash=item3638196957:g:n-kAAOSwENVfcdEm

    Or

    https://www.ebay.co.uk/itm/25507782...4YZ59K&hash=item3b63d2c848:g:VXwAAOSw0~hlt3pY
    මචන්ලා මේ bulbs වල Wattage එක 55W, 60W වගේ නේ තියෙන්නේ , එතකොට මේවා දැම්මම ලොකු Watt ගානක් අදින නිසා වයර් උනුවෙනවා වගේ වෙන ප්‍රශ්න එන්නේ නැද්ද මචන් ? Suzuki A star එකකට මේ OSRAM Night Breaker 200 H4 දැම්මොත් අවුලක් වෙන එකක් නැද්ද මචන් ?
     
    • Love
    Reactions: Tanto

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,549
    10,708
    113
    Nugegoda, Sri Lanka
    මචන්ලා මේ bulbs වල Wattage එක 55W, 60W වගේ නේ තියෙන්නේ , එතකොට මේවා දැම්මම ලොකු Watt ගානක් අදින නිසා වයර් උනුවෙනවා වගේ වෙන ප්‍රශ්න එන්නේ නැද්ද මචන් ? Suzuki A star එකකට මේ OSRAM Night Breaker 200 H4 දැම්මොත් අවුලක් වෙන එකක් නැද්ද මචන් ?
    55w 60 thama standard H4 wattage eka. eeta wada wadi ewa (100W) ewa danawanum thama awul wenne.
     
    • Like
    • Love
    Reactions: Tanto and hi.dushan

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,990
    3,448
    113
    Battaramulla, Sri Lanka
    man damma philips ultinon pro led. high beam ekata witharai damme. hondhata eliya thiyenewa. low beam (Xenon projector) eka stock.

    1716298469424.png
     
    mashh

    Well-known member
  • Mar 16, 2009
    404
    278
    63
    හොඳ LED Projector Bulb 2ක් ගන්න තියෙන්නේ කොහෙද?? Socket H4?? :unsure:

    ප්‍රොජෙක්ටර් LED වලත් වැස්සට පේන්නෙ නැති ගතියක් තියනවද, උඹලගෙ එක්ස්පීරියන්ස් එක කොහොමද
     
    Attachments

    • Screenshot_1.png
      Screenshot_1.png
      379.1 KB · Views: 45
    • Like
    Reactions: chirantha19890821

    mashh

    Well-known member
  • Mar 16, 2009
    404
    278
    63
    https://s.daraz.lk/s.O7DP
    Mn mcn oka gathey aulak na.
    Mn blub set kale, balana kota kalin set karala thiyenne head gahuwama eka blub dim eka. Dim ekedi ekak head eka. Balapanko mehe unge weda
    මේක මචන් නෝමල් LED එක, මන් උඩ දාල තියෙන්නෙ ප්‍රොජෙක්ටර් මොඩ්ල් එකක්
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    මේක මචන් නෝමල් LED එක, මන් උඩ දාල තියෙන්නෙ ප්‍රොජෙක්ටර් මොඩ්ල් එකක්
    මචං. අපේ ගෙදර තියෙන්නේ Viva Elite එකක්. ඒකට මන් කලින් LED 2ක් දැම්මා. ඒත් එලිය විහිදෙනවා විතරයි. Projection type එකක් තමයි මන් දැන් බලන්නේ. සොකට් H4 හොඳ Projection type LED ක් හොයලා දීපන්කෝ.