අපේ වයරිං බාස්ට උදව්වක් කරන්නකො

AnuradhaRa

Well-known member
  • එයා වහලෙන් වැටිල. හරියටම පාස්කු දවසෙ
    මම දන්නෙ අදයි. දැං මාස දෙකකුත් වෙලා

    සාමාන්‍යයෙන් හැම බාස්කෙනෙක්ම ගැනම අපිට තියෙන්නෙ හොද අත්දැකීම් නෙමේනෙ

    ඒ වුණාට මේ බාස් එහෙම නෙමේ බං.. පට්ට අවංකයි.. පොඩි දේට වුණත් ආපහු ගිහින් හරිම උපකරණෙ හොයං එනව
    තමන්ගෙ වැඩක් වගේ ලස්සනට කරල දෙනව
    වයස 60 යි. පොඩි කෙට්ටු මනුස්සයෙක්

    මීගමු ඉස්පිරිතාලෙ හිටියලු සති දෙකක් විතර. ICU එකෙත් ඉදල
    සේලයින් බෝතල් 30 ක් විතර දුන්නලු.
    අද මට පෙන්නුව බඩේ අගල් 5 ක් විතර කැළලක් ඔපරේෂන් කරල මහපු
    මට කිව්වෙ කොන්දෙ හරියෙ ලේ පිරිල තිබුණ කියල.

    දැං මනුස්සයට සැහෙන්න හොදයි. ඒත් ටික කාලයක් මොකුත් වැඩක් කරන්න එපා කියල
    ඉගෙන ගන්න වයසෙ ලමයි දෙන්නෙකුත් ඉන්නව..
    මේ මනුස්සය බැදල තියෙන්නෙ වයස 39 දි

    උඹලට පුලුවන්නං මේ මනුස්සයට උදව්වක් කරපල්ලකො

    දැනට මං ගාව එයාගෙ නම්බර් එක විතරයි තියෙන්නෙ..

    මං අද හවසට ඔක්කොම පොටෝ ගහල උඹලට බලන්න දාන්නං

    මාත් එයාට කීයක් හරි දෙනව
    මං යනව අද හවසට ඒ පැත්තෙ

    ------------------------------------------------------------------------------------------------

    මේකෙ වැටුණ කමෙන්ට් ටික දැකල එපා වුණා බං මට
    අන්තිමට ඒ මනුස්සයගෙ දේවල් expose වෙන එක විතරයි වෙන්නෙ
    මට පුලුවන් දේ මං කරනව, ඒ ඇති...
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,497
    75,249
    113
    එයා වහලෙන් වැටිල. හරියටම පාස්කු දවසෙ
    මම දන්නෙ අදයි. දැං මාස දෙකකුත් වෙලා

    සාමාන්‍යයෙන් හැම බාස්කෙනෙක්ම ගැනම අපිට තියෙන්නෙ හොද අත්දැකීම් නෙමේනෙ

    ඒ වුණාට මේ බාස් එහෙම නෙමේ බං.. පට්ට අවංකයි.. පොඩි දේට වුණත් ආපහු ගිහින් හරිම උපකරණෙ හොයං එනව
    තමන්ගෙ වැඩක් වගේ ලස්සනට කරල දෙනව
    වයස 60 යි. පොඩි කෙට්ටු මනුස්සයෙක්

    මීගමු ඉස්පිරිතාලෙ හිටියලු සති දෙකක් විතර. ICU එකෙත් ඉදල
    සේලයින් බෝතල් 30 ක් විතර දුන්නලු.
    අද මට පෙන්නුව බඩේ අගල් 5 ක් විතර කැපුමක් ඔපරේෂන් කරල මහපු
    මට කිව්වෙ කොන්දෙ හරියෙ ලේ පිරිල තිබුණ කියල.

    දැං මනුස්සයට සැහෙන්න හොදයි. ඒත් ටික කාලයක් මොකුත් වැඩක් කරන්න එපා කියල
    ඉගෙන ගන්න වයසෙ ලමයි දෙන්නෙකුත් ඉන්නව..
    මේ මනුස්සය බැදල තියෙන්නෙ වයස 39 දි

    උඹලට පුලුවන්නං මේ මනුස්සයට උදව්වක් කරපල්ලකො

    දැනට මං ගාව එයාගෙ නම්බර් එක විතරයි තියෙන්නෙ..

