Bike vehicle transfer one day දානකොට, පැවරුම්කරුගේ id, photos, ග්රාමසේවකගෙන් සයින් කර ගන්න ඕනෙද? මොනවටම හරි ග්රාමසේවක අත්සනක් ඕනෙ වෙනවද?
වෙබ්සයිට් එකේ නම් තියෙනව පැවරුම්කරු ගැහැනු අයෙක් නම්, විවාහ සහතිකයෙ කොපියක් ඕනෙ කියල. ඒත් ෆෝම් එකේ නම් එහෙම කියල නැහැ.
මේ ෆොටෝ කියල තියෙන දේවල් විතරද ඕනෙ කරන්නෙ, නැත්තන් තව මොනවම හරි ඕනෙ කරනවද?
Link-https://imgur.com/a/krJwInU

Last edited:
gaanu kenaage marriage certificate eka one marry kraata passe husbandge surname ek agata dla thyvnm neda.. ehm nththm one nha mta mthk wdhta, instruction hriyt kywla blhn..