අපේ අම්මට magnesium පෙති වගයක් Iherb එකෙන් order එකක් දැම්මා .
බඩු වල වටිනාකම Rs 11,000
USA ඉඳන් ලංකාවට එන්න දවස් 4යි. Colombo ඉඳන් 28KM අපේ ගෙදරට එන්න දවස් 5යි. ඊයේ 3rd පාර්ටි courier එකෙක් අතේ ගෙදරට එවලා උන් tax එක කියල Rs10600ක් ඉල්ලනවා. ආපහු යැව්වා DHL එකටම දෙන්න කියලා