ඔව්. සජිතුයි, ජලනියි එක්ක ගියේමු ගියා ද ?

නැ ගෙමක් නැ. ඔයාට සාමාන්‍ය ඉංග්‍රිසි දැනුමක් ( ග්‍රැමර් හොදටම දන්නේ නැතත්) තියනවානම් පොත් ටික කලත් ඇති.IELTS 5.5-6 wage ganna oni... kohomda ban amarauda?
puluwan. valid id ekai exam fee ekai oneආතල් එකට ielts කරන්න බැරිද බන්?
ආතල් එකට හරි හැමෝම ඔක කරන් ඕනා කියලයි මම කියන්නේ. 60000ක්( ආයි තව වැඩි වෙලා නැත්තම්) තියනවානම් ප්‍රෙපෙයා වෙලා කරපං. ගොඩක් හොද දෙයක්.ආතල් එකට ielts කරන්න බැරිද බන්?
මට මේක කියන්නකෝ.A/L English B මට්ටමේ වගේ කෙනෙක් ඉන්නේ මොන වගේ level එකේද?මට 6,6.5 වගේ තමයි ඕනේ.YT videos වල තියෙන videos normally තේරුම් ගන්න පුළුවන්.(Overall කියන දේ.මං ඒත් captions on කරගන්නවා කියන වචන හරියට අහන්න.)මට ගොඩක්ම listening, speaking & writing parts නේද හදාගන්න ඕනේ.මොකද එකපාර IELTS clz යන්න බෑනේ writing & speaking skills හරියට බැරුව.මට කොහොමත් එහෙමට කට්ටිය කියන,ලියන විදියට කරන්න තරං English බෑ.Bachelor එකක් කරන්න තමයි ඕනේ.නැ ගෙමක් නැ. ඔයාට සාමාන්‍ය ඉංග්‍රිසි දැනුමක් ( ග්‍රැමර් හොදටම දන්නේ නැතත්) තියනවානම් පොත් ටික කලත් ඇති.
Oyata normally liyanna,kiyawanna puluwan neda.Ehema nathi kenek monawada karanna one.Normally English therum ganna puluwan mattame ayata.Speaking & writingnuth ehema level eke kenekta.Hitha hitha patali patali karana ayata.dan nam computer based da koheda thiyenne
mama 6 gathha masayak padam karala
ඒ ලෙවල් බී එක අදාල නැ. මේක විභාගයක් කියලා හිතන්න. මාස 3ක් මහන්සි උනොත් ඔයාට 7+ ගොඩ දාගන්න පුලුවන්. මේක විභාගයක් නිසා විභාගයකට ලැස්ති වෙන්න ක්‍රමයක් තියනවා. අවශ්‍යම වැදගත් ටික දැනගන්න ඕනා. ඒ නැතුව හැමදේම දැනගෙන බහුශ්‍රැත වෙලා යන්න ගියොත් හද පායයි.මට මේක කියන්නකෝ.A/L English B මට්ටමේ වගේ කෙනෙක් ඉන්නේ මොන වගේ level එකේද?මට 6,6.5 වගේ තමයි ඕනේ.YT videos වල තියෙන videos normally තේරුම් ගන්න පුළුවන්.(Overall කියන දේ.මං ඒත් captions on කරගන්නවා කියන වචන හරියට අහන්න.)මට ගොඩක්ම listening, speaking & writing parts නේද හදාගන්න ඕනේ.මොකද එකපාර IELTS clz යන්න බෑනේ writing & speaking skills හරියට බැරුව.මට කොහොමත් එහෙමට කට්ටිය කියන,ලියන විදියට කරන්න තරං English බෑ.Bachelor එකක් කරන්න තමයි ඕනේ.