TO ලා....................

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    43,978
    31,762
    113
    ආසිරිලන්තේ බහුතර TO ලා ඇයි දුෂිත? එහෙම මිනිස්සුන්ව ආයතන පරිපාලනයෙන් ඉවත්කර විනය ක්‍රියාමාර්ග ගන්නෙ නැත්තෙ ඇයි? අතිමහත් රාජ්‍ය ආයතන වල මෙකී තාක්‍ෂණ නිලධරී තනතුර අන්ත දුෂිතව පවතී...
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,227
    1
    57,279
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රජයේ සේවකයෝ පුළුවන් හැම එකාම තමන්ගෙ තනතුර අවභාවිතා කරනවා. එහෙම නොකරන එවුන් ඉන්නවා නම් ඒ උන්ගේ තනතුරේ හැටියට කරගන්න දෙයක් නැතිකමට
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,978
    31,762
    113
    රජයේ සේවකයෝ පුළුවන් හැම එකාම තමන්ගෙ තනතුර අවභාවිතා කරනවා. එහෙම නොකරන එවුන් ඉන්නවා නම් ඒ උන්ගේ තනතුරේ හැටියට කරගන්න දෙයක් නැතිකමට
    Ewage unwa dotta danna ekekwath naha,un un rakagannakota minissunta wena agathi katada kiyanne, nadu kiyanna salli naha, unma kiyanakota un karana waradi walata nadu danna kiyala... Kohomada minissu athin wiyadan karanne unge waradi walata? Aththatama gov service eka makala hadanne nathuwa meka hadanna sakkarayatawath baha, okkoma eka eka rakinawa...
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,037
    86,225
    113
    ආශ්චර්යමත් රටක
    පුලුවන් විදියට ගේමක් ගහපන් කියලනේ කියන්නෙ. ඒ කියන්නෙ ඔන්න ඔය විදියට හරි “ගේම ගහලා” ලංකාවෙ ඉන්න එකා තමා වැඩ්ඩා කියලා. ගේම ගහලා කොළඹ වෙනස කරනවා.

    ඕක තමයි බයියො හදාගත්ත රට
     
    • Like
    Reactions: Solo Rider

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,028
    5,769
    113
    canada
    ආසිරිලන්තේ බහුතර TO ලා ඇයි දුෂිත? එහෙම මිනිස්සුන්ව ආයතන පරිපාලනයෙන් ඉවත්කර විනය ක්‍රියාමාර්ග ගන්නෙ නැත්තෙ ඇයි? අතිමහත් රාජ්‍ය ආයතන වල මෙකී තාක්‍ෂණ නිලධරී තනතුර අන්ත දුෂිතව පවතී...
    හේතුව රාජ්‍ය ආයතන

    that is why government sector needs severe reform. Changing people will not help as it requires "system change"

    some should be under independent governing board with proper management
    some needs to be privatized
    some should be managed by private companies
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,234
    21,089
    113
    හොරකම එන්නෙ ජොබ් වල පරම්පරාවෙන්. අලුතෙන් වැඩට ගිය එකෙක්ට ක්‍රම දෙකයි තියෙන්නෙ. එක්කො හොරකමට පුරුදු වෙන එක නැත්නම් ජොබ් එක අත අරින එක. හොරකමට විරුද්දව ඉදියත් ඔක නොදැක්ක වගේ ඉදියත් ජොබ් එක එපා වෙන්නම එන්නෙ කැපිල්ල. ඔය ක්‍රමේ වෙනස් කරන එක ලේසි නෑ. නර්සරි එකෙ ඉදන් අලුත්ම ජෙන් එකක් තියෙන සමාජෙට එක්ස්පෝස් නොකර හදාගෙන එන්න ඕන.

    මාත් තැන්ක ජොබ් එකක් කලා කොච්චර හොරකම් වලට කැමති නැති උනත් ජොබ් එක කරන කාලෙ පඩිය ගන්නෙත් නෑ වියදම හොර සල්ලි. කරලත් නෙමෙ සද්ද නැතුව ඉන්නකොට ගෙනත් දෙනවා. අනිත් එක ශිෆ්ට් එකක් නිසා. කලින් ශිෆ්ට් එකේ එකා කරපු ගානට අඩුවෙන් මට කරන්නත් බැරි නිසා. ඒ ගානම ගන්නත් වෙනවා.

