PRP හරියන්නැද්ද බං...කෙස්ගස් 3,500ට 4,40ක් ඉල්ලුවා තට්ට කුකුලෝ... තාම සල්ලි එකතු කරන ගමන්.
![]()
කොහොමද දන්නේ නෑ ඒ ගැන නම්. මටත් කරන්න එන්න කිව්වා Dermatologist Dr. Nayana Perera ඩර්ඩන්ස් එකේ එයා කරනවා කියල.PRP හරියන්නැද්ද බං...
අඩුවට කරනව කියල FB එකේ ගොඩක් post share වෙනවා...
මට හිතෙන්නේ උන් බොරුවක් කරන්නේ... උන්ගේ location හරියට මුඩුක්කු වගේ...
කෙස්ගස් 3,500ට 4,40ක් ඉල්ලුවා තට්ට කුකුලෝ... තාම සල්ලි එකතු කරන ගමන්.
![]()
PRP හරියන්නැද්ද බං...
අඩුවට කරනව කියල FB එකේ ගොඩක් post share වෙනවා...
මට හිතෙන්නේ උන් බොරුවක් කරන්නේ... උන්ගේ location හරියට මුඩුක්කු වගේ...
DHI එක නම් මුඩුක්කුවක නෙමෙයි තියෙන්නේ තට්ටු දෙකේ පොට් එකක. ඌ කියන්නේ PRP කරන තැන් ගැන.440000 / 3500 = price of a single hair
Mudukkuwa Mokakda bun? Me dhi kiyana ewunda?
Math hitawa ganna one hairline eka awul wegana enne
------ Post added on Jun 20, 2024 at 11:38 PM
Ube nalala depaththenda bn gihin thiyenne? Mageth dan nalala depaththen tikak gihin thiyenne. Thawa awruddak dekak yaddi badu hariකෙස්ගස් 3,500ට 4,40ක් ඉල්ලුවා තට්ට කුකුලෝ... තාම සල්ලි එකතු කරන ගමන්.
![]()
owUbe nalala depaththenda bn gihin thiyenne? Mageth dan nalala depaththen tikak gihin thiyenne. Thawa awruddak dekak yaddi badu hari![]()
උඹේ නළල දෙපැත්තෙ කොන් දෙකේ විතරද ගිහින් තියෙන්නේ ? ඉස්සරහා Hair line එක ගිහින් නැද්ද (අඩු නැද්ද) Only නළළ දෙපැත්තට විතරක් 440/= ද ??කෙස්ගස් 3,500ට 4,40ක් ඉල්ලුවා තට්ට කුකුලෝ... තාම සල්ලි එකතු කරන ගමන්.
![]()
මැදත් ඩෙන්සිටි එක අඩුයි තමා. ඒ වුනාට දෙපැත්තේ විතරයි කිව්වා හිටවන්නේ.උඹේ නළල දෙපැත්තෙ කොන් දෙකේ විතරද ගිහින් තියෙන්නේ ? ඉස්සරහා Hair line එක ගිහින් නැද්ද (අඩු නැද්ද) Only නළළ දෙපැත්තට විතරක් 440/= ද ??
Turkey gihilla karaganna tamai kyanne, mehe nam wadak na lu 50% wath guarantee ekak ganna amarui lu :/




Turkey gihilla karaganna tamai kyanne, mehe nam wadak na lu 50% wath guarantee ekak ganna amarui lu :/