IELTS wala 5.5 gannath gemak da ban

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,763
    39,594
    113
    Homagama
    IELTS 5.5-6 wage ganna oni... kohomda ban amarauda?
    නැ ගෙමක් නැ. ඔයාට සාමාන්‍ය ඉංග්‍රිසි දැනුමක් ( ග්‍රැමර් හොදටම දන්නේ නැතත්) තියනවානම් පොත් ටික කලත් ඇති.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,763
    39,594
    113
    Homagama
    ආතල් එකට ielts කරන්න බැරිද බන්?
    ආතල් එකට හරි හැමෝම ඔක කරන් ඕනා කියලයි මම කියන්නේ. 60000ක්( ආයි තව වැඩි වෙලා නැත්තම්) තියනවානම් ප්‍රෙපෙයා වෙලා කරපං. ගොඩක් හොද දෙයක්.
     
    • Love
    Reactions: Heshan Daminda

    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    නැ ගෙමක් නැ. ඔයාට සාමාන්‍ය ඉංග්‍රිසි දැනුමක් ( ග්‍රැමර් හොදටම දන්නේ නැතත්) තියනවානම් පොත් ටික කලත් ඇති.
    මට මේක කියන්නකෝ.A/L English B මට්ටමේ වගේ කෙනෙක් ඉන්නේ මොන වගේ level එකේද?මට 6,6.5 වගේ තමයි ඕනේ.YT videos වල තියෙන videos normally තේරුම් ගන්න පුළුවන්.(Overall කියන දේ.මං ඒත් captions on කරගන්නවා කියන වචන හරියට අහන්න.)මට ගොඩක්ම listening, speaking & writing parts නේද හදාගන්න ඕනේ.මොකද එකපාර IELTS clz යන්න බෑනේ writing & speaking skills හරියට බැරුව.මට කොහොමත් එහෙමට කට්ටිය කියන,ලියන විදියට කරන්න තරං English බෑ.Bachelor එකක් කරන්න තමයි ඕනේ.
     
    • Like
    Reactions: emoji diaries

    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    dan nam computer based da koheda thiyenne
    mama 6 gathha masayak padam karala
    Oyata normally liyanna,kiyawanna puluwan neda.Ehema nathi kenek monawada karanna one.Normally English therum ganna puluwan mattame ayata.Speaking & writingnuth ehema level eke kenekta.Hitha hitha patali patali karana ayata.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,763
    39,594
    113
    Homagama
    මට මේක කියන්නකෝ.A/L English B මට්ටමේ වගේ කෙනෙක් ඉන්නේ මොන වගේ level එකේද?මට 6,6.5 වගේ තමයි ඕනේ.YT videos වල තියෙන videos normally තේරුම් ගන්න පුළුවන්.(Overall කියන දේ.මං ඒත් captions on කරගන්නවා කියන වචන හරියට අහන්න.)මට ගොඩක්ම listening, speaking & writing parts නේද හදාගන්න ඕනේ.මොකද එකපාර IELTS clz යන්න බෑනේ writing & speaking skills හරියට බැරුව.මට කොහොමත් එහෙමට කට්ටිය කියන,ලියන විදියට කරන්න තරං English බෑ.Bachelor එකක් කරන්න තමයි ඕනේ.
    ඒ ලෙවල් බී එක අදාල නැ. මේක විභාගයක් කියලා හිතන්න. මාස 3ක් මහන්සි උ⁣නොත් ඔයාට 7+ ගොඩ දාගන්න පුලුවන්. මේක විභාගයක් නිසා විභාගයකට ලැස්ති වෙන්න ක්‍රමයක් තියනවා. අවශ්‍යම වැදගත් ටික දැනගන්න ඕනා. ඒ නැතුව හැමදේම දැනගෙන බහුශ්‍රැත වෙලා යන්න ගියොත් හද පායයි.

    මම දැවුරුද්දකට කලින් වගේ මේ ගැන ආටිකල් එකක් ලියන්න ගත්තාට ඉවර කරගන්න බැරි වුුුනා. දැන් වෙලා තියන වෙනස්කම් එක්ක update කරලා දාන්න ඕනා.
     
    Last edited:
    • Wow
    Reactions: Kevin kj