    :dull: :dull: :dull:
     
    Ehema kiyala mun karana horakan walin bata kanne minissune, un wena than walata yanakota file pitin ussanawa ekenuth bata kanne minissune...
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,234
    21,089
    113
    Ehema kiyala mun karana horakan walin bata kanne minissune, un wena than walata yanakota file pitin ussanawa ekenuth bata kanne minissune...
    ඒකට තමා අලුත් ජෙන් එකක් හදාගෙන එන්න ඕන කිව්වෙ. උබ වැඩක් කරගන්න යන තැනක අදුරන එකෙක් ඉන්නවනම් උබ මුලින්ම කන්ටෑක්ට් කරන්නෙ ඌව ඊට පස්සෙ උගේ මාර්ගෙන් වැඩේ ලේසියෙන්ම කරගන්නවා. සල්ලි තියෙන එකා පගාවක් දීලා කරගන්නවා. තැලෙන්නෙ දුප්පත් අහින්සකයෝ. උබේ වෙන සොලුශන් එකක් තියෙද? :rolleyes: :rolleyes: :rolleyes:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,978
    31,762
    113
    ඒකට තමා අලුත් ජෙන් එකක් හදාගෙන එන්න ඕන කිව්වෙ. උබ වැඩක් කරගන්න යන තැනක අදුරන එකෙක් ඉන්නවනම් උබ මුලින්ම කන්ටෑක්ට් කරන්නෙ ඌව ඊට පස්සෙ උගේ මාර්ගෙන් වැඩේ ලේසියෙන්ම කරගන්නවා. සල්ලි තියෙන එකා පගාවක් දීලා කරගන්නවා. තැලෙන්නෙ දුප්පත් අහින්සකයෝ. උබේ වෙන සොලුශන් එකක් තියෙද? :rolleyes: :rolleyes: :rolleyes:
    Next gen eka hadenneth unge parents la office wala gahana deal balagena ne... Ithin kohomada eka hadenneth
     
    • Like
    Reactions: itguy77

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,243
    5,804

    gen aluthen hadana katha wenne nathi dewal ne,

    moko dan inna gurala api podi kale hitapu keeya hari aran iganweema withrakk karana ayada, podda bari wenakota strike karanna dagalana ewunne.

    rate neethiiya strictly maintain karanwa nam neethiyen ringanna bayi nam oya prashna dushana minimum 50% wath iwara wenwa sadahatama,

    horakam karana ekage serama raja santhaka karala pawule ewuntath ekkama kuduwe laginna sidda wenwidiyata law eka weda karanwa nam
    godak dewal wisadila
     
    • Like
    Reactions: pathaleiretta

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,234
    21,089
    113
    Next gen eka hadenneth unge parents la office wala gahana deal balagena ne... Ithin kohomada eka hadenneth
    නර්සරි එකෙ ඉදන් අලුත්ම ජෙන් එකක් තියෙන සමාජෙට එක්ස්පෝස් නොකර හදාගෙන එන්න ඕන.
    ඒකයි මේක ලේසි නෑ කිව්වෙ. :yes: :yes: :yes: වෙනස් කරන්න පුලුවන් හොද නායකත්වයකට ඒත් එහෙම එකක් එන්නෙ නෑ එක ඊට වඩා විරලයි. එක පටන් ගත්තු ගමන් එන ස්ට්‍රයික් රැල්ලට. මූන දෙන්න බෑ. උබට මතකනේ ගෝටා එන්න කලින් තිබුන බය ඌට ඒ කාලෙ රාජ්‍ය ආයතන අස්සෙ තිබුන කසු කුසුව ගැන විශ්වාස වන්ත පොරකගෙන් අහල බලපන්. ඒත් අන්තිමේ ඌ ඇවිල්ලා රීව නේ.:baffled::baffled::baffled:

    gen aluthen hadana katha wenne nathi dewal ne,

    moko dan inna gurala api podi kale hitapu keeya hari aran iganweema withrakk karana ayada, podda bari wenakota strike karanna dagalana ewunne.

