එළකිරි introvert fail පොන්නයෝන්ට කොහෙද මේ වගේ life එකක්

Cypress

Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    images
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    මේකේ ඉන්න බහුතරය ෆෝබියා පොන්නයෝ බන්.සමහර උන්ට මිනිස්සු අස්සට යද්දි චූ බරත් හැදෙනවලු.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,224
    55,039
    113
    Colombo
    හීතලට ගල් කූල් වෙලා ගල් ගැහෙන්නෙ නැද්ද ?? :oo:
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,655
    9,139
    113
    සෝෂල් ෆොබියා , introvert පොන්නයෝ ටික බලපන් . මෙන්න මෙහෙමයි ජිවිතේ විදින්නේ. මුන් අඩු කුලේ cringe එවුන් උනත් තොපිට වඩා සතුටින් ජිවිතේ ගෙවනවා.

    Kesel gedi 4i malu pan 2i
     
    • Like
    Reactions: lilman

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    සෝෂල් ෆොබියා , introvert පොන්නයෝ ටික බලපන් . මෙන්න මෙහෙමයි ජිවිතේ විදින්නේ. මුන් අඩු කුලේ cringe එවුන් උනත් තොපිට වඩා සතුටින් ජිවිතේ ගෙවනවා.

    මිනිස්සු හැමෝම එකවගේ නෑ.අනික මේ වගේ පාරේ නටන එකට ජිවිතේ විඳිනවා කියලා හිතන් ඉන්න එකෙන්ම පේනවා ජීවිතේ ගැන තියෙන අවබෝධය. අඩුම රටේ නීතියක් ,තමන්ගේ ආරක්ෂාවක් ,අනිත් අයගේ ආරක්ෂාවක් ගැන හිතන්න බැරි අවුලක් නම් මේ අයට තියෙනවා වගේ. මේ වගේ අයගෙන් ඈත්වෙලා ඉන්න එක සහ පොඩ්ඩක් මීට වඩා මොලේ තියෙන අය තමන්ගේ යාළුවෝ කරගන්න එක තමයි හොඳ. නැත්තං අහවල් තැන අතුරුදන් , අනතුරකින් මරණයක් වගේ news එකක නම ලියා ගන්න උනත් වෙන්න පුළුවන්.

    තමන්ගේ පාඩුවේ තමන්ට ඇහෙන ගානට අනිත් උන් සින්දු අහගෙන රසවිඳින එක ගැන ගමටම ඇහෙන්න සින්දු දාලා ජීවිතේ විඳිනවා කියලා පෙන්නන් දඟලන කෙනාට තේරුම් ගන්න බැරි එක සාධාරණයි ඉතින්.
     
    Show off ban
     
    • Like
    Reactions: Any.key and B.Chat

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මේකේ ලස්සනම හරිය තමා හැප්පෙන හැප්පෙන එකා වාහනය දාලා පනිනවා එළියට🤣🤣
    පනින්නේ නැතුව ඉන්න කොළ ඇඳුමෙ ගෑණිට වෙන දේ බලපන්කෝ.

    සමහර රටවල හයිවේ වලත් ඔහොම තමයි නෝමල් වෙදර් එකේ වාහනයක් නවත්තගෙන ඉන්න එක මරණයට අත වැනීමක්

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,507
    6,373
    113
    මිදුම මැදින් දම් රැජිණ මතුවෙන්න ඕනේ
    උබට ඇයි ඕක ම කියන්න ඕන උනේ කියාපිය පුන්ඩෙ භල්ලෝ.හොදට ම හිනා ගියා
    බොන්න ගත්ත mocktail එක සරම පුරා හැලුනා:growl::ROFLMAO::ROFLMAO:
     
    • Haha
    Reactions: Thilina123

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,053
    2,859
    113
    උබට ඇයි ඕක ම කියන්න ඕන උනේ කියාපිය පුන්ඩෙ භල්ලෝ.හොදට ම හිනා ගියා
    බොන්න ගත්ත mocktail එක සරම පුරා හැලුනා:growl::ROFLMAO::ROFLMAO:
    තව පාරක් හිනා වෙමු ...පප්පර පප්පර හෝන් එකත් ගහගෙන එනකොට කොහොමද ?