මෙන්න කතරගමට යන පාද යාත්‍රාගැන සුපිරි වැඩසටන් සෙට් එකක්. මේක ලෝකෙට යුනික් දෙයක්.
මම නම් හිතන්නේ ආගම් ජාති පසෙලකා මේ නවීන සංකීර්ණ ජිවිත වලින් දවස් කීපයකට හරි හිත නිදහස් කරගගන්න තියන ඉතාම වටිනා චාරිකාවක් කියල මේක.
මේ කාලයේදී ප්‍රශ්න වලින් පොඩි දවසකට හරි අපේ හිත් නිදසක් කරගෙන මානසික සුවය ලබන්න ඉතාමත්ම වටිනා ගමනක් කියල මට නම් හිතෙන්නේ මේක.
සිංහල Buddhist - ක්‍රිතියානි, දමිල, මුස්ලිම් සෑම ජනවර්ගයක්ම සහබාගි වන චාරිකාවක් මේක. මේ පාද යාත්‍රා වලට සෑම තරාතිරමේ, රැකියාවන් කරන, සමාජයේ විවිද මිනිසුන් සහබාගි වෙන දෙයක්/
මේ පාද යාත්‍රා සින් එක අපිට ලොකු ටුවරිසම් ඇට්රක්ෂන් එකක් කරගන්නත් පුළුවන් ගේමක් නැතුවම,
මේ චැනල් එකේ දිගටම පාද යාත්‍රාගැන තියෙන්නේ, ඔකොම වීඩියෝ පොස්ට් කරන්න බැ මේකේ. ගිහින් බලපන් චැනල් එකේ.
මේ චැනල් එක රුපවාහිනියේ සොබාදහර කරපු පොර කරන්නේ ,

Last edited: