Vehicle transfer උදව්වක්

thrindo

Active member
  • May 18, 2022
    345
    248
    43
    Bike vehicle transfer one day දානකොට, පැවරුම්කරුගේ id, photos, ග්‍රාමසේවකගෙන් සයින් කර ගන්න ඕනෙද? මොනවටම හරි ග්‍රාමසේවක අත්සනක් ඕනෙ වෙනවද?
    වෙබ්සයිට් එකේ නම් තියෙනව පැවරුම්කරු ගැහැනු අයෙක් නම්, විවාහ සහතිකයෙ කොපියක් ඕනෙ කියල. ඒත් ෆෝම් එකේ නම් එහෙම කියල නැහැ.

    මේ ෆොටෝ කියල තියෙන දේවල් විතරද ඕනෙ කරන්නෙ, නැත්තන් තව මොනවම හරි ඕනෙ කරනවද?
    Link-https://imgur.com/a/krJwInU
     
    Last edited:

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,655
    1
    6,345
    113
    issra ohoma ekk thbba oya grma sewaka sign ekaii hena mgulak.. psse oka 2023 da kohed ayin krala sarala karaa kyla news wla kiwwane..:oo: gaanu kenaage marriage certificate eka one marry kraata passe husbandge surname ek agata dla thyvnm neda.. ehm nththm one nha mta mthk wdhta, instruction hriyt kywla blhn..
     
    • Love
    Reactions: thrindo

    thrindo

    Active member
  • May 18, 2022
    345
    248
    43
    issra ohoma ekk thbba oya grma sewaka sign ekaii hena mgulak.. psse oka 2023 da kohed ayin krala sarala karaa kyla news wla kiwwane..:oo: gaanu kenaage marriage certificate eka one marry kraata passe husbandge surname ek agata dla thyvnm neda.. ehm nththm one nha mta mthk wdhta, instruction hriyt kywla blhn..
    Thank you.
    Website ekei, form eke thiyena kolei, instructions venas.
    Form eke kole nam naha mariage cerificate ekak illala.
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,934
    15,432
    113
    New Zealand
    RMV Group එකෙන් අහලා බලන්න. One Day නිසා ලියුමක් ඕනි. අත්සන් කරන එක ග්‍රාම සේවකම ඕනි නෑ. (මම දන්න විදියට). සමාවිනිසුරු අත්සනත් හොදටම ඇති
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,234
    36,268
    113
    කෑගල්ල
    මේකේ මේ ඊයේ පෙරේදා one day දාපු කෙනෙක් ගේ thread එකක් තිබ්බ පොඩ්ඩක් බලහං.
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,152
    2,398
    113
    RMV Group එකෙන් අහලා බලන්න. One Day නිසා ලියුමක් ඕනි. අත්සන් කරන එක ග්‍රාම සේවකම ඕනි නෑ. (මම දන්න විදියට). සමාවිනිසුරු අත්සනත් හොදටම ඇති
    මේක හරි ග්‍රාමසේවක ඕන නැ , හැබැයි පළාත මාරු උනොත් දැන් bike එකේ අයිති කාරය ඉන්න පළාතෙන් කරන්න සීන් එකක් තියෙනවා මාත් එතනට ගියාමයි දන්නේ කෝකටත් දාල බැලුව සාම විනිසිරු signature එකයි කලින් අයිති කාරයාගේ no objection letter එක තිබ්බ නිසා අවුලක් තිබ්බේ නැ . one day කර ගන්න බලන්න ලේසි වැඩේ .
     
    thrindo

    Active member
  • May 18, 2022
    345
    248
    43
    AG office eken wage transfer ekata danawa nan grama sewakage sign ekak ona Photo eke
    RMV Group එකෙන් අහලා බලන්න. One Day නිසා ලියුමක් ඕනි. අත්සන් කරන එක ග්‍රාම සේවකම ඕනි නෑ. (මම දන්න විදියට). සමාවිනිසුරු අත්සනත් හොදටම ඇති
    Fb group ekakda machan? Thanks , මන් බලන්නම්.
    මේක හරි ග්‍රාමසේවක ඕන නැ , හැබැයි පළාත මාරු උනොත් දැන් bike එකේ අයිති කාරය ඉන්න පළාතෙන් කරන්න සීන් එකක් තියෙනවා මාත් එතනට ගියාමයි දන්නේ කෝකටත් දාල බැලුව සාම විනිසිරු signature එකයි කලින් අයිති කාරයාගේ no objection letter එක තිබ්බ නිසා අවුලක් තිබ්බේ නැ . one day කර ගන්න බලන්න ලේසි වැඩේ .

