වෙසක් දවසෙ කිරිය එපා උනා

Amith0424

Well-known member
  • Oct 27, 2010
    14,241
    24,389
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    E point eka highlight karana gaman uta dan inna ganayo karana waradi wada justify karanna bane. Man kiwwe eka gana. Ehema nathuwa u thread eka dapu eke aramuna mama waradi kiwwe na
    ඒ වගේම ඔක්කොම ඒ ගොඩට දාන්නත් බෑනෙ. මුලින් quote කරපු එකෙන් ඌ අදහස් කරන්න උත්සහ කලේ බුද්ධධර්මය දැනුවත් අය පිරිහී යෑම (අඩු වීම) ගැන.
     
    • Like
    Reactions: NRTG

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,515
    10,273
    113
    44
    Living in an Atom
    ඉතින් බන් ඇත්ත කියන්න වෙසක්ද නැද්ද කියල අදාළ නැහැ. කෙනෙක් වරදක් කරනවානම් එක වරදක්. උබල කියන්නේ චීවරධාරීන් පොඩි ළමයින්ව අපයෝජනය කරනවා කියන එක හංගගෙන ඉන්න කියලද . තොපි වගේ උන් නිසා තමයි මේ සමාජයට කෙල වෙලා තියෙන්නේ.
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    මෝඩ බෞද්ධයොයි, මෝඩ අන්යාගමිකයොයි අතර වලියක්

    Pop Corn GIF by WWE
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,511
    72,707
    113
    මාලඹේ
    ඉතින් බන් ඇත්ත කියන්න වෙසක්ද නැද්ද කියල අදාළ නැහැ. කෙනෙක් වරදක් කරනවානම් එක වරදක්. උබල කියන්නේ චීවරධාරීන් පොඩි ළමයින්ව අපයෝජනය කරනවා කියන එක හංගගෙන ඉන්න කියලද . තොපි වගේ උන් නිසා තමයි මේ සමාජයට කෙල වෙලා තියෙන්නේ.
    එකනම් ඇත්ත බං මරූ වැඩේ කියන්නේ වෙසක් දවසේම එකම පොන්නයෙක් පරණ Thread 50 ක් විතර Bump කරන ඒකනේ🤣🤣
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    එකනම් ඇත්ත බං මරූ වැඩේ කියන්නේ වෙසක් දවසේම එකම පොන්නයෙක් පරණ Thread 50 ක් විතර Bump කරන ඒකනේ🤣🤣

    @2osama huththige putho weraddak dakkoth weraddak hatiyata balanna purudu weyan ponnaya, menna ubbe ammata hukana china ponnaya mulinma bump karapu thread set eka.

    1. [IMG alt="N A K A M U R A"]https://elakiri.com/data/avatars/s/566/566874.jpg?1589768165[/IMG]
      N A K A M U R A replied to the thread සාමණේර හිමිවරුන් දෙදෙනකුට සහ පිරිමි දරුවකුට ලිංගික අතවර කළ ලොකු සාදුට වැඩ වරදී. There may be more posts after this.
      Today at 10:27 AM
      [IMG alt="N A K A M U R A"]https://elakiri.com/data/avatars/s/566/566874.jpg?1589768165[/IMG]
      N A K A M U R A replied to the thread කවුද මේ සාදු ? ගම්මු මෙසේ කියති. There may be more posts after this.
      Today at 10:13 AM

    2. [IMG alt="N A K A M U R A"]https://elakiri.com/data/avatars/s/566/566874.jpg?1589768165[/IMG]
      N A K A M U R A replied to the thread 15 සාමණේර හිමිනම අපයෝජනය කළැයි 58 උපාසිකාව අත්අඩංගුවට. There may be more posts after this.
      Today at 10:12 AM
    3. [IMG alt="N A K A M U R A"]https://elakiri.com/data/avatars/s/566/566874.jpg?1589768165[/IMG]
      N A K A M U R A replied to the thread ~ මොන විකාරයක්ද? සිංහලයන් 10 දෙනෙකුට එක පන්සලක්..! කුච්චවේලි ආක්‍රමණයක්..! බෞද්ධයන්ටත් නින්දාවක්..!. There may be more posts after this.
      Today at 10:11 AM

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,103
    166,131
    113
    එකමත් එක රටක
    නකමුරා Bump කියලා Bump කරපු එක Thread එකක් පෙන්න පන් බලන්න මගේ නිරා🤣
    ඌ තමයි යකෝ අද උදේ ඉදන් ත්‍රෙඩ් ටික උඩට ගත්තේ...

