Best VOG for Twins

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,325
    17,821
    113
    Prof. Tiran Dias නම් හොදට කතා බහ කරල ඉන්න මනුස්සය. අපි ගිය දවසක එක දිගට දවස් දෙකක් නිදිමරල ඉන්නෙ කිව්ව ඒත් මනුස්සය ෆුල් ඇක්ටිව් එකේ වැඩ. හොදට කතාබහ කලා.

    @emoji diaries මේ වැඩේටත් හොදයි නේද
     
    • Like
    Reactions: hunk99sl

    madukaperera

    Junior member
  • May 16, 2017
    64
    37
    18
    Prof. Tiran Dias නම් හොදට කතා බහ කරල ඉන්න මනුස්සය. අපි ගිය දවසක එක දිගට දවස් දෙකක් නිදිමරල ඉන්නෙ කිව්ව ඒත් මනුස්සය ෆුල් ඇක්ටිව් එකේ වැඩ. හොදට කතාබහ කලා.

    @emoji diaries මේ වැඩේටත් හොදයි නේද
    But he thinks only money. Ekama scan ekama machine eken karana eka eka ganan. e wage dewal thiyenwa Dr tiran daisge.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,325
    17,821
    113
    But he thinks only money. Ekama scan ekama machine eken karana eka eka ganan. e wage dewal thiyenwa Dr tiran daisge.
    මම එහෙම ලොකුවටම ගිහින් නෑ.. ඒ නිසා එච්චර දෙයක් දන්නෙ නෑ