කොළබ ඉදලා කුරුනෑගලට Highway bus

Lionzzz

Well-known member
  • Jan 18, 2014
    3,496
    1
    3,515
    113
    Earth
    හෙට හවස කොළබ ඉදලා කුරුනෑගලට යන්න Highway Bus තියෙද (විනාඩි කීයකට සැරයක් වගේ බස් පිටත් වෙනවද?)? Highway Bus එක ගන්න පුලුවන් කොතනින්ද කියලා දන්න කෙනෙක් කියන්න පුලුවන්ද?
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,983
    72,086
    113
    මාලඹේ
    විනාඩි 30 හෙන් 30 ට
    පැය 2 කෙන් කුරුණෑගල යනවා
    රුපියල් 750 ගාන
    කොළඹ කොටුව ස්ටේෂන් එක ගාව Bustand එකෙන්
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,103
    53,075
    113
    Colombo
    කොළඹ මීරිගම කොටස හදල නෑනෙ දයා...

    ඉතින් උඹට මීරිගමට ඇවිල්ල තමයි හයිවේ යන්න වෙන්නෙ.
     
    • Like
    • Haha
    Reactions: 2osama and Lionzzz

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,624
    33,799
    113
    හවස 3ට තියෙන මඩකලපු ඉන්ටර්සිටි කෝච්චියේ පලයං
     
    • Love
    Reactions: Lionzzz

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,496
    1
    3,515
    113
    Earth
    කොළඹ මීරිගම කොටස හදල නෑනෙ දයා...

    ඉතින් උඹට මීරිගමට ඇවිල්ල තමයි හයිවේ යන්න වෙන්නෙ.


    දනිමි දනිමි, මීරිගමින් හයිවේ දාන එක ගැන තමා ඇහුවෙ.

    හවස 3ට තියෙන මඩකලපු ඉන්ටර්සිටි කෝච්චියේ පලයං
    Ela bokka. Bus eka gana thama baluwe. Thank you!
    ------ Post added on Jul 12, 2024 at 9:39 PM

    විනාඩි 30 හෙන් 30 ට
    පැය 2 කෙන් කුරුණෑගල යනවා
    රුපියල් 750 ගාන
    කොළඹ කොටුව ස්ටේෂන් එක ගාව Bustand එකෙන්
    අඩෝ, රොම්බ්බ තෑන්ක්ස් :love2:. ඔය කියන්නෙ බැස්ටිය මාවතේ එක නේද?


    https://maps.app.goo.gl/F2yBKj3QdiVt1tMf8
    ------ Post added on Jul 12, 2024 at 9:42 PM
     
    • Like
    Reactions: lilman

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,983
    72,086
    113
    මාලඹේ
    දනිමි දනිමි, මීරිගමින් හයිවේ දාන එක ගැන තමා ඇහුවෙ.


    Ela bokka. Bus eka gana thama baluwe. Thank you!
    ------ Post added on Jul 12, 2024 at 9:39 PM


    අඩෝ, රොම්බ්බ තෑන්ක්ස් :love2:. ඔය කියන්නෙ බැස්ටිය මාවතේ එක නේද?


    https://maps.app.goo.gl/F2yBKj3QdiVt1tMf8
    ------ Post added on Jul 12, 2024 at 9:42 PM
    Yes
     
    • Love
    Reactions: Lionzzz

    lilman

    Well-known member
  • May 10, 2009
    40,103
    53,075
    113
    Colombo
    විනාඩි 30 හෙන් 30 ට
    පැය 2 කෙන් කුරුණෑගල යනවා
    රුපියල් 750 ගාන
    කොළඹ කොටුව ස්ටේෂන් එක ගාව Bustand එකෙන්

    සීය සීන් එකේ වගේ ඉන්නෙ නෙහ් ??
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,103
    53,075
    113
    Colombo
    ඔවු උබේ අම්මට කුරුණෑගල ඩිල් ආවහම මම ඔහොම තමා එක්කරගෙන යන්නේ 🤩

    පක නගින්නෙ නැති නාකි පකා අම්මලට ගහන්න කතාව :lol:

    ජිනා අක්කව දැක්කම නගින එකා :lol:
     

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,732
    113
    ගාන අඩුවෙන් ඉකමනට යන්න ඕනේ නම් පොළොන්නරු බස් එකක පලයන් ctb 360
    2.30 hrs වලින් යනවා කුරුණෑගල.

    කොටුව බැස්ටියන් එකේ බස් තියෙනවා
     
    • Love
    Reactions: Lionzzz