    බලපං විනාඩි දෙක තුනක් අතුල මූ ත්‍රෙඩ් ටික උඩට දාපු විදිය.. මේ ටිකක් විතරයි

    43etwYX.jpg
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,999
    46,368
    113
    මොනව කියලද ?
    ඌ බම්ප් කරා කියමු උබත් බම්ප් කරේ අවුලවන්න නේද?අන්න ඒකයි කිව්වේ උබලා ඔක්කොම වැරදියි කියලා.. :D
     
    • Like
    Reactions: Podi puthas

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,103
    166,131
    113
    එකමත් එක රටක
    ඌ බම්ප් කරා කියමු උබත් බම්ප් කරේ අවුලවන්න නේද?අන්න ඒකයි කිව්වේ උබලා ඔක්කොම වැරදියි කියලා.. :D
    නෑ මම ඌව නිවන්න රිප්ලයි කරේ.
    කුණුහරප කියන්න එපා කිව්වේ. 🥱
     
    • Haha
    Reactions: gamerlk

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,875
    2,478
    113
    colombo
    මන් නකමුරා වගේ එවුන් ignore කරල ගොඩක් කල්. මුලින් දැක්කේ dilan bump කරල වගේ, පස්සේ තමයි දැක්කේ ඌ nakamurata reply කරල කියල

    නෑ මම ඌව නිවන්න රිප්ලයි කරේ.
    කුණුහරප කියන්න එපා කිව්වේ. 🥱
    ඔයාගේ මරිසි අපි දන්නවා ඔක්කොම😌
    ------ Post added on May 23, 2024 at 7:58 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,103
    166,131
    113
    එකමත් එක රටක
    මොනා කිව්වත් bump එකක්
    උබලට ලජ්ජා නෑ නේ ?
    අර යකා බුද්ධාගම ගැන තිබ්බ කුජිත ත්‍රෙඩ් ඔක්කොම ටික වෙසක් දවසේ උඩට දාපු එකට ඌට මුකුත් කියන්නේ නැතුව වෙන එකෙකට වැරැද්ද දානව.. :rofl: .. ඊය යකෝ..

    මට පිස්සු නෑ ත්‍රෙඩ් හොයා හොයා අද ඒවා උඩට දාන්න.. මට notification ආපු ඒවා ටිකකට මම රිප්ලයි කරල කිව්වා වෙසක් දවසේ තරහ ගන්නේ නැතුව ඉදපන් කියලා.
    උබලගේ සැදැහැවත් බෞද්ධය නම් ඒවටත් කුණුහරපෙන් තමයි රිප්ලයි කරේ..

    ඔයාගේ මරිසි අපි දන්නවා ඔක්කොම😌
    ත්‍රෙඩ් හොයා හොය බම්ප් කරේ නම් කුණුහරපෙන් බුද්ධාගම රැකගන්න මේකේ කෑගහන එකෙක් තමයි..
    ------ Post added on May 23, 2024 at 8:00 PM
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,999
    46,368
    113
    උබලට ලජ්ජා නෑ නේ ?
    අර යකා බුද්ධාගම ගැන තිබ්බ කුජිත ත්‍රෙඩ් ඔක්කොම ටික වෙසක් දවසේ උඩට දාපු එකට ඌට මුකුත් කියන්නේ නැතුව වෙන එකෙකට වැරැද්ද දානව.. :rofl: .. ඊය යකෝ..

    මට පිස්සු නෑ ත්‍රෙඩ් හොයා හොයා අද ඒවා උඩට දාන්න.. මට notification ආපු ඒවා ටිකකට මම රිප්ලයි කරල කිව්වා වෙසක් දවසේ තරහ ගන්නේ නැතුව ඉදපන් කියලා.
    උබලගේ සැදැහැවත් බෞද්ධය නම් ඒවටත් කුණුහරපෙන් තමයි රිප්ලයි කරේ..

    ත්‍රෙඩ් හොයා හොය බම්ප් කරේ නම් කුණුහරපෙන් බුද්ධාගම රැකගන්න මේකේ කෑගහන එකෙක් තමයි..
    ------ Post added on May 23, 2024 at 8:00 PM
    බුද්ධාගම ගැන තිබ්බ කුජිත ත්‍රෙඩ් ඔක්කොම දාලා තියෙන එකාව උබ තාමත් සුද්ද කරනවා නේද? :D
     
    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,875
    2,478
    113
    colombo
    උබලට ලජ්ජා නෑ නේ ?
    අර යකා බුද්ධාගම ගැන තිබ්බ කුජිත ත්‍රෙඩ් ඔක්කොම ටික වෙසක් දවසේ උඩට දාපු එකට ඌට මුකුත් කියන්නේ නැතුව වෙන එකෙකට වැරැද්ද දානව.. :rofl: .. ඊය යකෝ..

    මට පිස්සු නෑ ත්‍රෙඩ් හොයා හොයා අද ඒවා උඩට දාන්න.. මට notification ආපු ඒවා ටිකකට මම රිප්ලයි කරල කිව්වා වෙසක් දවසේ තරහ ගන්නේ නැතුව ඉදපන් කියලා.
    උබලගේ සැදැහැවත් බෞද්ධය නම් ඒවටත් කුණුහරපෙන් තමයි රිප්ලයි කරේ..

    ත්‍රෙඩ් හොයා හොය බම්ප් කරේ නම් කුණුහරපෙන් බුද්ධාගම රැකගන්න මේකේ කෑගහන එකෙක් තමයි..
    ------ Post added on May 23, 2024 at 8:00 PM
    උබට notification ආපු ඔක්කොම ඒවාට reply දැම්මද
    Nakamurala මේකේ campaign කරන බැල්ලිගෙ පුතාල උන්ට reply කරන උබ එක්කෝ පල් මෝඩයෙක් නැත්තම් උටත් වඩා බැල්ලිගෙ පුතෙක්
     
    • Haha
    Reactions: Bitter Truth