💥 Starlink සඳහා TRCSL අනුමැතිය ලැබේ! 🛰️ 🇱🇰

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    6,104
    4,235
    113
    Sri Lanka
    Ping එක ඕකේද

    ping 30ms 70ms වගේ තිබ්බ නම් ඇති. Fibre එකෙත් 30 40 වගේ නේහ්.

    umba monada ban ochchara karanne data walin?

    අනේ මන්දා. දැනට 500GB යනව මාසෙට.

    lankawe 99 ta launch kerena ekak na kiyetewath..
    boho wita 30 - 40 wei ( launch keroth :sneaky: )

    ඔව් ඉන්දුනීසියාවට 50$ කරල නේහ්?

    ඒ ගානට නම් ලාබයි
    Slt fiber වත් නෑ ඒකට හරියන්න

    ගස් කඩන් වැ‍ටිල මුන් හදන්න එන්නෙ නැති වෙලා දවස් 3 4 net නැති වෙන එක තමයි එකම අවුල. නැත්නම් Fibre Stable ඕකට වඩා.
     
    nerid_n

    Well-known member
  • Aug 17, 2007
    1,306
    364
    83
    38
    Colombo
    Check the prices for Indonesia.. around 46 USD for Unlimited... At ship we used to get more than 280MBPS

    Ping එක ඕකේද

    Ping was 20ms. That was through ships wifi
    ------ Post added on Jun 7, 2024 at 12:53 AM

    starlink හදල තියෙන්නෙ දුශ්කර ප්‍රදේශ වලට internet දෙන්න. අපෙ වගේ ගස් / වලාකුලු තියෙන රටකට සෙට් වෙන්නෙ නෑ. signal case.

    fiber ping අඩුයි. starlink 35-60ms වගේ yanne.

    Pissuda ban.. Even with heavy rain and storm we were getting 280Mbps... Ping was 20ms.. that was through ships wifi.. (slow server)
    ------ Post added on Jun 7, 2024 at 12:56 AM
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    TRC ekata kiyak denna unada danne ne aruta. Project ekata wada ganak yanna athi maye hithe

    ඕක TRC ලෙවල් එකෙන් නෙවෙයි හිර වෙලා තිබ්බේ. නන්දසේන ඉද්දිත් TRC උන් එක්ක discussion හිටියේ ගන්න. defense ලෙවල් එකෙන් තමයි ඕකට කොක්ක ඇද්දේ. ත්‍රස්තවාදී වැඩ උනොත් ඒවා track කරන්න බැරි කතාවක් උන් ඒකට කිව්වේ. මේ සැරේ චන්දෙන් පාසේ දානවා වගේ කතා කියන්නේ ඕක මේ පාරත් උන් අදිනවා වෙන්න පුළුවන්. නැත්තං ඔච්චර කල් අරන් චන්දෙන් පස්සේ දෙන්න තරන් ලොකු ප්‍රොසෙස් එකක් නෑ ඔකේ.
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,054
    731
    113
    ping 30ms 70ms වගේ තිබ්බ නම් ඇති. Fibre එකෙත් 30 40 වගේ නේහ්.

    අනේ මන්දා. දැනට 500GB යනව මාසෙට.

    ඔව් ඉන්දුනීසියාවට 50$ කරල නේහ්?

    ගස් කඩන් වැ‍ටිල මුන් හදන්න එන්නෙ නැති වෙලා දවස් 3 4 net නැති වෙන එක තමයි එකම අවුල. නැත්නම් Fibre Stable ඕකට වඩා.
    mokadda ban 30 - 70 kiyanne ? fiber maha raa 70+ usa nam 200
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    Unlimited Data එකක් 99$ ට් 200Mbps දුන්නොත් අනිවාරෙන්ම ගන්නව.
    200Mbps?

