ඒ ගානට නම් ලාබයිUnlimited Data එකක් 99$ ට් 200Mbps දුන්නොත් අනිවාරෙන්ම ගන්නව.
Ping එක ඕකේද
umba monada ban ochchara karanne data walin?
lankawe 99 ta launch kerena ekak na kiyetewath..
boho wita 30 - 40 wei ( launch keroth)
ඒ ගානට නම් ලාබයි
Slt fiber වත් නෑ ඒකට හරියන්න
Ping එක ඕකේද
starlink හදල තියෙන්නෙ දුශ්කර ප්‍රදේශ වලට internet දෙන්න. අපෙ වගේ ගස් / වලාකුලු තියෙන රටකට සෙට් වෙන්නෙ නෑ. signal case.
fiber ping අඩුයි. starlink 35-60ms වගේ yanne.
TRC ekata kiyak denna unada danne ne aruta. Project ekata wada ganak yanna athi maye hithe
mokadda ban 30 - 70 kiyanne ? fiber maha raa 70+ usa nam 200ping 30ms 70ms වගේ තිබ්බ නම් ඇති. Fibre එකෙත් 30 40 වගේ නේහ්.
අනේ මන්දා. දැනට 500GB යනව මාසෙට.
ඔව් ඉන්දුනීසියාවට 50$ කරල නේහ්?
ගස් කඩන් වැටිල මුන් හදන්න එන්නෙ නැති වෙලා දවස් 3 4 net නැති වෙන එක තමයි එකම අවුල. නැත්නම් Fibre Stable ඕකට වඩා.
200Mbps?Unlimited Data එකක් 99$ ට් 200Mbps දුන්නොත් අනිවාරෙන්ම ගන්නව.
More than 280Mb kiyala sure da? Apita nam 250Mb wath hit wela na neCheck the prices for Indonesia.. around 46 USD for Unlimited... At ship we used to get more than 280MBPS
Ping was 20ms. That was through ships wifi
------ Post added on Jun 7, 2024 at 12:53 AM
Pissuda ban.. Even with heavy rain and storm we were getting 280Mbps... Ping was 20ms.. that was through ships wifi.. (slow server)
------ Post added on Jun 7, 2024 at 12:56 AM
web hosting business ekata ochchara data mokatada ban.. umbai gedara unui pal bandan youtube, netflix wage ewa balanawa athi..අනේ මන්දා. දැනට 500GB යනව මාසෙට.
owa ganna salli kohenda ban ape yakka puthalata. oka ithin hoda remote area unta thamai. Fiber tiyana unta oka wedak nathi wei, dote hotel wala unta nam useful weiවැඩි විස්තර පසුවට....
uba neda ban web hosting karanne? (peekhosting)Unlimited Data එකක් 99$ ට් 200Mbps දුන්නොත් අනිවාරෙන්ම ගන්නව.
web hosting business ekata ochchara data mokatada ban.. umbai gedara unui pal bandan youtube, netflix wage ewa balanawa athi..
Core i9 13900K+RTX 4080 + NVMe Samsung980 Pro එක්ක Samsung Odessey G7 4K 28" and PlayStation Controller එකකුත් තියාගෙන ආතල් ගන්න එක තමයි ඉතින් කරන්නෙ වැඩි හරියක්. අමතරව Netflix, Youtube. කොටින්ම youtube එකෙන් තමයි Live දාගෙන News බලන්නෙත්. PeoTV එකේ Quality අඩුයි. 
uba neda ban web hosting karanne? (peekhosting)
------ Post added on Jun 7, 2024 at 6:37 AM
ඔව් ඉතින් හොස්ටින් කරනව කියල ඒක විතරක් කරල හරියන්නෙ නැහැනෙ.Core i9 13900K+RTX 4080 + NVMe Samsung980 Pro එක්ක Samsung Odessey G7 4K 28" and PlayStation Controller එකකුත් තියාගෙන ආතල් ගන්න එක තමයි ඉතින් කරන්නෙ වැඩි හරියක්. අමතරව Netflix, Youtube. කොටින්ම youtube එකෙන් තමයි Live දාගෙන News බලන්නෙත්. PeoTV එකේ Quality අඩුයි.
ගැම්මක් නේහ්?
![]()
I think they will change the pricing to the south east Asia market. That pricing is not feasible for consumers in south east Asia.Unlimited Data එකක් 99$ ට් 200Mbps දුන්නොත් අනිවාරෙන්ම ගන්නව.
Bumpශ්‍රී ලංකාව තුළ චන්ද්‍රිකා තාක්ෂණය පදනම් කරගත් අන්තර්ජාල සේවා සැපයීම සඳහා “Starlink” වෙත ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ මූලික අනුමැතිය ලබා දුන් බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පැවසීය. විධිමත් මහජන අදහස් විමසීමේ ක්‍රියාවලියකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇති අතර ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු හෙට (07) දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය
Thank you machan.එසි එකෙ රිමොට් එකෙ පොලිතින් එක ගලවලා හරි OR එක ඇතුලට සිලිකා ජෙල් හරි දාපන් මචන්. නැත්තම් කාලයක් යනකොට බොඩ් එක සවුත්තු වෙන්න පුලුවන් හියුමිඩිටි එක නිසා තෙතගතිය රැදිලා