අඩො තායි යන්න පුළුවන් ලු

dasun j

Well-known member
  • Jul 28, 2023
    519
    664
    93
    ටිකට් එක කීයක් වෙනවද බං..මොකවද අපිට ගන්න පුළුවන් කලු කැත සිංහළු ටික පනිවිද එහෙට මෙහෙ දාලා
    Screenshot_20240601_120240_Helakuru.jpg
     
    • Haha
    Reactions: neyohk

    psenarath

    Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83
    it will take another 6 weeks to implement this, still can't go,, news awata badu na thawa
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,188
    17,123
    113
    ඉන්දුනීසියාවේත් ඔය වගේ දුන්නා..මාස 3-4න් ඒක හබක්..අපේ ගොබිලෝ ටික ඉන්දුනීසියාවේ ගිහින් බෝට්ටු වලින් ඕසි පැනලා..දැන් ලංකාවේ ඵකෙක් ඉන්දුනීසියාවේ ගියහම අහන්නේ නැති මඟුලක් නෑ..අපේම උන් තමා ලංකාවේ තැන නැති කරගන්නේ..ඊට පස්සේ බොරුවට අාණ්ඩුවලට බණිනවා.