    rate neethiiya strictly maintain karanwa nam neethiyen ringanna bayi nam oya prashna dushana minimum 50% wath iwara wenwa sadahatama,

    horakam karana ekage serama raja santhaka karala pawule ewuntath ekkama kuduwe laginna sidda wenwidiyata law eka weda karanwa nam
    godak dewal wisadila
    උබ ඔය මෙන්ශන් කරපු ඔක්කොම ඩිපාර්ට්ස්මන්ට්ස් වලත් දූශනේ මේ කියන තරමට පැතිරිලා තියෙන එකෙ ඒවා හදන්න පුලුවන් කියල හිතනවද? උබේ ඔය කතාව අපි පොඩි කාලෙ ඉදන් අහනවා සුරන්ගනා කතාවක් වගේ කාටද කරල පෙන්නන්න පුලුවන් උනේ? මෙක දැන් ඇග පුරාම පැතිරුනු පිලිකාවක් වගේ. :sorry::sorry::sorry:
    ------ Post added on Jul 7, 2024 at 12:22 AM
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,243
    5,804
    113
    ඒකයි මේක ලේසි නෑ කිව්වෙ. :yes: :yes: :yes: වෙනස් කරන්න පුලුවන් හොද නායකත්වයකට ඒත් එහෙම එකක් එන්නෙ නෑ එක ඊට වඩා විරලයි. එක පටන් ගත්තු ගමන් එන ස්ට්‍රයික් රැල්ලට. මූන දෙන්න බෑ. උබට මතකනේ ගෝටා එන්න කලින් තිබුන බය ඌට ඒ කාලෙ රාජ්‍ය ආයතන අස්සෙ තිබුන කසු කුසුව ගැන විශ්වාස වන්ත පොරකගෙන් අහල බලපන්. ඒත් අන්තිමේ ඌ ඇවිල්ලා රීව නේ.:baffled::baffled::baffled:

    උබ ඔය මෙන්ශන් කරපු ඔක්කොම ඩිපාර්ට්ස්මන්ට්ස් වලත් දූශනේ මේ කියන තරමට පැතිරිලා තියෙන එකෙ ඒවා හදන්න පුලුවන් කියල හිතනවද? උබේ ඔය කතාව අපි පොඩි කාලෙ ඉදන් අහනවා සුරන්ගනා කතාවක් වගේ කාටද කරල පෙන්නන්න පුලුවන් උනේ? මෙක දැන් ඇග පුරාම පැතිරුනු පිලිකාවක් වගේ. :sorry::sorry::sorry:
    ------ Post added on Jul 7, 2024 at 12:22 AM

    hithanwa nam karanna bari naha,
    ekata hama dema lassanata giya chandedi minissu pave karala dunna,
    namuth waradi leader kenekta,

    karanwa nam oka ekko dictator line eke dial ekak enna one, nathnam china communist party eka wage set ekak enna one,

    dictator lage prashna enwa tika kalyak giyama, pawule ewunta favor karanwa wage,

    oya kiyana department sudda karanna one konaka idan,
    ekata hodama set eka thamayi military eka,
    mokada eka withrayi dena order eka e widiyatama execute karanne, wena kisima institution ekak ehema karanne na, kotinma courts, police, pawa

    mathaka hatiyata GOTA try kara kranna RMV wage ewala, wena wena than wala retired army officer la dammwala.
    namuth horu relak madde idan unge krapitin putuwata aapuwama utath karanna puluwan limit ekak thiyenwane.
    e handa wade sarthaka wune naha, ekatath ekkama Corona magulath aawane,
    habayi Singapore hadapu leader Lee Kuan Yew nam ehema horu ekka patan aran passe unwa ayin karala rata haduwa poragema kramekta,
    loke ehema aya sahenna aduyi, lagadi ehema kare El salvador president Nayib Bukele withrayi,

    thibba hodama chance ekak, GOTA aduma gane 50-60% k wath rate dushanaya wanchawa nathi kara nam mahindata wada famous wenwa, :sorry:
     
    • Like
    Reactions: pathaleiretta

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,495
    6,354
    113
    ඒකට තමා අලුත් ජෙන් එකක් හදාගෙන එන්න ඕන කිව්වෙ. උබ වැඩක් කරගන්න යන තැනක අදුරන එකෙක් ඉන්නවනම් උබ මුලින්ම කන්ටෑක්ට් කරන්නෙ ඌව ඊට පස්සෙ උගේ මාර්ගෙන් වැඩේ ලේසියෙන්ම කරගන්නවා. සල්ලි තියෙන එකා පගාවක් දීලා කරගන්නවා. තැලෙන්නෙ දුප්පත් අහින්සකයෝ. උබේ වෙන සොලුශන් එකක් තියෙද? :rolleyes: :rolleyes: :rolleyes:
    Mama nm hithanne systems thamayi hadenna one. Private companies wala systems thamayi thiyenne. Un ewagen puluwn tharam ringana unwa block karala danawa. Ewaye inneth hora jana thiyena lankawe unma ne. Habai horakama adui
     
    • Like
    Reactions: itguy77