කොළඹ මීරිගම කොටස හදල නෑනෙ දයා...
ඉතින් උඹට මීරිගමට ඇවිල්ල තමයි හයිවේ යන්න වෙන්නෙ.
Ela bokka. Bus eka gana thama baluwe. Thank you!හවස 3ට තියෙන මඩකලපු ඉන්ටර්සිටි කෝච්චියේ පලයං
අඩෝ, රොම්බ්බ තෑන්ක්ස්විනාඩි 30 හෙන් 30 ට
පැය 2 කෙන් කුරුණෑගල යනවා
රුපියල් 750 ගාන
කොළඹ කොටුව ස්ටේෂන් එක ගාව Bustand එකෙන්
Yesදනිමි දනිමි, මීරිගමින් හයිවේ දාන එක ගැන තමා ඇහුවෙ.
Ela bokka. Bus eka gana thama baluwe. Thank you!
------ Post added on Jul 12, 2024 at 9:39 PM
අඩෝ, රොම්බ්බ තෑන්ක්ස්. ඔය කියන්නෙ බැස්ටිය මාවතේ එක නේද?
https://maps.app.goo.gl/F2yBKj3QdiVt1tMf8
------ Post added on Jul 12, 2024 at 9:42 PM
විනාඩි 30 හෙන් 30 ට
පැය 2 කෙන් කුරුණෑගල යනවා
රුපියල් 750 ගාන
කොළඹ කොටුව ස්ටේෂන් එක ගාව Bustand එකෙන්
ඔවු උබේ අම්මට කුරුණෑගල ඩිල් ආවහම මම ඔහොම තමා එක්කරගෙන යන්නේසීය සීන් එකේ වගේ ඉන්නෙ නෙහ් ??
ඔවු උබේ අම්මට කුරුණෑගල ඩිල් ආවහම මම ඔහොම තමා එක්කරගෙන යන්නේ![]()

