shoes බිස්නස් කරන අය කවුද ඉන්නේ

lkkolla

Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    shoes online sale කරන එක සාර්තකද physical shop එකක් open නොකර

    wholesale ගන්න connections හදාගන්නෙ කොහොමද
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,926
    12,972
    113
    අවුලක් නෑ හැබැයි ඉන්වෙට්‍රි රෝල් කර්න්න සල්ලි හරි හොද සප්ලයර් කෙනෙක් හරි ඉන්න ඕන.
     
    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    අවුලක් නෑ හැබැයි ඉන්වෙට්‍රි රෝල් කර්න්න සල්ලි හරි හොද සප්ලයර් කෙනෙක් හරි ඉන්න ඕන.
    ou ne machan
    සප්ලයර් ලා හෙවුවා හොද කෙනෙක් හම්බුනෙ නෑ
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,926
    12,972
    113
    ou ne machan
    සප්ලයර් ලා හෙවුවා හොද කෙනෙක් හම්බුනෙ නෑ
    එහෙනම් අත තියන්න එපා කොල්ලො. මොකද රිටර්න්, ගන්නෙ නැතු උන් පොලු කාරයො එක්ක සොලිඩ් සප්ලයර් කෙනෙක් නැත්තම් කරන්න අමාරුයි. උදා උබ එක සපත්තුවක සයිස් 3කින් ගේන්න 3000ක් හිර කරල, ගියේ එක සයිස් එකයි නම් ලොස් නේද? එහෙම නම් ලොස් කවර් වෙන මාකප් තියෙන්න ඕන. හෝල්සේල් උන් නම් සෙට් කරල දෙන්න පුළුවන්, ඒත් සපත්තු ඇඳුම් වල ඉන්වෙනට්‍රි රෝලින් වල තමයි ගේම තියෙන්නෙ.මෙහෙම කරන්න. පොඩියට වැඩේ යන්න, නිකම් සාම්පල් දාලා. ඕඩර් ආවම අරගෙන දෙන්න. එතකොට මාජින් අඩුයි. ලොස් අඩුයි.
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,926
    12,972
    113
    මන් දන්න එකෙක් හැබැයි කරනව පාටි ශූස්, ඌ ගාව තියෙන්නෙ ඩිසයිනර් නොක්-ඕෆ් හයි කොලිටි. ගේන්නෙ බැංකොක්ද කොහෙද. ඌත් පටන් ගත්තෙ මල්වත්තපාරෙන් ගෙනැත් විකුණල. දැන් පාටි සීන් එක විතරයි ඔන්ලියින් කරන්නෙ. ඌ කියන්නෙ 1:5 ක් මාජින් තියනව කියල. නැත්තම් කරන්න බෑ කියල.
     
    • Like
    • Love
    Reactions: Sen-lu and lkkolla

    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    එහෙනම් අත තියන්න එපා කොල්ලො. මොකද රිටර්න්, ගන්නෙ නැතු උන් පොලු කාරයො එක්ක සොලිඩ් සප්ලයර් කෙනෙක් නැත්තම් කරන්න අමාරුයි. උදා උබ එක සපත්තුවක සයිස් 3කින් ගේන්න 3000ක් හිර කරල, ගියේ එක සයිස් එකයි නම් ලොස් නේද? එහෙම නම් ලොස් කවර් වෙන මාකප් තියෙන්න ඕන. හෝල්සේල් උන් නම් සෙට් කරල දෙන්න පුළුවන්, ඒත් සපත්තු ඇඳුම් වල ඉන්වෙනට්‍රි රෝලින් වල තමයි ගේම තියෙන්නෙ.මෙහෙම කරන්න. පොඩියට වැඩේ යන්න, නිකම් සාම්පල් දාලා. ඕඩර් ආවම අරගෙන දෙන්න. එතකොට මාජින් අඩුයි. ලොස් අඩුයි.
    මචං wholesale විකුනන අය item එක දෙක දෙනවාද
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,926
    12,972
    113
    මචං wholesale විකුනන අය item එක දෙක දෙනවාද
    කතා කරන අනුව තමයි, දැන් කොටුවෙ ගොඩක් උන්ට ඔන්ලයින් සීන් එක තේරෙනව, සාම්පල් කියල ගන්න පුළුවන් මුල පාර. පස්සෙ හෙමිහිට හදාගන්න.
     
    • Love
    Reactions: lkkolla

    Sen-lu

    Well-known member
  • මන් දන්න එකෙක් හැබැයි කරනව පාටි ශූස්, ඌ ගාව තියෙන්නෙ ඩිසයිනර් නොක්-ඕෆ් හයි කොලිටි. ගේන්නෙ බැංකොක්ද කොහෙද. ඌත් පටන් ගත්තෙ මල්වත්තපාරෙන් ගෙනැත් විකුණල. දැන් පාටි සීන් එක විතරයි ඔන්ලියින් කරන්නෙ. ඌ කියන්නෙ 1:5 ක් මාජින් තියනව කියල. නැත්තම් කරන්න බෑ කියල.
    Retail කරනකොට තියෙන සේරම වියදම් එකතුකරල ඒකට 35% වත් මාජින් එකක් තියාගන්න බැරිනම් එදාවේල කනව ඇරෙන්න ඒ බිස්නස් එකේ දියුණුවක් කරන්න බෑ කියල තමා කියන්නෙ
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,926
    12,972
    113
    Retail කරනකොට තියෙන සේරම වියදම් එකතුකරල ඒකට 35% වත් මාජින් එකක් තියාගන්න බැරිනම් එදාවේල කනව ඇරෙන්න ඒ බිස්නස් එකේ දියුණුවක් කරන්න බෑ කියල තමා කියන්නෙ
    ඇත්ත
     
    • Love
    Reactions: lkkolla

    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    කතා කරන අනුව තමයි, දැන් කොටුවෙ ගොඩක් උන්ට ඔන්ලයින් සීන් එක තේරෙනව, සාම්පල් කියල ගන්න පුළුවන් මුල පාර. පස්සෙ හෙමිහිට හදාගන්න.
    Retail කරනකොට තියෙන සේරම වියදම් එකතුකරල ඒකට 35% වත් මාජින් එකක් තියාගන්න බැරිනම් එදාවේල කනව ඇරෙන්න ඒ බිස්නස් එකේ දියුණුවක් කරන්න බෑ කියල තමා කියන්නෙ
    mobile accessories ගොඩක් අඩුවට ගන්න suppliers ඉන්නවා. ඒත් දැන් මාරම තරගයක් තියෙන්නෙ,, ඒකයි බැලුවේ වෙන පැත්තක්
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,926
    12,972
    113
    mobile accessories ගොඩක් අඩුවට ගන්න suppliers ඉන්නවා. ඒත් දැන් මාරම තරගයක් තියෙන්නෙ,, ඒකයි බැලුවේ වෙන පැත්තක්
    අදහස් හොඳයි,
     
    • Like
    • Love
    Reactions: tha123 and lkkolla