පාද යාත්‍රා

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    මෙන්න කතරගමට යන පාද යාත්‍රාගැන සුපිරි වැඩසටන් සෙට් එකක්. මේක ලෝකෙට යුනික් දෙයක්.

    මම නම් හිතන්නේ ආගම් ජාති පසෙලකා මේ නවීන සංකීර්ණ ජිවිත වලින් දවස් කීපයකට හරි හිත නිදහස් කරගගන්න තියන ඉතාම වටිනා චාරිකාවක් කියල මේක.
    මේ කාලයේදී ප්‍රශ්න වලින් පොඩි දවසකට හරි අපේ හිත් නිදසක් කරගෙන මානසික සුවය ලබන්න ඉතාමත්ම වටිනා ගමනක් කියල මට නම් හිතෙන්නේ මේක.

    සිංහල Buddhist - ක්‍රිතියානි, දමිල, මුස්ලිම් සෑම ජනවර්ගයක්ම සහබාගි වන චාරිකාවක් මේක. මේ පාද යාත්‍රා වලට සෑම තරාතිරමේ, රැකියාවන් කරන, සමාජයේ විවිද මිනිසුන් සහබාගි වෙන දෙයක්/

    මේ පාද යාත්‍රා සින් එක අපිට ලොකු ටුවරිසම් ඇට්රක්ෂන් එකක් කරගන්නත් පුළුවන් ගේමක් නැතුවම,

    මේ චැනල් එකේ දිගටම පාද යාත්‍රාගැන තියෙන්නේ, ඔකොම වීඩියෝ පොස්ට් කරන්න බැ මේකේ. ගිහින් බලපන් චැනල් එකේ.

    මේ චැනල් එක රුපවාහිනියේ සොබාදහර කරපු පොර කරන්නේ ,

    Last edited:

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824

    Thumbnail dakkama athi . balanna one na.

    මේක ලෝකෙ එකම ආගමික පාගමන.

    Season 9 Lol GIF by The Office

    ------ Post added on Jul 5, 2024 at 11:34 AM
     
    • Haha
    • Like
    Reactions: Kalegana and NRTG

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    සිරීපාද version 2.0

    ප්ලාස්ටික් ට්‍රැක්ටර් 3ක් එකතු කරනවලු එන්ට්‍රන්ස් එකෙ ඉදන් කුඹුක්කන් ඔය ගාවට

    වදින හුත්තෙක්ට ගෙදර ඉදන් වැදහල්ලකො
    මලවදෙ
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    2022 ගියා. වෙනස්ම අත්දැකීමක්. හැබැයි ඕකට ටුවරිසම් ගාවගත්තොත් කෙල වෙනව.
    සුද්දෝ යනවා බන් ඉස්සර ඉදන්ම, හැබැයි ලොකු පිරසක් නෙවෙයි.
    Thumbnail dakkama athi . balanna one na.
    ඔව් මුගේ ත්ම්බ්නෛල් නම් අන්තිමයි හැබැයි.
    සිරීපාද version 2.0

    ප්ලාස්ටික් ට්‍රැක්ටර් 3ක් එකතු කරනවලු එන්ට්‍රන්ස් එකෙ ඉදන් කුඹුක්කන් ඔය ගාවට

    වදින හුත්තෙක්ට ගෙදර ඉදන් වැදහල්ලකො
    මලවදෙ
    එක ඇත්ත. යන උන් කියන දෙයක් අහන්නේ නැ ඉඉන්.
     
    • Love
    Reactions: NRTG

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,448
    7,131
    113
    Western Province, SL
    www.myjournalview.com
    mamath meda eke yanna hithagena hitiye. koheda mage manager pakaya leave approve kare naane. naththan melahakatah mama Yala kale mada :D
    :D

    Oya gaman ban , wenamama life experience ekak. mama danna set ekak innawa un hama paarama yanne dawas 21k pewila. kelinma full bhakthiyen yanne gamana. mata miss una set wenna gamanata.
    ------ Post added on Jul 5, 2024 at 5:45 PM
     
    • Sad
    • Like
    Reactions: Kalegana and NRTG

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,486
    8,672
    113
    2022 ගියා. වෙනස්ම අත්දැකීමක්. හැබැයි ඕකට ටුවරිසම් ගාවගත්තොත් කෙල වෙනව.
    :yes:
    Low IQ බයියෝ ගියා කියන්නේ ඉතිං JBL දාගෙන , බීගෙන නටයි... හැබැයි ඕකුන්ට දවස් ගානක් එන්න තරම් motivation එකක් නෑ
     
    • Sad
    • Like
    Reactions: Kalegana and NRTG

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,988
    46,352
    113
    පව් බං මූට යන්න වුනේ නෑ වයිෆ් අැක්සිඩන්ට් වෙලා නිසා..ළගටම ගිහින් අායේ හැරිල ගෙදර ගියා..☹️

    • Sad
    • Love
    Reactions: Kalegana and NRTG

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    මොකක්ද බං ඔය?ඉන්දියාවෙන් ලංකාවට අාපු ඵකක්ද?
    නෑ මේක ලංකවේන පටන් ගත්ත එකක් කියල තමයි කියන්නේ. ඉස්සෙල්ලම මුහුදු වැද්දෝ තමයිලු පාදයාත්‍රා පටන් අරන් තියෙන්නේ.
     
    • Love
    Reactions: NRTG