ටිකට් එක කීයක් වෙනවද බං..මොකවද අපිට ගන්න පුළුවන් කලු කැත සිංහළු ටික පනිවිද එහෙට මෙහෙ දාලා
D dasun j Well-known member Jul 28, 2023 519 664 93 Jun 1, 2024 #1 ටිකට් එක කීයක් වෙනවද බං..මොකවද අපිට ගන්න පුළුවන් කලු කැත සිංහළු ටික පනිවිද එහෙට මෙහෙ දාලා Reactions: neyohk
D dasun j Well-known member Jul 28, 2023 519 664 93 Jun 1, 2024 #3 justinlk said: එහෙත් කයි ද දන්නේ නැහැ Click to expand... අනිවාරෙන්ම හානවා ඔන්න බලපං Reactions: justinlk, thisNameIsForElakiri and tha123
psenarath Well-known member Dec 31, 2007 1,277 377 83 Jun 1, 2024 #5 it will take another 6 weeks to implement this, still can't go,, news awata badu na thawa
kj1 Well-known member Nov 10, 2015 1,803 2,330 113 Jun 1, 2024 #6 psenarath said: it will take another 6 weeks to implement this, still can't go,, news awata badu na thawa Click to expand... Badu thama ithin
psenarath said: it will take another 6 weeks to implement this, still can't go,, news awata badu na thawa Click to expand... Badu thama ithin
Don GasCan Well-known member Nov 3, 2010 43,395 49,772 113 සේදවත්ත Jun 1, 2024 #7 බඩු ගහන්න යන්න ඉන්නේ කවුද
neyohk Well-known member Oct 31, 2015 16,188 17,123 113 Jun 1, 2024 #8 ඉන්දුනීසියාවේත් ඔය වගේ දුන්නා..මාස 3-4න් ඒක හබක්..අපේ ගොබිලෝ ටික ඉන්දුනීසියාවේ ගිහින් බෝට්ටු වලින් ඕසි පැනලා..දැන් ලංකාවේ ඵකෙක් ඉන්දුනීසියාවේ ගියහම අහන්නේ නැති මඟුලක් නෑ..අපේම උන් තමා ලංකාවේ තැන නැති කරගන්නේ..ඊට පස්සේ බොරුවට අාණ්ඩුවලට බණිනවා. Reactions: psenarath, justinlk, Honda.putha and 1 other person
ඉන්දුනීසියාවේත් ඔය වගේ දුන්නා..මාස 3-4න් ඒක හබක්..අපේ ගොබිලෝ ටික ඉන්දුනීසියාවේ ගිහින් බෝට්ටු වලින් ඕසි පැනලා..දැන් ලංකාවේ ඵකෙක් ඉන්දුනීසියාවේ ගියහම අහන්නේ නැති මඟුලක් නෑ..අපේම උන් තමා ලංකාවේ තැන නැති කරගන්නේ..ඊට පස්සේ බොරුවට අාණ්ඩුවලට බණිනවා.
Ramiel Well-known member Nov 21, 2015 4,816 11,813 113 Jun 1, 2024 #9 meka reverse karai 3 months athulatha Reactions: psenarath and Honda.putha