    Check the prices for Indonesia.. around 46 USD for Unlimited... At ship we used to get more than 280MBPS

    Ping was 20ms. That was through ships wifi
    ------ Post added on Jun 7, 2024 at 12:53 AM

    Pissuda ban.. Even with heavy rain and storm we were getting 280Mbps... Ping was 20ms.. that was through ships wifi.. (slow server)
    ------ Post added on Jun 7, 2024 at 12:56 AM
    More than 280Mb kiyala sure da? Apita nam 250Mb wath hit wela na ne
    ------ Post added on Jun 7, 2024 at 4:52 AM
     
    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,978
    113
    ::0
    elakiri.com
    වැඩි විස්තර පසුවට....
    owa ganna salli kohenda ban ape yakka puthalata. oka ithin hoda remote area unta thamai. Fiber tiyana unta oka wedak nathi wei, dote hotel wala unta nam useful wei

    Unlimited Data එකක් 99$ ට් 200Mbps දුන්නොත් අනිවාරෙන්ම ගන්නව.
    uba neda ban web hosting karanne? (peekhosting)
    ------ Post added on Jun 7, 2024 at 6:37 AM
     
    • Like
    Reactions: sajith.xp.pk

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,104
    4,235
    113
    Sri Lanka
    web hosting business ekata ochchara data mokatada ban.. umbai gedara unui pal bandan youtube, netflix wage ewa balanawa athi..

    ඔව් ඉතින් හොස්ටින් කරනව කියල ඒක විතරක් කරල හරියන්නෙ නැහැනෙ. :confused: Core i9 13900K+RTX 4080 + NVMe Samsung980 Pro එක්ක Samsung Odessey G7 4K 28" and PlayStation Controller එකකුත් තියාගෙන ආතල් ගන්න එක තමයි ඉතින් කරන්නෙ වැඩි හරියක්. අමතරව Netflix, Youtube. කොටින්ම youtube එකෙන් තමයි Live දාගෙන News බලන්නෙත්. PeoTV එකේ Quality අඩුයි. :rofl:

    ගැම්මක් නේහ්? :rofl:

    uba neda ban web hosting karanne? (peekhosting)
    ------ Post added on Jun 7, 2024 at 6:37 AM

    🥰🥰🥰
     
    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,978
    113
    ::0
    elakiri.com
    ඔව් ඉතින් හොස්ටින් කරනව කියල ඒක විතරක් කරල හරියන්නෙ නැහැනෙ. :confused: Core i9 13900K+RTX 4080 + NVMe Samsung980 Pro එක්ක Samsung Odessey G7 4K 28" and PlayStation Controller එකකුත් තියාගෙන ආතල් ගන්න එක තමයි ඉතින් කරන්නෙ වැඩි හරියක්. අමතරව Netflix, Youtube. කොටින්ම youtube එකෙන් තමයි Live දාගෙන News බලන්නෙත්. PeoTV එකේ Quality අඩුයි. :rofl:

    ගැම්මක් නේහ්? :rofl:

    🥰🥰🥰

    එසි එකෙ රිමොට් එකෙ පොලිතින් එක ගලවලා හරි OR එක ඇතුලට සිලිකා ජෙල් හරි දාපන් මචන්. නැත්තම් කාලයක් යනකොට බොඩ් එක සවුත්තු වෙන්න පුලුවන් හියුමිඩිටි එක නිසා තෙතගතිය රැදිලා
     
    • Wow
    Reactions: sajith.xp.pk

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,922
    113
    American කුමන්ත්‍රණ නිකං දුන්නත් බටහිර internet අපිට එපා!!
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,194
    12,194
    113
    Ohio, USA
    ශ්‍රී ලංකාව තුළ චන්ද්‍රිකා තාක්ෂණය පදනම් කරගත් අන්තර්ජාල සේවා සැපයීම සඳහා “Starlink” වෙත ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ මූලික අනුමැතිය ලබා දුන් බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පැවසීය. විධිමත් මහජන අදහස් විමසීමේ ක්‍රියාවලියකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇති අතර ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු හෙට (07) දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය
    Bump
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,104
    4,235
    113
    Sri Lanka
    එසි එකෙ රිමොට් එකෙ පොලිතින් එක ගලවලා හරි OR එක ඇතුලට සිලිකා ජෙල් හරි දාපන් මචන්. නැත්තම් කාලයක් යනකොට බොඩ් එක සවුත්තු වෙන්න පුලුවන් හියුමිඩිටි එක නිසා තෙතගතිය රැදිලා
    Thank you machan. 😌 polithin eka galawala demma