    මං අද හවසට ඔක්කොම පොටෝ ගහල උඹලට බලන්න දාන්නං

    LOL hahaha gaanata wadey line karala neh. Kohehari ekekwa pennala gaana kadaagena motherboard ekak ganna try eka

    Photo daaddi umbath ekka inna selfiyakuth daapan hora wesige putha.
     
    AnuradhaRa

    Well-known member
  • එකවුන්ට් නම්බෙර් දාපන්
    හවසට මං එහෙ ගියාම ඔක්කොම විස්තර පොටෝ ටික දාන්නං
    උඹලට සැකනං එයාගෙ පෝන් නම්බර් එකට කතා කරලම විස්තරේ අහන්න
     
    • Haha
    Reactions: tharakaf

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,607
    125,064
    113
    දෙහිවල
    හවසට මං එහෙ ගියාම ඔක්කොම විස්තර පොටෝ ටික දාන්නං
    උඹලට සැකනං එයාගෙ පෝන් නම්බර් එකට කතා කරලම විස්තරේ අහන්න
    හරි දාපන්කෝ. උදව්වක් කරන්නම්
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    එයා වහලෙන් වැටිල. හරියටම පාස්කු දවසෙ
    මම දන්නෙ අදයි. දැං මාස දෙකකුත් වෙලා

    සාමාන්‍යයෙන් හැම බාස්කෙනෙක්ම ගැනම අපිට තියෙන්නෙ හොද අත්දැකීම් නෙමේනෙ

    ඒ වුණාට මේ බාස් එහෙම නෙමේ බං.. පට්ට අවංකයි.. පොඩි දේට වුණත් ආපහු ගිහින් හරිම උපකරණෙ හොයං එනව
    තමන්ගෙ වැඩක් වගේ ලස්සනට කරල දෙනව
    වයස 60 යි. පොඩි කෙට්ටු මනුස්සයෙක්

    මීගමු ඉස්පිරිතාලෙ හිටියලු සති දෙකක් විතර. ICU එකෙත් ඉදල
    සේලයින් බෝතල් 30 ක් විතර දුන්නලු.
    අද මට පෙන්නුව බඩේ අගල් 5 ක් විතර කැළලක් ඔපරේෂන් කරල මහපු
    මට කිව්වෙ කොන්දෙ හරියෙ ලේ පිරිල තිබුණ කියල.

    දැං මනුස්සයට සැහෙන්න හොදයි. ඒත් ටික කාලයක් මොකුත් වැඩක් කරන්න එපා කියල
    ඉගෙන ගන්න වයසෙ ලමයි දෙන්නෙකුත් ඉන්නව..
    මේ මනුස්සය බැදල තියෙන්නෙ වයස 39 දි

    උඹලට පුලුවන්නං මේ මනුස්සයට උදව්වක් කරපල්ලකො

    දැනට මං ගාව එයාගෙ නම්බර් එක විතරයි තියෙන්නෙ..

    මං අද හවසට ඔක්කොම පොටෝ ගහල උඹලට බලන්න දාන්නං

    මාත් රුපියල් 5000 ක් විතර දෙන්න බැලුවෙ
    මං යනව අද හවසට ඒ පැත්තෙ

    මගෙ ඇස් දෙක පල්ල මට සල්ලි හොයන්න හදන කපටි වැඩක් නෙමේ මේක
    එකවුන්ට් නම්බර් එක දාපන්. සම්පත් එකක් නං හොදයි.
     
    • Like
    Reactions: Bulathaa

    AnuradhaRa

    Well-known member
  • එකවුන්ට් නම්බර් එක දාපන්. සම්පත් එකක් නං හොදයි.
    හවසට ගියාම විස්තර ටික ඉල්ලං එන්නං
    පොටොත් ගහගෙන එන්නං
    මූණ නැතුව
     
    AnuradhaRa

    Well-known member
  • අද මම කඩේ ගිහින් ඇවිත් ගේට්ටුව ඇරගෙන ඇතුලට යන්න හදනකොට නිකමට පාරෙ යනව දැක්කෙ මෙයාව
    ඊට පස්සෙ මං ගාවට ඇවිත් විස්තරේ කිව්ව
    ගෙට ඇවිත් ටිකක් වෙලා පුටුවක වාඩි වෙලා විස්තරේ කිව්ව
    මාස දෙකක් යනකං අපි දන්නෙ නෑ..

