සමනල කන්ද ඇත්තටම පේනවද?

netnet

Well-known member
  • Oct 6, 2016
    9,625
    8,353
    113
    441406474-3744544952458126-1594267115390203906-n.jpg



    meka sirada oii 🙄 canon d1000 wage cam ekakin zoom karala neda meh? naked eye ekata penne naha neda
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ඒ දවස්වල ගාල්ල වරායට ලොකු තැනක් වගේම, ගාල්ල නගරෙත් ආසියාවේ තිබ්බ පිරිසිදුම නගරෙ විදිහට සලකලා තියෙනවලු, 1860 ජපානයේ හිටිය අධිරාජ්‍යයෙක් ගාල්ලෙ ඔය කියන පිලිවෙල බලලා ජපානේ දියුනු කරන්න විස්තර හොයන්න දූත පිරිසක් එවලා තියෙනවලු. හිනා ගියාද, නෑ එහෙව් රටක් මේක. මේවා මේ නිකන් කියන කතා නෙමෙයි විස්තර ඕනිනම් තව හොයලා බලපල්ලා. අන්න ඒ වගේ එන මිනිස්සු ගාල්ල හොයාගත්තා කියන්නෙ සමනල කන්ද මංසලකුනක් විදිහට සලකලලු.
    මේ තියෙන්නේ උඹ ඔය කියපු දෙයට සාක්කියක්. මේ ඒ කාලේ ගාලු වරායේ මුහුදේ ඉඳල නාවිකයින් සිරිපාදය දැකපු විදිය. මේ වගේ සිරිපාදය පේනවා කියල මට ගාල්ලේ මුහුදු යන අය 90 ගණන් වල දෙදාස් කාලේ මුල පවා කියල තියනව. මේ වගේ ගාලු වරායේ ඉඳල සිරිපාදය පෙන විදිය ඇදපු ච්ත්‍ර කිහිපයක්ම තියනව

    ඒ වගේම මම පාතාලේ ඉරේට්ටගේ ත්‍රෙඩ් එකේ කිව්වා විදියට අපේ පන්සලේ කන්දටත් ඉස්සර උදේ සිරිපාදය පේනවා. මම කීප පාරක්ම දැකල තියනව.

    මේ 1908 හෙන්රි සෝල්ට් මහතා ඇදපු ගාලුවරයට සිරිපාදය පෙන විදිය චිත්‍රයක්. මේ පින්ටුරයනම් ඒ කාලේ දවල් වගේ වෙලාවක අදින්න ඇත්තේ, මොකද වායු දුෂණය නැති කාලේ හොදට පෙනෙන්න ඇති.
    View-of-Adam-s-Peak-and-Point-de-Galle-by-Henry-Salt-1809.jpg
     
    Last edited:

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,277
    21,178
    113
    තව මොනා හරි එලකිරි වාසීන්ට රිසර්ච් එකක් කරගන්න ඕන ටොපික් එකක් තියෙනම මට කියපන්. වැඩේ මූට කියල කොරල දෙන්නම් :love2: :love2: :love2:

    ත්‍රෙඩ් එක පට්ට හොදේ @CorD SaC Thanks! 😍 😍 😍
     

    Yastysan

    Well-known member
  • Jan 14, 2018
    725
    666
    93
    වේයන්ගොඩටනම් නිතර පේනවා. දැන් අලුත් ගොඩනැගිලි හැදිලා චුට්ටක් පේනවා අඩුය්. නැත්නම් damro එක ලග ඉදන් post office එකලගට එනකම් හොදට පේනවා උදේට. Clear අහසක් තියෙන්න ඕනේ. මම පොඩි කාලේ ස්කොලේ යනකොට හැමදාම වගේ දකිනවා. මාර සතුටක් දැනෙන්නේ එතකොට. දැන් නම් ගුවන් පාලම් උඩට පේනවා හොදට. දැනුත් දැක්කම මාරම feeling එකක් එන්නේ.
     
    Last edited:

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,776
    5,750
    113
    සීදුව ලග තැනකුත් තියනවා සමනල කන්ද පේන
    සමනල කන්ද නම් බන් හරියට ගෙදරින් එළලියට බැහැලා බටහිර පැත්ත බලපුගගගමන් පේන්න ඕනේ.ප්‍රශ්නේ ගස් කොලන් එක්ක පේන්නේ නැහැ හරියට. මම දැකලා තියනවා කළුතර පාලම උඩදිත්. මධ්‍යම කදුකරේ බටහිර බෑවුමේ තියන උසම කන්ද සමනල. ග්‍රේට්වෙස්ටන් තිබ්බා ට සමනල වගේ හොඳ තැනක් නැහැ. ටවර් එකක් ගහන්න කියපු ලොකේෂන් එක. කොහෙද ඉතින්.....