ආසිරිලන්තේ බහුතර TO ලා ඇයි දුෂිත? එහෙම මිනිස්සුන්ව ආයතන පරිපාලනයෙන් ඉවත්කර විනය ක්‍රියාමාර්ග ගන්නෙ නැත්තෙ ඇයි? අතිමහත් රාජ්‍ය ආයතන වල මෙකී තාක්‍ෂණ නිලධරී තනතුර අන්ත දුෂිතව පවතී...
කොච්චර දුන්නත් උපන් ගතිය හොරකමයිපඩි අඩු නිසා මිනිස්සු හොරකමට පෙලඹෙනවා ඇති
Ewage unwa dotta danna ekekwath naha,un un rakagannakota minissunta wena agathi katada kiyanne, nadu kiyanna salli naha, unma kiyanakota un karana waradi walata nadu danna kiyala... Kohomada minissu athin wiyadan karanne unge waradi walata? Aththatama gov service eka makala hadanne nathuwa meka hadanna sakkarayatawath baha, okkoma eka eka rakinawa...රජයේ සේවකයෝ පුළුවන් හැම එකාම තමන්ගෙ තනතුර අවභාවිතා කරනවා. එහෙම නොකරන එවුන් ඉන්නවා නම් ඒ උන්ගේ තනතුරේ හැටියට කරගන්න දෙයක් නැතිකමට
හේතුව රාජ්‍ය ආයතනආසිරිලන්තේ බහුතර TO ලා ඇයි දුෂිත? එහෙම මිනිස්සුන්ව ආයතන පරිපාලනයෙන් ඉවත්කර විනය ක්‍රියාමාර්ග ගන්නෙ නැත්තෙ ඇයි? අතිමහත් රාජ්‍ය ආයතන වල මෙකී තාක්‍ෂණ නිලධරී තනතුර අන්ත දුෂිතව පවතී...
Ehema kiyala mun karana horakan walin bata kanne minissune, un wena than walata yanakota file pitin ussanawa ekenuth bata kanne minissune...හොරකම එන්නෙ ජොබ් වල පරම්පරාවෙන්. අලුතෙන් වැඩට ගිය එකෙක්ට ක්‍රම දෙකයි තියෙන්නෙ. එක්කො හොරකමට පුරුදු වෙන එක නැත්නම් ජොබ් එක අත අරින එක. හොරකමට විරුද්දව ඉදියත් ඔක නොදැක්ක වගේ ඉදියත් ජොබ් එක එපා වෙන්නම එන්නෙ කැපිල්ල. ඔය ක්‍රමේ වෙනස් කරන එක ලේසි නෑ. නර්සරි එකෙ ඉදන් අලුත්ම ජෙන් එකක් තියෙන සමාජෙට එක්ස්පෝස් නොකර හදාගෙන එන්න ඕන.
මාත් තැන්ක ජොබ් එකක් කලා කොච්චර හොරකම් වලට කැමති නැති උනත් ජොබ් එක කරන කාලෙ පඩිය ගන්නෙත් නෑ වියදම හොර සල්ලි. කරලත් නෙමෙ සද්ද නැතුව ඉන්නකොට ගෙනත් දෙනවා. අනිත් එක ශිෆ්ට් එකක් නිසා. කලින් ශිෆ්ට් එකේ එකා කරපු ගානට අඩුවෙන් මට කරන්නත් බැරි නිසා. ඒ ගානම ගන්නත් වෙනවා.
![]()
![]()
![]()
ඒකට තමා අලුත් ජෙන් එකක් හදාගෙන එන්න ඕන කිව්වෙ. උබ වැඩක් කරගන්න යන තැනක අදුරන එකෙක් ඉන්නවනම් උබ මුලින්ම කන්ටෑක්ට් කරන්නෙ ඌව ඊට පස්සෙ උගේ මාර්ගෙන් වැඩේ ලේසියෙන්ම කරගන්නවා. සල්ලි තියෙන එකා පගාවක් දීලා කරගන්නවා. තැලෙන්නෙ දුප්පත් අහින්සකයෝ. උබේ වෙන සොලුශන් එකක් තියෙද?Ehema kiyala mun karana horakan walin bata kanne minissune, un wena than walata yanakota file pitin ussanawa ekenuth bata kanne minissune...
Next gen eka hadenneth unge parents la office wala gahana deal balagena ne... Ithin kohomada eka hadennethඒකට තමා අලුත් ජෙන් එකක් හදාගෙන එන්න ඕන කිව්වෙ. උබ වැඩක් කරගන්න යන තැනක අදුරන එකෙක් ඉන්නවනම් උබ මුලින්ම කන්ටෑක්ට් කරන්නෙ ඌව ඊට පස්සෙ උගේ මාර්ගෙන් වැඩේ ලේසියෙන්ම කරගන්නවා. සල්ලි තියෙන එකා පගාවක් දීලා කරගන්නවා. තැලෙන්නෙ දුප්පත් අහින්සකයෝ. උබේ වෙන සොලුශන් එකක් තියෙද?![]()
![]()
![]()
ඒකට තමා අලුත් ජෙන් එකක් හදාගෙන එන්න ඕන කිව්වෙ. උබ වැඩක් කරගන්න යන තැනක අදුරන එකෙක් ඉන්නවනම් උබ මුලින්ම කන්ටෑක්ට් කරන්නෙ ඌව ඊට පස්සෙ උගේ මාර්ගෙන් වැඩේ ලේසියෙන්ම කරගන්නවා. සල්ලි තියෙන එකා පගාවක් දීලා කරගන්නවා. තැලෙන්නෙ දුප්පත් අහින්සකයෝ. උබේ වෙන සොලුශන් එකක් තියෙද?![]()
![]()
![]()
Next gen eka hadenneth unge parents la office wala gahana deal balagena ne... Ithin kohomada eka hadenneth
ඒකයි මේක ලේසි නෑ කිව්වෙ.නර්සරි එකෙ ඉදන් අලුත්ම ජෙන් එකක් තියෙන සමාජෙට එක්ස්පෝස් නොකර හදාගෙන එන්න ඕන.
වෙනස් කරන්න පුලුවන් හොද නායකත්වයකට ඒත් එහෙම එකක් එන්නෙ නෑ එක ඊට වඩා විරලයි. එක පටන් ගත්තු ගමන් එන ස්ට්‍රයික් රැල්ලට. මූන දෙන්න බෑ. උබට මතකනේ ගෝටා එන්න කලින් තිබුන බය ඌට ඒ කාලෙ රාජ්‍ය ආයතන අස්සෙ තිබුන කසු කුසුව ගැන විශ්වාස වන්ත පොරකගෙන් අහල බලපන්. ඒත් අන්තිමේ ඌ ඇවිල්ලා රීව නේ.


