බෝධි හිටවන්නේ එහේ මෙහේ ගෙනියන්න බැරි නිසා නෙවෙයි. සිතියමක් අරගෙන දෙතිස්පෙල බෝධින් වයන්සේල පැල කරලා තියෙන තැන් ටික බලන්න.වටිනාකමක් තියන නිසාද බන් ඩෝසර් කරන්න එනකන්ම හිටියේ ප්ස්ගොඩක් වෙන්න දීල ?
අනික වෙන කෙනෙක් අතීතයේ හිටපු තැනක් වර්තමානේ ඉන්න එකෙක්ගේ අවබෝධය ඇති කරවන්න කොහොද සම්බන්ද වෙනේ ?
ඕව හොදයි නිගන්ටයන්ට .
තලෙයිබාන් ලා විනාස කරපු පිළිම ගැනද කියවන්නේ ?
ඒවා වල සෑහෙන පුරාවිද්යාත්ම වටිනාකමක් තියනව. උන්ට එක ත්රෙන්නේ නැතුව උබලගේ වගේ ආගමික අන්තගාමී කෑල්ල උඩට ඇවිත් කුඩු කරල දැම්ම. දැන් ඉතුරු වෙලා තියන ටිකට ටිකට් ගන්නවා ද කොහෙද .
එවල තියෙන්නෙත් පුරාවිද්‍යාත්මක වටිනාකමක්.
බෞද්ධ නෙවෙයි මොන ආගමේ උනත් තේරුමක් නැති , පුරාවිද්‍යාත්මකවවත් ලොකු වටිනාකමක් නැති තැන් ඉවත් කරල ඊට වඩා ප්‍රොයෝජනවත් දෙයක් කරන එකේ කිසි අවුලක් නෑ .
ඔය උබ ආයිත් ආගම් අන්තවදේ ඉස්සරහට දාගෙන. . මම කියන්නේ පුරාවිද්‍ය වදගත් කම ගැන. උබ ජාති ආගම් මගුලක් උස්සගෙන කියව්ව.
තලෙයිබාන් ගැන මගෙන් අහන්නෙත් ඒක ඔලුවේ තියන නිසා.
මම බෞද්ධ පුරාවිද්‍යා ගැන විශේෂ කරල නෙවෙයි කතා කරේ.
දළදාව රාජධානිය මාරු වෙද්දී තැනින් තැනට අරන්ගෙන ගියා තමයි බන්. උබ හිතුවේ එකම තැනක තියල තිබ්බ කියලද ?
ගහක් තැනින් තැනට අරන් යන්න බැරි නිසා එතනම තියනව.
හැබැයි ඒ ගහෙන් ශාකා/ අංකුර අරගෙන වෙන තැන්වල හිටවල තියෙන්නේ ලේසියට තමයි බන්.
උබ ඉතිහාසේ වත් දන්නේ නෑ .
බැරි වෙලාවත් ශ්‍රී මහා බෝධිය කියන්නේ එහෙ මෙහෙ අරගෙන යන්න පුලුවන් මට්ටමේ පැලයක් නම් රජවරු රාජධානිය මාරු කරන කොට දළදාව වගේ ඒකත් අරන් යනවා තමයි.
ලංකාවේ වෙහෙර විහාර රජවරු යන යන තැන හැදුවේ ලෝ සසුන් බලවනව කියන කන්සෙප්ට් එක නිසා. දුටගැමුණු රජතුමාගෙන් පස්සෙ රට පාලනය වෙච්ච බෙසීක්ම කන්සෙප්ට් එක ඕක. ඕක උඩ තමා අනික් ඔක්කොම සිංහල නීති හදලා තිබ්බේ.
ඔය උතුරේ දැන් ඉන්න දෙමළ අයගේ උපරිම පාම්පරාව ලන්දේසීන්ගෙන් ඉවරයි. උතුරේ ඉන්න දෙමළ අය කියන්නේ ලන්දේසි වැඩ වලට ගෙනාවා අය. කදුකර දෙමළ අය වගේ. ඒ කාටවත් ඔච්චර ඉතිහාසයක් නෑ. ඉතින් කොහොම කරත් 99% කතා කරන්න වෙන්නේ මේ රටේ බෞද්ධ පුරාවිද්‍යාව ගැන තමා.