    Mu ekaparak asaeana paulakata udau karanna kiyala salli kadaganna haduwa poddak parissamen
    හරි මම එවෙලෙම කිව්වනෙ බං මං කිව්වෙ බොරුවක් කියල
    නැතුව උඹල හොයාගත්ත එකක් නෙමේනෙ
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    Mu ekaparak asaeana paulakata udau karanna kiyala salli kadaganna haduwa poddak parissamen
    මම දුන්නා එතිනින් ඉවරයි බං. ගන්න කෙනාගේ හිත දන්නවනේ ඇත්තද බොරුවද කරන්නේ කියලා. මම අවංකව පුළුවන් උදව්ව කරා එච්චරයි.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,497
    75,249
    113
    එකවුන්ට් නම්බර් එක දාපන්. සම්පත් එකක් නං හොදයි.
    Ado ehemada? ada account ekak hadanna bane, @AnuradhaRa sorry sorry baasa aiya heta bank ekata gihin account ekak hadala daawi machan 🤭 🤭

    Mu ekaparak asaeana paulakata udau karanna kiyala salli kadaganna haduwa poddak parissamen

    Haha mekey gon hukannala ada eeye ipaduna un wage oi 🤭🤭
     
    AnuradhaRa

    Well-known member
  • අපිට සෙට් වෙච්ච හැම බාසෙක්ම මොකක් හරි අවුලක් තිබුණ

    මේ බාස් තමා 100% වැඩක් කරල දෙන්නෙ හරියට අවංකව සාධාරන මුදලකට

    උඹල මීගමුවෙ කටුවපිටිය අවටනං ඉන්නෙ මෙයාට කියල වයරිං වැඩ ජලනල වැඩ වතුර මෝටර් අල්ලන ඒව කරගන්න
    සුපිරියට කරල දෙනව..
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,497
    75,249
    113
    එකවුන්ට් නම්බෙර් දාපන්
    මම දුන්නා එතිනින් ඉවරයි බං. ගන්න කෙනාගේ හිත දන්නවනේ ඇත්තද බොරුවද කරන්නේ කියලා. මම අවංකව පුළුවන් උදව්ව කරා එච්චරයි.
    Machan, mey tiyenne @AnuradhaRa kalin help karapu paulak

    https://elakiri.com/threads/කීයක්හරි-දාපල්ලකො-මේකට.2014198/

    eya mehema hitapu gaman "help" karanawa machan.

    PS: thread eka digatama kiyawanna epa, umbala surprise wei 🤭 🤭
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    Machan, mey tiyenne @AnuradhaRa kalin help karapu paulak

    https://elakiri.com/threads/කීයක්හරි-දාපල්ලකො-මේකට.2014198/

    eya mehema hitapu gaman "help" karanawa machan.

    PS: thread eka digatama kiyawanna epa, umbala surprise wei 🤭 🤭
    මම ඕවා කියෙව්වේ නැහැ බං. අර එළකිරි පොත් බෙදා දීමටත් මම දෙපාරකට රුපියල් 5,000 ක් ද කොහෙද දුන්නේ. මට සල්ලි හම්බෙන විදියට. මේකටත් මම කිව්වේ පුළුවන් උදව්වක් කරන්නම් කියලා. දුන්නා එතනින් ඉවරයි.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • මම ඕවා කියෙව්වේ නැහැ බං. අර එළකිරි පොත් බෙදා දීමටත් මම දෙපාරකට රුපියල් 5,000 ක් ද කොහෙද දුන්නේ. මට සල්ලි හම්බෙන විදියට. මේකටත් මම කිව්වේ පුළුවන් උදව්වක් කරන්නම් කියලා. දුන්නා එතනින් ඉවරයි.
    ඒ එකවුන්ට් එකට දාන්න එපෝ...
    හවසට මම විස්තර සේරම කියන්නං..

    මාත් පොත් බෙදා දීමට රුපියල් 1000 ගාණෙ දෙපාරක් දීල තියෙනව ;)
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,887
    1
    58,145
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පාස්කු දවසේ වහලෙට නගින්න ගිය නිසා දෙයියො කෝප වුනා වෙන්න පුළුවන්!! පල්ලියට ගිහින් යාඥාවක් කරලා ගීතිකා දෙක තුනක් කිව්වා නම් ඕකට සහනයක් ගන්න තිබුන
     
    • Like
    Reactions: AnuradhaRa