ඇපල් supremacy 🍎

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,695
    23,339
    113
    pears kapanko ona tharam thiyenne chuttak haiyak apple walata wada but same vibe
    ඉස්සරනන් පෙයාර්ස් තියෙනව. දැන් නෑනෙ හොයාගන්න.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,695
    23,339
    113
    මසන් තමයි ඇපල් වලට ආසන්නයෙන් යන පලතුර. දැන් තියනව ඇපල් මසන් කියල වැඩි දියුණු කල එකක්. තායි මසනුත් ලංකාවේ මිලදී ගන්න පුළුවන්. පෙයාස් නුවර එළියේ, නුවර සීමිත වගාවක් තියනව. නමුත් බහුතරය එන්නේ පිටරටින්.
    ස්වභාවධරමය විසින් ලෝකයේ ඒ ඒ කලාප වල ඒ ඒ ශාක හැඩ ගස්සල තියෙන්නේ ඒ ඒ ප්‍රදේශයේ ඉන්න සතුන්ට ගැලපෙන විදියට. ඉතින් ශීත රටවල හැදෙන පළතුරක් වියලි රටවල නෑ කියල කතා කරන එක එතරම් ගැලපෙන දෙයක් නෙමෙයි.
    ලංකාවෙ ඇපල් නැති එකේ වැරැද්දක් නෑ බන් ලංකාවෙ ඕන තරන් හොඳ පලතුරු තියෙනවනෙ. ඒත් ඇපල් කියන්නෙ ආතල් එකට snack එකට කටේ දාගන්න පුලුවන් පට්ට පලතුරක්. මම ආස නිසා හොයනව එච්චරයි.

    Anyway උඹ කියපු pears types කොහෙන්ද ගන්න පුලුවන්?
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,724
    4,765
    113
    ලංකාවෙ ඇපල් නැති එකේ වැරැද්දක් නෑ බන් ලංකාවෙ ඕන තරන් හොඳ පලතුරු තියෙනවනෙ. ඒත් ඇපල් කියන්නෙ ආතල් එකට snack එකට කටේ දාගන්න පුලුවන් පට්ට පලතුරක්. මම ආස නිසා හොයනව එච්චරයි.

    Anyway උඹ කියපු pears types කොහෙන්ද ගන්න පුලුවන්?
    පෙයාස් වගාවත් දැන් ලොන්ත කූස් වෙලා තියෙන්නේ බන්. සුපර් මාකට් වල පිටරට එක තියනව. ලංකාවේ එක සුපර්මාකට් දාන්න තරම් ප්‍රමාණයක් නෑ. ඒක කන්න නම් නුවරඑලි පැත්තේ යන්න වෙනවා. අනික එක අවුරුද්දේ මාස කිහිපයක් විතරයි.
    snack එකට කටේ දාගන්න පුළුවන් පලතුරු සෑහෙන ගානක් ලංකාවේ තියනව. ප්‍රශ්නේ තියෙන්නේ ඒවායේ crop development, value addition කරලා නැති නිසා මීට අවුරුදු දාස් ගානකට උඩින් බලන්ගොඩ මානවයා ගහෙන් කඩාගෙන කටේ ඔබාගත්ත විදියටම දැන් ඉන්න උන්ටත් කරන්න වෙලා තියෙන්නේ. :ROFLMAO::ROFLMAO:
    වියට්නාම් වල තියනව දියුණු කරපු කාමරංගා එකක් ඇපල් වලට ආසන්නම. උන් එක අවුරුදු ගානක් තිස්සේ දියුණු කරපු එකක්. ලංකාවේ තියන එක බල්ලෙක්ට වත් ගෙඩියක් කන්න බැරි එකක්. :lol:
     
    • Like
    Reactions: dananjaya696

    ලංකාවෙ වී වලට නන් හොඳ පර්‍යේෂණ යනව. පලතුරු වලට නෑ.

    කාමරංකා මටනන් ලංකාවෙ තියෙන එකත් අවුලක් නෑ. ඒත් කාමරංකා ගොඩක් කන්න හොඳ නෑ කියල scientific evidence තියෙනව එහෙන් මෙහෙන්. ඒකයි අවුල.
     
    • Like
    Reactions: Cenon

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,061
    5,824
    113
    canada
    පිටරට ඉන්න අයට apple තිබ්බට, රසවත් කෙසෙල්, අන්නාසි, අබ, පැපොල් හම්බවෙන්නේ ඉදල හිටලා. කෙසෙල් මෙලෝ රහක් නැති රබර් කෙසෙල්. පැපොල් ගෙනාවොත් නරක් වෙලා. මොකද මාස ගනම් පරණ ඒවානේ මෙහෙට එනකොට.
    ලංකාවේ කොච්චර රසවත් පලතුරු තියෙනවද?
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,563
    14,153
    113
    ඇපල් අපි දන්න රස පලතුර විදිහට හැමදාම තිබුනේ නැහැ. ඉස්සර ඇපල් කියන්නේ රස අඩු පළතුරක්. කාලයත් එක්ක මිනිස්සු තෝරගත්ත ලක්ෂණ වැඩි දියුණු කරලා තමයි දැන් තියන ඇපල් ගානට ඇවිත් තියෙන්නේ.