උබ ඔය මෙන්ශන් කරපු ඔක්කොම ඩිපාර්ට්ස්මන්ට්ස් වලත් දූශනේ මේ කියන තරමට පැතිරිලා තියෙන එකෙ ඒවා හදන්න පුලුවන් කියල හිතනවද? උබේ ඔය කතාව අපි පොඩි කාලෙ ඉදන් අහනවා සුරන්ගනා කතාවක් වගේ කාටද කරල පෙන්නන්න පුලුවන් උනේ? මෙක දැන් ඇග පුරාම පැතිරුනු පිලිකාවක් වගේ.gen aluthen hadana katha wenne nathi dewal ne,
moko dan inna gurala api podi kale hitapu keeya hari aran iganweema withrakk karana ayada, podda bari wenakota strike karanna dagalana ewunne.
rate neethiiya strictly maintain karanwa nam neethiyen ringanna bayi nam oya prashna dushana minimum 50% wath iwara wenwa sadahatama,
horakam karana ekage serama raja santhaka karala pawule ewuntath ekkama kuduwe laginna sidda wenwidiyata law eka weda karanwa nam
godak dewal wisadila



ඒකයි මේක ලේසි නෑ කිව්වෙ.![]()
![]()
වෙනස් කරන්න පුලුවන් හොද නායකත්වයකට ඒත් එහෙම එකක් එන්නෙ නෑ එක ඊට වඩා විරලයි. එක පටන් ගත්තු ගමන් එන ස්ට්‍රයික් රැල්ලට. මූන දෙන්න බෑ. උබට මතකනේ ගෝටා එන්න කලින් තිබුන බය ඌට ඒ කාලෙ රාජ්‍ය ආයතන අස්සෙ තිබුන කසු කුසුව ගැන විශ්වාස වන්ත පොරකගෙන් අහල බලපන්. ඒත් අන්තිමේ ඌ ඇවිල්ලා රීව නේ.
උබ ඔය මෙන්ශන් කරපු ඔක්කොම ඩිපාර්ට්ස්මන්ට්ස් වලත් දූශනේ මේ කියන තරමට පැතිරිලා තියෙන එකෙ ඒවා හදන්න පුලුවන් කියල හිතනවද? උබේ ඔය කතාව අපි පොඩි කාලෙ ඉදන් අහනවා සුරන්ගනා කතාවක් වගේ කාටද කරල පෙන්නන්න පුලුවන් උනේ? මෙක දැන් ඇග පුරාම පැතිරුනු පිලිකාවක් වගේ.
------ Post added on Jul 7, 2024 at 12:22 AM

Mama nm hithanne systems thamayi hadenna one. Private companies wala systems thamayi thiyenne. Un ewagen puluwn tharam ringana unwa block karala danawa. Ewaye inneth hora jana thiyena lankawe unma ne. Habai horakama aduiඒකට තමා අලුත් ජෙන් එකක් හදාගෙන එන්න ඕන කිව්වෙ. උබ වැඩක් කරගන්න යන තැනක අදුරන එකෙක් ඉන්නවනම් උබ මුලින්ම කන්ටෑක්ට් කරන්නෙ ඌව ඊට පස්සෙ උගේ මාර්ගෙන් වැඩේ ලේසියෙන්ම කරගන්නවා. සල්ලි තියෙන එකා පගාවක් දීලා කරගන්නවා. තැලෙන්නෙ දුප්පත් අහින්සකයෝ. උබේ වෙන සොලුශන් එකක් තියෙද?![]()
![]()
![]()