    මේක තමයි අවුලකට තියෙන්නෙ -

    • 2 copies of transferee’s photographs (size 2”x2.5”). One copy shall be endorsed by the GramaNiladhari of the area, a Justice of Peace of the area or a staff grade government officer( The registration number of the JP shall be included in the stamp)

    • A letter of no objection from the transferor and a copy of the national identity card. Both these documents shall be certified by a the GramaNiladhari of the area, a Justice of Peace of the area, a lawyer, a commissioner for oaths or a staff grade government officer (The registration number of the JP shall be included in the stamp)

    වෙබ් සයිට් එකේ තියෙන විදියට නම්
    දෙන එක්කෙනාගෙ පලාතෙ ග්‍රාමනිලදාරි අත්සනයි, ගන්න කෙනාගෙ පලාතෙ ග්‍රාමනිලදාරි අත්සනයි දෙකම ඕනෙ වෙනව වගේ.

    මේක තමයි කරදර වැඩේ. ග්‍රාමනිලදාරිල ඉන්නෙ එක එක දවසටනෙ.

    මගෙ පලාතෙ ග්‍රාමනිල අත්සන ගන්න අවුලක් නෑ, ඒත් දැන් ආයෙ විකුණන කෙනාගෙ පලාතට යන්න වෙයි වගේ.

    නෝමල් දැම්මත් මෙහෙමද? ඒත් අත්සන් දෙකම ඕනෙ වෙනවද?

    මේකේ මේ ඊයේ පෙරේදා one day දාපු කෙනෙක් ගේ thread එකක් තිබ්බ පොඩ්ඩක් බලහං.
    Thanks bro. Mn search karala balannam
    ------ Post added on May 30, 2024 at 7:01 PM
     
    kavindu122

    Member
    Aug 18, 2015
    15
    7
    3
    දැනට අවුරුදු දෙකකට කලින් නම් NIC එකේ address එකට නෙමි නමේ Transfer කරන්න ඕන ග්‍රාම නිලධාරී පදිංචිය සහතික කරන්නන ඕන. එහම ඕන නැත්නම් අව්ලක් නැහැ
    one day වලට මෙයට අමතරව No Objection Letter එක ඕන.
     
    • Love
    Reactions: thrindo

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    RMV Group එකෙන් අහලා බලන්න. One Day නිසා ලියුමක් ඕනි. අත්සන් කරන එක ග්‍රාම සේවකම ඕනි නෑ. (මම දන්න විදියට). සමාවිනිසුරු අත්සනත් හොදටම ඇති

    මෙක හරි ග්‍රාම සෙවකයා ඔනෙ නෑ.

    සාමවිනිසුරු කෙනෙක්ට 200ක් දීල සයින් කර ගන්න.

    පවරනවට විරුද්ද්ද නෑ කියලා හැබැයි ලියුම ඔන.
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,655
    1
    6,345
    113
    Fb group ekakda machan? Thanks , මන් බලන්නම්.

    මේක තමයි අවුලකට තියෙන්නෙ -

    • 2 copies of transferee’s photographs (size 2”x2.5”). One copy shall be endorsed by the GramaNiladhari of the area, a Justice of Peace of the area or a staff grade government officer( The registration number of the JP shall be included in the stamp)

    • A letter of no objection from the transferor and a copy of the national identity card. Both these documents shall be certified by a the GramaNiladhari of the area, a Justice of Peace of the area, a lawyer, a commissioner for oaths or a staff grade government officer (The registration number of the JP shall be included in the stamp)

    වෙබ් සයිට් එකේ තියෙන විදියට නම්
    දෙන එක්කෙනාගෙ පලාතෙ ග්‍රාමනිලදාරි අත්සනයි, ගන්න කෙනාගෙ පලාතෙ ග්‍රාමනිලදාරි අත්සනයි දෙකම ඕනෙ වෙනව වගේ.

    මේක තමයි කරදර වැඩේ. ග්‍රාමනිලදාරිල ඉන්නෙ එක එක දවසටනෙ.

    මගෙ පලාතෙ ග්‍රාමනිල අත්සන ගන්න අවුලක් නෑ, ඒත් දැන් ආයෙ විකුණන කෙනාගෙ පලාතට යන්න වෙයි වගේ.

    නෝමල් දැම්මත් මෙහෙමද? ඒත් අත්සන් දෙකම ඕනෙ වෙනවද?

    Thanks bro. Mn search karala balannam
    ------ Post added on May 30, 2024 at 7:01 PM
    Palaweni eke kynnee ග්‍රාම නිලදාරි or සාම විනිසුරු or රජයේ විදායක නිලදාරී කියලා...

    Deweni eke kiyanne ග්‍රාම නිලදාරි or සාම විනිසුරු or lawyer or දිවුරුම් කොමසාරිස් or රජයේ විදායක නිලදාරී කියලා

    ubata krnna thynne wahane transfer karanna salli aran form purawana welwem ube photo dekkuth aran sama winisuru kenek gwa wde krapan.. ethkot photo deka sign krgnnth plwn, pawarumkaruge no objection letter eka ethninm certify krgnnth plwn, ubata tranfer papers wlta sakshikaru wdht sama winisuruge athsana gnnth plwn.. wade simple. eka galen kurullo 3i