    ලංකාවේ හොඳ පලතුරු නෑ නෙවෙයි අපි අපේ පලතුරු දියුණු කරලා මදි එකයි වෙලා තියෙන්නේ.
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,193
    24,287
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මසන් කාලා නෑ බන් අහල තිබ්බට. පෙයාර්ස් ලංකාවෙද? කොහෙද ගන්න තියෙන්නෙ?
    පේර හයිය වැඩියි ඇපල් ආතල් එක නෑ.
    අඹ කොහෙත්ම සමානත්වයක් නෑනෙ බන් :baffled: අඹ කියන්නෙ පට්ටම පැණි රහ, acidic, පැණි වැක්කෙරෙන පලතුරක්නෙ.

    සිරාවටද? කාලා නෑ.
    ------ Post added on Jul 10, 2024 at 12:36 AM
    පෙයාස් ලංකාවෙ තියෙනව. රහංගල තියේ. කොළඹට එනව. මිඩ් ක්ල්යිමේට් එකට හැදෙනව.
    අඹ වේරියන්ට් එකක් තියේ මචන් ඇපල් වගේ. ඇබුල් නෑ. ගොඩක් පැණි රහ නෑ.ඇපල් වගේමයි මස.

    සීනි කැරි නිකන් කැකිරි පැණි රහට තියෙනව වගේ. ඇපල් වලට මැට්ච් වෙන්නෙ නෑ හැබැයි.
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,692
    1
    10,988
    113
    පෙයාස් ලංකාවෙ තියෙනව. රහංගල තියේ. කොළඹට එනව. මිඩ් ක්ල්යිමේට් එකට හැදෙනව.
    අඹ වේරියන්ට් එකක් තියේ මචන් ඇපල් වගේ. ඇබුල් නෑ. ගොඩක් පැණි රහ නෑ.ඇපල් වගේමයි මස.

    සීනි කැරි නිකන් කැකිරි පැණි රහට තියෙනව වගේ. ඇපල් වලට මැට්ච් වෙන්නෙ නෑ හැබැයි.
    :eek:
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,245
    1
    2,925
    113
    ලංකාවෙ කොච්චර පලතුරු තියෙනව කිවුවත් ඇපල් වගේ පලතුරක් නෑ නේද?
    ලොකු පැණි රහක් ඇඹුල් රහක් තිත්තක් නැති, කන්න ලේසි සෞම්‍ය පලතුරු මොනවද ලංකාවෙ?
    ඇපල් මසන් , ලීච් , ඇපල් පේර , ස්ට්‍රෝ බෙරි
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,590
    22,740
    113
    අම්බකිස්ස
    ලංකාවෙ වී වලට නන් හොඳ පර්‍යේෂණ යනව. පලතුරු වලට නෑ.

    කාමරංකා මටනන් ලංකාවෙ තියෙන එකත් අවුලක් නෑ. ඒත් කාමරංකා ගොඩක් කන්න හොඳ නෑ කියල scientific evidence තියෙනව එහෙන් මෙහෙන්. ඒකයි අවුල.
    කාමරංකා හීනියට පෙති කපලා ලුනු කුඩු ගම්මිරිස් ඉහ්ලා ගත්තම මරු.පාඩන් කරන්කොට කනවා මම.
     
    • Like
    Reactions: Any.key

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    තිඹිරි කියල ගෙඩි ජාතියක් තියෙනවා ඇපල් වගේ ටිකක් ලඟින් යනවා. අපේ ගෙදර ගහක් තියෙනව හැබැයි ගෙඩි නෑ මල් හැදිල වැටිල යනවා. පොඩි කාලේ කාල තියෙනව රසයි ටිකක් ඇම්බුල් ඇපල් වගේ දූරියන් වලට කිට්ටු සුවඳක් තමයි එන්නෙ. ( දුරියන් ගඳ උන් ගඳ කියල දාගනිල්ලා :lol: )
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    ඇපල් වලට වඩා මම මැංගුස්, රඹුටන් වලට කැමතියි
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,236
    26,688
    113
    Kandy
    එංගලන්තේ සුද්දෝ එහෙම ලංකාවේ අන්නසි වලට හෙන ආසලු එහෙට එන අන්නාසි නිකන් සුදු පාට වගේ එකක් ලු රස නැතිලු