android app development උදවු

malan_de

Well-known member
  • Nov 1, 2021
    230
    308
    63
    මට තනියම ඉගන ගන්ට හොද tutorial ටිකක් තියන web හරි link ටිකක් හරි දෙනටකෝ .

    මුලින්ම පටන් ගන්ට ඕනි විදිය ගැන කියන්ටකො ....

    java /.net යම් තරමක් දන්නවා
     
    • Like
    Reactions: Solo Rider

    malan_de

    Well-known member
  • Nov 1, 2021
    230
    308
    63
    මම පිනට උගන්නපු කාලෙ ගියා
    දැන් ඉතින් මට ගෙවන්ටෝනැ

    ගෙන්න, කුකුල් මස්, එලු මස්, බීර, පාන්, අල
    echara wathkama nam mata... ..
    puluwan vidiyata dennam.....

    podi help 1k denatako...