Urgent help- ගං වතුර

topguy

Well-known member
  • Feb 25, 2023
    385
    251
    63
    srilanka
    යාළුවනේ අද වැද්දාගල(කලවාන) පැත්තට යන්න හිතන් කොළඹ ඉදං බස් එකේ. හැම පැත්තටම ගං වතුර දාල. කොළඹ ඉදං වැද්දාගලට යන bus route එක ගං වතුර දාලද දැන ගන්න ඔනේ මට. ගං වතුර දාල තියන තැන් දැන ගන්න පුලුවන් ක්‍රමයක් තියේද ? Pls help
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,219
    4,118
    113
    බස් එකේ යන්න බලන් ඉන්නව නම් යන්න නැතුව ඉන්න එක ඇගට ගුනයි, ගියත් CTB බස් එකක් තමයි තිබ්බොත්,


    123456789.jpg
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,219
    4,118
    113
    Wena vidiyak nedda bro
    "ජල ගැලීම් නිසාවෙන් හයිලෙවල් මාර්ගයේ රථ වාහන ධාවනය ද කොස්ගම සිට අවිස්සාවේල්ල දක්වා නතර වී ඇති අතර පුවක්පිටිය දුම්රිය ස්ථානය අසල දී රථ වාහන ජලයේ ගසා ගෙන ගොස් ඇතැයි ද එම ප්‍රදේශයේ ජනතාව පවසති."

    ගංවතුරින් අවිස්සාවේල්ලේ හතරක් මරුට:ගම් රැසක් යටවේ

    හැම පැත්තෙන්ම යට වෙලා වගේ මචන්,
     
    • Like
    Reactions: topguy