DHL පොන්නයෝ

ruchira88

Well-known member
  • May 16, 2008
    5,190
    944
    113
    අපේ අම්මට magnesium පෙති වගයක් Iherb එකෙන් order එකක් දැම්මා .

    1717057343426.png

    1717057428203.png

    බඩු වල වටිනාකම Rs 11,000

    USA ඉඳන් ලංකාවට එන්න දවස් 4යි. Colombo ඉඳන් 28KM අපේ ගෙදරට එන්න දවස් 5යි. ඊයේ 3rd පාර්ටි courier එකෙක් අතේ ගෙදරට එවලා උන් tax එක කියල Rs10600ක් ඉල්ලනවා. ආපහු යැව්වා DHL එකටම දෙන්න කියලා :yes:
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,819
    6,372
    113
    mokak da bn site eka?
    UPS eken ape gedarata awa 2-3 days. colombo awata passe awurudu dawas wala.
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,181
    9,521
    113
    අපේ අම්මට magnesium පෙති වගයක් Iherb එකෙන් order එකක් දැම්මා .

    View attachment 230626

    View attachment 230627

    බඩු වල වටිනාකම Rs 11,000

    USA ඉඳන් ලංකාවට එන්න දවස් 4යි. Colombo ඉඳන් 28KM අපේ ගෙදරට එන්න දවස් 5යි. ඊයේ 3rd පාර්ටි courier එකෙක් අතේ ගෙදරට එවලා උන් tax එක කියල Rs10600ක් ඉල්ලනවා. ආපහු යැව්වා DHL එකටම දෙන්න කියලා :yes:

    ටැක්ස් ගහන්නෙ DHL එකෙන් තමා

    OIP.GjtlHEC1SqZ-1TJ02GVXEQHaFM

    • Sad
    Reactions: ruchira88

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,431
    113
    Dell Singapore to Kandy - 5 days (DHL)
    Arizona to Kandy - 7 days (FedEx)

    Custom eken late wenna athi
     
    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,088
    8,943
    113
    Cenon
    cenon.com
    අපේ අම්මට magnesium පෙති වගයක් Iherb එකෙන් order එකක් දැම්මා .

    View attachment 230626

    View attachment 230627

    බඩු වල වටිනාකම Rs 11,000

    USA ඉඳන් ලංකාවට එන්න දවස් 4යි. Colombo ඉඳන් 28KM අපේ ගෙදරට එන්න දවස් 5යි. ඊයේ 3rd පාර්ටි courier එකෙක් අතේ ගෙදරට එවලා උන් tax එක කියල Rs10600ක් ඉල්ලනවා. ආපහු යැව්වා DHL එකටම දෙන්න කියලා :yes:
    dissapointing neh
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    31% tax enna ona ewata 60-100% tax bill karapu ewa elakiri eketh thibba

    2.50 courier karayonge boruda sure naha

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    10,025
    17,111
    113
    Colombo
    ඉතිං ටැක්ස් නැතුව උබට දෙයි කියලද කියන්නෙ? :baffled: ගත්ත නම් ටැක්ස් ගෙවල ගන්න.
     
    • Love
    Reactions: EVC

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    pay the proper tax for free education and free health
    රනිල්ට රවුම් ගහන්නයි මයිනගෙ හොරු රැලට පාරවල් හදන්නයි