කොණ්ඩේ හිටවමු

Mr.Wijay

Well-known member
  • Dec 27, 2023
    422
    865
    93
    Hair Transplant කරපු තට්ට එළකිරියේ කොල්ලෝ කව්ද ? 🙄

    කොහොමද Transplant කරපු experience එක?

    Prices එහෙම කොහොමද?

    Recommended කරන Places කියමුද

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,826
    1
    100,239
    113
    33
    Kalutara
    කෙස්ගස් 3,500ට 4,40ක් ඉල්ලුවා තට්ට කුකුලෝ... තාම සල්ලි එකතු කරන ගමන්. 😪

    MtISRLm.jpeg
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,113
    3,540
    113
    46
    Buttala
    කෙස්ගස් 3,500ට 4,40ක් ඉල්ලුවා තට්ට කුකුලෝ... තාම සල්ලි එකතු කරන ගමන්. 😪

    MtISRLm.jpeg
    PRP හරියන්නැද්ද බං...
    අඩුවට කරනව කියල FB එකේ ගොඩක් post share වෙනවා...
    මට හිතෙන්නේ උන් බොරුවක් කරන්නේ... උන්ගේ location හරියට මුඩුක්කු වගේ...
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,826
    1
    100,239
    113
    33
    Kalutara
    PRP හරියන්නැද්ද බං...
    අඩුවට කරනව කියල FB එකේ ගොඩක් post share වෙනවා...
    මට හිතෙන්නේ උන් බොරුවක් කරන්නේ... උන්ගේ location හරියට මුඩුක්කු වගේ...
    කොහොමද දන්නේ නෑ ඒ ගැන නම්. මටත් කරන්න එන්න කිව්වා Dermatologist Dr. Nayana Perera ඩර්ඩන්ස් එකේ එයා කරනවා කියල.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,465
    17,457
    113
    Auckland
    කෙස්ගස් 3,500ට 4,40ක් ඉල්ලුවා තට්ට කුකුලෝ... තාම සල්ලි එකතු කරන ගමන්. 😪

    MtISRLm.jpeg

    440000 / 3500 = price of a single hair

    PRP හරියන්නැද්ද බං...
    අඩුවට කරනව කියල FB එකේ ගොඩක් post share වෙනවා...
    මට හිතෙන්නේ උන් බොරුවක් කරන්නේ... උන්ගේ location හරියට මුඩුක්කු වගේ...

    Mudukkuwa Mokakda bun? Me dhi kiyana ewunda?

    Math hitawa ganna one hairline eka awul wegana enne
    ------ Post added on Jun 20, 2024 at 11:38 PM
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,826
    1
    100,239
    113
    33
    Kalutara
    440000 / 3500 = price of a single hair

    Mudukkuwa Mokakda bun? Me dhi kiyana ewunda?

    Math hitawa ganna one hairline eka awul wegana enne
    ------ Post added on Jun 20, 2024 at 11:38 PM
    DHI එක නම් මුඩුක්කුවක නෙමෙයි තියෙන්නේ තට්ටු දෙකේ පොට් එකක. ඌ කියන්නේ PRP කරන තැන් ගැන.
     
    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,172
    6,682
    113
    කොහෙ හරි කනත්තක
    කෙස්ගස් 3,500ට 4,40ක් ඉල්ලුවා තට්ට කුකුලෝ... තාම සල්ලි එකතු කරන ගමන්. 😪

    MtISRLm.jpeg
    Ube nalala depaththenda bn gihin thiyenne? Mageth dan nalala depaththen tikak gihin thiyenne. Thawa awruddak dekak yaddi badu hari😕
     
    Mr.Wijay

    Well-known member
  • Dec 27, 2023
    422
    865
    93
    කෙස්ගස් 3,500ට 4,40ක් ඉල්ලුවා තට්ට කුකුලෝ... තාම සල්ලි එකතු කරන ගමන්. 😪

    MtISRLm.jpeg
    උඹේ නළල දෙපැත්තෙ කොන් දෙකේ විතරද ගිහින් තියෙන්නේ ? ඉස්සරහා Hair line එක ගිහින් නැද්ද (අඩු නැද්ද) Only නළළ දෙපැත්තට විතරක් 440/= ද ??
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,826
    1
    100,239
    113
    33
    Kalutara
    උඹේ නළල දෙපැත්තෙ කොන් දෙකේ විතරද ගිහින් තියෙන්නේ ? ඉස්සරහා Hair line එක ගිහින් නැද්ද (අඩු නැද්ද) Only නළළ දෙපැත්තට විතරක් 440/= ද ??
    මැදත් ඩෙන්සිටි එක අඩුයි තමා. ඒ වුනාට දෙපැත්තේ විතරයි කිව්වා හිටවන්නේ.